මේ රිසල්ට්ස් එන්නෙත් දවස් 5,6ක් විතර පරන ඒවා නේද 


ඕක එන්නේ නෑ බන්. දැන් ඉදන් වෙන එකෙක් උඩට ආවොත් ඌ නිකන් අවු ගානක් වාත වෙන්ව. චන්දෙ ලංවෙලා එන එකා තමයි විශේෂ වගේ පෙන්නේ . සිරිසේන ටත් උනේ ඒක , නන්දසේන ටත් එක.පුතාණොම ආපහු ඉල්ලන්න ආවොත් මම නං කොච්චර මල තිබ්බත් මහින්දලටම දෙනවා චන්දෙ![]()
අප්පුව හිටිය නම් ඕක උගේ පැරණ කතා කිය කියා දවසට ත්රෙඩ් 10ක් විතර දායි .අනාවැකිය හරියාගෙන එන්නෙ ශින්හලූ

ඔව්
එහා පැත්තෙන් මොකා ආවත් මහින්දලා එක්ක තියන මලට ඌට චන්දෙ දෙනවා, පස්සෙ ඌ අරින එක වෙනම කතාවක්
2015ත් ඕන
මම තව්තිසාවට යනවා
වහල්ලුන්ට ඕවා තේරෙන්නෑ
89 ජේවීපී උන්ට බනිනවා අවුරුදු 21ක් ගිහිල්ලත් . හෙජිං ගිවිසුම තියෙන්නෙ මොකද්ද කියලවත් දන්නෑ
ඊළග සතියෙ 5000 හුරු කරයි
අමුවෙන් අරින්නට වැඩිය තෙල් දාලා ඇරියට නමක් නෑ කියලද කියන්නෙ
ඒක පකෙකුට දෙන්නෑ චන්දෙ
------ Post added on May 19, 2021 at 7:17 PM



Sathiyak wage paranaiමේ රිසල්ට්ස් එන්නෙත් දවස් 5,6ක් විතර පරන ඒවා නේද![]()
ප්රභාකරන් චන්දෙ ඉල්ලුවෙ නෑනෙ, ඉතිං මයිත්රිපාලට දුන්න. හොඳට කරගෙන ආව...යුද්ධය දින්නායින් පස්සෙ මහින්ද මහත්තයා අතින් උන හැම වරදටම... ප්රභාකරන් රට අල්ලා ගත්තා නම්හි ඔයිට හපන් කිව්වද ? බංකොලොත් තර්ක. මලාට රටේ ජනාධිපති වෙන්න බැරි එකෙක් ගැන කියවනවා රටේ ජනාධිපති වෙලා වැඩ අනාගත්තම.
නෑ ඊට හපන්. උඹල තේරුම් ගනිල්ල උඹලගෙ තර්ක හෙන ගොං කියලා. මේකෙ වීඩියෝ හතරක් තියෙනවා දාලා බලහං. https://www.facebook.com/bankoloththarka/ප්රභාකරන් චන්දෙ ඉල්ලුවෙ නෑනෙ, ඉතිං මයිත්රිපාලට දුන්න. හොඳට කරගෙන ආව...
උඹට මම කියපු එකවත් තේරෙන්නෙ නැතුව ඔය වීඩියෝ වල තියෙන ඒව තේරුම් ගත්ත විදිය හිතාගන්න පුලුවන්.නෑ ඊට හපන්. උඹල තේරුම් ගනිල්ල උඹලගෙ තර්ක හෙන ගොං කියලා. මේකෙ වීඩියෝ හතරක් තියෙනවා දාලා බලහං. https://www.facebook.com/bankoloththarka/
මෙතන තියෙන්නෙ තමංගෙ නොහැකියාවට, තමං ඡන්දෙන් පරද්දපු ඒකා ආවා නම් මීට හපං වෙයි කියලා හයිපොතෙටිකල් තර්කයක් දාලා ලිස්සලා යන එක. පුතානෝ රටේ නායකයා නෙවෙ. ඌ ඡන්දෙට ආවම එන පාර උනත් පරදිනවා. මමවත් දෙන්නෙ නැහැ.උඹට මම කියපු එකවත් තේරෙන්නෙ නැතුව ඔය වීඩියෝ වල තියෙන ඒව තේරුම් ගත්ත විදිය හිතාගන්න පුලුවන්.
ඕව හෙන පරණ වීඩියො කොල්ලො, මේකෙ ඉන්න හැම එකාම ඕව බලල ඇති.
මොකො එ?
කැම්පේන් වලට තව අවුරුදු දෙක හමාරක් තියෙනවා දැනට ඕව බලල හිනා වෙනා ඉන්න.මෙතන තියෙන්නෙ තමංගෙ නොහැකියාවට, තමං ඡන්දෙන් පරද්දපු ඒකා ආවා නම් මීට හපං වෙයි කියලා හයිපොතෙටිකල් තර්කයක් දාලා ලිස්සලා යන එක. පුතානෝ රටේ නායකයා නෙවෙ. ඌ ඡන්දෙට ආවම එන පාර උනත් පරදිනවා. මමවත් දෙන්නෙ නැහැ.
දැන් වැඩක් නැහැ පැරදිච්ච එකා ගැන බයිලා. දිනපු එකා ෆේල්. ඌ උගේ නොහැකියාව වහගන්න පුතානෝ ගැන කියනවා. සෝෂල් කැම්පේන් දැක්කාම හිනා යනවා.
වැඩ කරන විරුවා අපිට --- ඇරියා................ .Sir hodatama puke arinavva 69 laksheta
එන්ඩොෆ් ශිංගලුඅනාවැකිය හරියාගෙන එන්නෙ ශින්හලූ
ඔව්මේ රිසල්ට්ස් එන්නෙත් දවස් 5,6ක් විතර පරන ඒවා නේද![]()
2500 ට balance කරපු එකාගෙ පඩි කපලාද? එහෙම නැත්නම් Port City අමතක කරන්න ආසාදිතයෝ ගාණ පාවිච්චි කරනවාද?
ඔය ඇවිත් තියෙන්නෙත් සතියක් විතර Lab වල පරක්කු වුණ test වල results නේ. කලින් දවස්ටිකේ test positivity එක 9% තිබ්බේ, දැන් ඒක 12% වෙලා කියන්නේ අපිට කාලි මෑණි පිහිටයි වගේ
Response from the minister her self for retard Baiyas
5,6 ද ඊටත් පරනද දන්නෙ නෑමේ රිසල්ට්ස් එන්නෙත් දවස් 5,6ක් විතර පරන ඒවා නේද![]()
Sir hodatama puke arinavva 69 laksheta