දිනක් තුල වැඩිම කොවිඩ් රෝගීන් අද [892]

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 892 දෙනෙකු අද දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

    අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 61,568ක් වන අතර රෝහල් ගතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6854ක්. සුවය ලබා ඇති පිරිස 54,435ක්.

    අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් 40 දෙනෙකු විදේශ ගතව සිට පැමිණි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

    එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජයේ සිට පැමිණි 33 දෙනෙකු සහ ජෝර්දානයේ සිට පැමිණි පුද්ගලයින් 07 දෙනෙකුටය.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තවන දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 57,630ක්.

    මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    bMd5wJh.png
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අද එක්දාස් ගානක් හොඳවෙලා වෙන්‍ටු හෝම් කියලත් කියනව දැක්ක
    මාත් දැක්ක දෙරණේ ලොකුවට දාල තියෙනවා..ඒ හරක්ට තේරෙන්නෙ නෑ කොරෝන පාලනයයි හැදිල හොඳ වෙන ඵකෙයි වෙනස..දාහක් හොඳ උනාට වැඩක් නැහැ තව දාහක් ලෙඩ්ඩු හම්බවෙනවනම්..මම තමා හොඳටම කරේ කියන්නත් බෑ ඵහෙම වුනාම..
     
    • Like
    Reactions: waca

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් දැක්ක දෙරණේ ලොකුවට දාල තියෙනවා..ඒ හරක්ට තේරෙන්නෙ නෑ කොරෝන පාලනයයි හැදිල හොඳ වෙන ඵකෙයි වෙනස..දාහක් හොඳ උනාට වැඩක් නැහැ තව දාහක් ලෙඩ්ඩු හම්බවෙනවනම්..මම තමා හොඳටම කරේ කියන්නත් බෑ ඵහෙම වුනාම..
    එක දවසක හම්බවෙන අලුත් ලෙඩ්ඩුන්ට වඩා හොඳ වෙලා යන අය වැඩි උනාම සතුටක් තියෙනව.

    එහෙම කිව්වට ඇන්ටිජන්, PCR ටෙස්ට් වලට අහුනොවෙච්ච දහස් ගානක් කොරෝනා හැදිච්ච අය රටේ ඇති.
     
    Sen-lu

    Well-known member
  • මාත් දැක්ක දෙරණේ ලොකුවට දාල තියෙනවා..ඒ හරක්ට තේරෙන්නෙ නෑ කොරෝන පාලනයයි හැදිල හොඳ වෙන ඵකෙයි වෙනස..දාහක් හොඳ උනාට වැඩක් නැහැ තව දාහක් ලෙඩ්ඩු හම්බවෙනවනම්..මම තමා හොඳටම කරේ කියන්නත් බෑ ඵහෙම වුනාම..
    Quarantine centre වලට දාලා දවස් 10 කින් එවනව එනකොට PCR කරන්නෙ නෑ. එහෙම එවන උං ඔක්කොම හොඳ වෙලා කියල තමයි ගන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG, dxx and waca

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    එක දවසක හම්බවෙන අලුත් ලෙඩ්ඩුන්ට වඩා හොඳ වෙලා යන අය වැඩි උනාම සතුටක් තියෙනව.

    එහෙම කිව්වට ඇන්ටිජන්, PCR ටෙස්ට් වලට අහුනොවෙච්ච දහස් ගානක් කොරෝනා හැදිච්ච අය රටේ ඇති.
    සතුටක් තියෙනවා ඒත් ඒක තාවකාලිකයි..ඒකයි ලෙඩ්ඩු ගාණ අඩු කරගන්න ඕන කියන්නෙ..රටේ අවාසනාවට තුනෙන් දෙක ගත්තට පස්සෙ පාලකයන් දිව්වෙ මැටි මුට්ටියි කාලිගෙ පැණි පට්ටයි පස්සෙ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සතුටක් තියෙනවා ඒත් ඒක තාවකාලිකයි..ඒකයි ලෙඩ්ඩු ගාණ අඩු කරගන්න ඕන කියන්නෙ..රටේ අවාසනාවට තුනෙන් දෙක ගත්තට පස්සෙ පාලකයන් දිව්වෙ මැටි මුට්ටියි කාලිගෙ පැණි පට්ටයි පස්සෙ..
    :(
     
    • Like
    Reactions: asylum

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මාත් දැක්ක දෙරණේ ලොකුවට දාල තියෙනවා..ඒ හරක්ට තේරෙන්නෙ නෑ කොරෝන පාලනයයි හැදිල හොඳ වෙන ඵකෙයි වෙනස..දාහක් හොඳ උනාට වැඩක් නැහැ තව දාහක් ලෙඩ්ඩු හම්බවෙනවනම්..මම තමා හොඳටම කරේ කියන්නත් බෑ ඵහෙම වුනාම..
    ඕක තේරෙන උන් නෑනේ බන් ගොඩක්.. අච්චරක් හොද උනා කියන එක හෙන ලොකු දෙයක් වගේ මිනිස්සු හිතන්නෙ. කොහොමත් අපෙ උන්ට තර්කන හැකියාව නෑනේ. IQ level එකත් පල්ලෙහානේ
     
    • Like
    Reactions: dxx

    Similar threads