දිනක ආදායම ආදායම AUD 1,000ත් - 1,400ත් අතර💰හිස් අතින් ඔස්ට්‍රේලියාවට ගොස් මිලියනපතියෙක් වූ ✈️💰💵💲

shenat

Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    දවසට AUD1000 ගන්න කෙනෙක් කොහමද මිලියනපතියෙක් වෙන්නෙ කියහන්?

    ඒ ගාන හදාගන්නත් දන්නෙ නැද්ද?

    දවසට 1000*30=30 000 මාසෙට (දවසට 1000-1400 කියලනේ තියෙන්නෙ)

    30000*12*3 = 1 080 000

    කියන්නෙ more than 1 million
     
    • Haha
    Reactions: bladeable

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Luck ඵකත් තියෙන්න ඕන..නැත්නම් ඉතිං ඔස්ට්‍රේලියාවේ ගිය හැම ඵකාම මිලියනපතියො වෙනවනේ..
     
    • Like
    Reactions: Irugal_Bandara

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Echara one na.dawasata 100k hoyaganna yanna path ekak thiyeda

    $10 per hour. :cool:

    මෙහෙමයි ඉතින් අපි එහෙම ඒක හෑල්ලු කරන්න හොද නෑ කියලයි මට හිතෙන්නෙ. ඊට වඩා හම්බ කරන මිනිස්සු ඕනෙ තරම් මෙහෙත් ඉන්නව. හැබැයි තාම මේ කොල්ලට අවුරුදු 25යි නෙ. ජීවිතේ ස්ටාට් එකක ඉන්න කොල්ලෙක්ට මේක හොද ඉන්කම් එකක්. අනික ඒ කොල්ල මෙහෙ ඉන්න අම්මටයි තාත්තටයි ගෙදරකුත් අරන් දීල කියලනෙ තියෙන්නෙ. සල්ලි හොයන එකම නෙමෙයි වැදගත්, ජීවත්ව ඉන්න කාලෙ තමන් ඒකෙන් කරන දේයි මට අනුවනම් වැදගත්.

    කාවවත් හෑල්ලු කලේ නෑ බං. Fact and figures වලින් ඇහුවේ.

    ඔයාට පොඩි ද?

    බිස්නස් කරන නිසා කොහොමත් පොඩී ගානක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    Luck ඵකත් තියෙන්න ඕන..නැත්නම් ඉතිං ඔස්ට්‍රේලියාවේ ගිය හැම ඵකාම මිලියනපතියො වෙනවනේ..

    ඔය විදියට මහන්සි වෙනව නං පුලුවන් ඕස්ට්‍රේලියාවෙ ඔයිට වඩා හොයන්න. මම එහෙම හොයන අයත් දන්නවා. ඇඟ මහන්සි කරල හොයන ඒවට ලක් එක එච්චරම ඕන නෑ මෙහේ.

    අනිත් අය එච්චර ඇඟ මහන්සි කරන්නෙ නෑ. ඒක එක එක්කෙනාගෙ තේරීම
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,899
    113
    ප*යාගල
    sorry.com
    mama num public toilet use karnnema na kochra boka set wuanth :no:
    man yanneth na eetpasse palu athara dapu lat ekak set una ekata giya :lol:

    ඔය විදියට මහන්සි වෙනව නං පුලුවන් ඕස්ට්‍රේලියාවෙ ඔයිට වඩා හොයන්න. මම එහෙම හොයන අයත් දන්නවා. ඇඟ මහන්සි කරල හොයන ඒවට ලක් එක එච්චරම ඕන නෑ මෙහේ.

    අනිත් අය එච්චර ඇඟ මහන්සි කරන්නෙ නෑ. ඒක එක එක්කෙනාගෙ තේරීම
    දැන් ස්ටුඩන්ට් එන්න බැරිද බන් අපිට :(
    ------ Post added on Oct 9, 2024 at 2:38 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ස්ටුඩන්ට් එන්න බැරිද බන් අපිට :(
    ------ Post added on Oct 9, 2024 at 2:38 PM

    බැරි නෑ. කලින්ට වැඩිය අමාරුයි.

    ස්ටුඩන්ට් එන එක දැන් මම වැඩිය රෙකමන්ඩ් කරන්නෙ නෑ. මොකද දැන් තියෙන නීති වල හැටියට කට්ට වැඩියි. වියදම වැඩියි. හොඳට හොයලා PR pathway එකට demand එක හොඳටම තියෙන එකක් ඉගෙනගන්න ආවෙ නැත්තං කෙළවෙන්න ඉඩ වැඩියි.
     
    • Love
    Reactions: Nidarshana_k

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    උබ ශ්‍රීපාදෙ යන මග ගල්වන්ගෙඩි හන්දියෙ ලැට් එකට ගිහින් තියෙනවද?

    මට බොකක් සෙට් වෙලා ගියා. අම්බො යකො ගූ හැමතැනම බිත්තියෙ ඉදන් ගූ
    galwangediyamda dnne na. wathura nathuwa padi 200k withra udata nagala wathurath aran aye pahalata gihin lat ekata giya. toilet eka athule gu kilo 10k withra pirila thibba. ehemma wathura ekath aran kalaykta giyaa
     
    • Haha
    Reactions: Nidarshana_k