දිනක්ෂි සහ සාරංග අතර සීන් එක ඇත්තද?

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රත්තරං;21360708 said:
    ඔය ඔක්කොම එකියෝ ගහනවා බන්. එක්කෝ ටැබ ගහනවා. අන්තිමට නන්නත්තාරයි. අර නටාශා පෙරේරගේ පාට බලපන්, අර පේනවනේ දැන් ඕශදී හේවාමද්දුමට වෙලා තියෙන දේ.

    කෙල්ලෙක් උපතින් සුදුද බලන්න පුලුවන් බන් කන් වලින් සහ ඇගිලි වල නැමෙන තැන් වලින්. ජෙනුයින් සුදු එකියක් නම් ඒ තැනුත් සුදුයි. එහෙම නැත්නම් ඒ තැන් තල එලලුයි

    ලංකාවේ ලස්සන සුදු කෙල්ලෝ ඉන්නවා. මේ ටීවී එකේ ඉන්න ගොන් බඩු වල ෆීචර්ස් හොදයි කැමරාවට. ඒකයි එකම වෙනස. රියල් ලයිෆ් සාමාන්නේ කෑලි බන්. හුගක් උන් මෙලෝ රහක් නෑ

    :yes::yes::yes::yes: