දවසට AUD1000 ගන්න කෙනෙක් කොහමද මිලියනපතියෙක් වෙන්නෙ කියහන්?
ඒ ගාන හදාගන්නත් දන්නෙ නැද්ද?
දවසට 1000*30=30 000 මාසෙට (දවසට 1000-1400 කියලනේ තියෙන්නෙ)
30000*12*3 = 1 080 000
කියන්නෙ more than 1 million
දවසට AUD1000 ගන්න කෙනෙක් කොහමද මිලියනපතියෙක් වෙන්නෙ කියහන්?
Echara one na.dawasata 100k hoyaganna yanna path ekak thiyeda
මෙහෙමයි ඉතින් අපි එහෙම ඒක හෑල්ලු කරන්න හොද නෑ කියලයි මට හිතෙන්නෙ. ඊට වඩා හම්බ කරන මිනිස්සු ඕනෙ තරම් මෙහෙත් ඉන්නව. හැබැයි තාම මේ කොල්ලට අවුරුදු 25යි නෙ. ජීවිතේ ස්ටාට් එකක ඉන්න කොල්ලෙක්ට මේක හොද ඉන්කම් එකක්. අනික ඒ කොල්ල මෙහෙ ඉන්න අම්මටයි තාත්තටයි ගෙදරකුත් අරන් දීල කියලනෙ තියෙන්නෙ. සල්ලි හොයන එකම නෙමෙයි වැදගත්, ජීවත්ව ඉන්න කාලෙ තමන් ඒකෙන් කරන දේයි මට අනුවනම් වැදගත්.
ඔයාට පොඩි ද?
Luck ඵකත් තියෙන්න ඕන..නැත්නම් ඉතිං ඔස්ට්‍රේලියාවේ ගිය හැම ඵකාම මිලියනපතියො වෙනවනේ..
man yanneth na eetpasse palu athara dapu lat ekak set una ekata giyamama num public toilet use karnnema na kochra boka set wuanth![]()

දැන් ස්ටුඩන්ට් එන්න බැරිද බන් අපිටඔය විදියට මහන්සි වෙනව නං පුලුවන් ඕස්ට්‍රේලියාවෙ ඔයිට වඩා හොයන්න. මම එහෙම හොයන අයත් දන්නවා. ඇඟ මහන්සි කරල හොයන ඒවට ලක් එක එච්චරම ඕන නෑ මෙහේ.
අනිත් අය එච්චර ඇඟ මහන්සි කරන්නෙ නෑ. ඒක එක එක්කෙනාගෙ තේරීම

දැන් ස්ටුඩන්ට් එන්න බැරිද බන් අපිට
------ Post added on Oct 9, 2024 at 2:38 PM

galwangediyamda dnne na. wathura nathuwa padi 200k withra udata nagala wathurath aran aye pahalata gihin lat ekata giya. toilet eka athule gu kilo 10k withra pirila thibba. ehemma wathura ekath aran kalaykta giyaaඋබ ශ්‍රීපාදෙ යන මග ගල්වන්ගෙඩි හන්දියෙ ලැට් එකට ගිහින් තියෙනවද?
මට බොකක් සෙට් වෙලා ගියා. අම්බො යකො ගූ හැමතැනම බිත්තියෙ ඉදන් ගූ