දිනක් කොවිඩ් 3000 පසුකරයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    පුතාණොම ආපහු ඉල්ලන්න ආවොත් මම නං කොච්චර මල තිබ්බත් මහින්දලටම දෙනවා චන්දෙ 😆
    ඕක එන්නේ නෑ බන්. දැන් ඉදන් වෙන එකෙක් උඩට ආවොත් ඌ නිකන් අවු ගානක් වාත වෙන්ව. චන්දෙ ලංවෙලා එන එකා තමයි විශේෂ වගේ පෙන්නේ . සිරිසේන ටත් උනේ ඒක , නන්දසේන ටත් එක.

    අනාවැකිය හරියාගෙන එන්නෙ ශින්හලූ
    අප්පුව හිටිය නම් ඕක උගේ පැරණ කතා කිය කියා දවසට ත්‍රෙඩ් 10ක් විතර දායි . :baffled:
    ------ Post added on May 19, 2021 at 7:34 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    2500 ට balance කරපු එකාගෙ පඩි කපලාද? එහෙම නැත්නම් Port City අමතක කරන්න ආසාදිතයෝ ගාණ පාවිච්චි කරනවාද? :unsure:

    ඔය ඇවිත් තියෙන්නෙත් සතියක් විතර Lab වල පරක්කු වුණ test වල results නේ. කලින් දවස්ටිකේ test positivity එක 9% තිබ්බේ, දැන් ඒක 12% වෙලා කියන්නේ අපිට කාලි මෑණි පිහිටයි වගේ

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව්
    එහා පැත්තෙන් මොකා ආවත් මහින්දලා එක්ක තියන මලට ඌට චන්දෙ දෙනවා, පස්සෙ ඌ අරින එක වෙනම කතාවක්
    2015ත් ඕන

    මම තව්තිසාවට යනවා

    වහල්ලුන්ට ඕවා තේරෙන්නෑ
    89 ජේවීපී උන්ට බනිනවා අවුරුදු 21ක් ගිහිල්ලත් . හෙජිං ගිවිසුම තියෙන්නෙ මොකද්ද කියලවත් දන්නෑ

    ඊළග සතියෙ 5000 හුරු කරයි

    අමුවෙන් අරින්නට වැඩිය තෙල් දාලා ඇරියට නමක් නෑ කියලද කියන්නෙ

    ඒක පකෙකුට දෙන්නෑ චන්දෙ
    ------ Post added on May 19, 2021 at 7:17 PM

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යුද්ධය දින්නායින් පස්සෙ මහින්ද මහත්තයා අතින් උන හැම වරදටම... ප්‍රභාකරන් රට අල්ලා ගත්තා නම්හි ඔයිට හපන් කිව්වද ? බංකොලොත් තර්ක. මලාට රටේ ජනාධිපති වෙන්න බැරි එකෙක් ගැන කියවනවා රටේ ජනාධිපති වෙලා වැඩ අනාගත්තම.
    ප්‍රභාකරන් චන්දෙ ඉල්ලුවෙ නෑනෙ, ඉතිං මයිත්‍රිපාලට දුන්න. හොඳට කරගෙන ආව...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ප්‍රභාකරන් චන්දෙ ඉල්ලුවෙ නෑනෙ, ඉතිං මයිත්‍රිපාලට දුන්න. හොඳට කරගෙන ආව...
    නෑ ඊට හපන්. උඹල තේරුම් ගනිල්ල උඹලගෙ තර්ක හෙන ගොං කියලා. මේකෙ වීඩියෝ හතරක් තියෙනවා දාලා බලහං. https://www.facebook.com/bankoloththarka/
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නෑ ඊට හපන්. උඹල තේරුම් ගනිල්ල උඹලගෙ තර්ක හෙන ගොං කියලා. මේකෙ වීඩියෝ හතරක් තියෙනවා දාලා බලහං. https://www.facebook.com/bankoloththarka/
    උඹට මම කියපු එකවත් තේරෙන්නෙ නැතුව ඔය වීඩියෝ වල තියෙන ඒව තේරුම් ගත්ත විදිය හිතාගන්න පුලුවන්.
    ඕව හෙන පරණ වීඩියො කොල්ලො, මේකෙ ඉන්න හැම එකාම ඕව බලල ඇති.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹට මම කියපු එකවත් තේරෙන්නෙ නැතුව ඔය වීඩියෝ වල තියෙන ඒව තේරුම් ගත්ත විදිය හිතාගන්න පුලුවන්.
    ඕව හෙන පරණ වීඩියො කොල්ලො, මේකෙ ඉන්න හැම එකාම ඕව බලල ඇති.
    මෙතන තියෙන්නෙ තමංගෙ නොහැකියාවට, තමං ඡන්දෙන් පරද්දපු ඒකා ආවා නම් මීට හපං වෙයි කියලා හයිපොතෙටිකල් තර්කයක් දාලා ලිස්සලා යන එක. පුතානෝ රටේ නායකයා නෙවෙ. ඌ ඡන්දෙට ආවම එන පාර උනත් පරදිනවා. මමවත් දෙන්නෙ නැහැ.

    දැන් වැඩක් නැහැ පැරදිච්ච එකා ගැන බයිලා. දිනපු එකා ෆේල්. ඌ උගේ නොහැකියාව වහගන්න පුතානෝ ගැන කියනවා. සෝෂල් කැම්පේන් දැක්කාම හිනා යනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙතන තියෙන්නෙ තමංගෙ නොහැකියාවට, තමං ඡන්දෙන් පරද්දපු ඒකා ආවා නම් මීට හපං වෙයි කියලා හයිපොතෙටිකල් තර්කයක් දාලා ලිස්සලා යන එක. පුතානෝ රටේ නායකයා නෙවෙ. ඌ ඡන්දෙට ආවම එන පාර උනත් පරදිනවා. මමවත් දෙන්නෙ නැහැ.

    දැන් වැඩක් නැහැ පැරදිච්ච එකා ගැන බයිලා. දිනපු එකා ෆේල්. ඌ උගේ නොහැකියාව වහගන්න පුතානෝ ගැන කියනවා. සෝෂල් කැම්පේන් දැක්කාම හිනා යනවා.
    කැම්පේන් වලට තව අවුරුදු දෙක හමාරක් තියෙනවා දැනට ඕව බලල හිනා වෙනා ඉන්න. 😊
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනාවැකිය හරියාගෙන එන්නෙ ශින්හලූ
    එන්ඩොෆ් ශිංගලු
    මේ රිසල්ට්ස් එන්නෙත් දවස් 5,6ක් විතර පරන ඒවා නේද :(
    ඔව්
    ඕක ඩබල් වෙලා ඇති දැන්
    2500 ට balance කරපු එකාගෙ පඩි කපලාද? එහෙම නැත්නම් Port City අමතක කරන්න ආසාදිතයෝ ගාණ පාවිච්චි කරනවාද? :unsure:

    ඔය ඇවිත් තියෙන්නෙත් සතියක් විතර Lab වල පරක්කු වුණ test වල results නේ. කලින් දවස්ටිකේ test positivity එක 9% තිබ්බේ, දැන් ඒක 12% වෙලා කියන්නේ අපිට කාලි මෑණි පිහිටයි වගේ

    😔
    Response from the minister her self for retard Baiyas

    බැසිලා රට පැන්නෙ ඕකයි
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2000+ වෙන්ඩ දෙන්නෙ නැ ගගා හැමිනුන ගු ඇන් පි පො&නයි මීක් නැ දැන්, 3000 කියල තෙර්ඩ් දානව රෙද්ද ගලෝල තියල. :lol: :lol: :lol: :lol: :lol: