දිනදසුන රිසිකරණය කලහැකිද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    658
    453
    63
    මම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන නෙනෙක්.
    මට අවශ්‍යයි එහි දිනදසුනතුල. රජයේ නිවාඩු දින වගේ දේ ලකුණුකර තබාගන්න.
    මේ සඳහා උපයෝගීතා යෙදුමක් (යුටිලිටියක්) තිබේද?
     
    • Like
    Reactions: Dntec

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ගුරුගල් දිනදසුන ජනෙල් දහය මෙහෙයුම් පද්ධතිය සමග සමමුහුර්ත කිරීමෙන් මෙය සාක්ෂාත් කර ගත හැක
    එහෙම නැති නම් සාමාන්‍ය දිනදසුනක් කාමරයේ එල්ලීමෙන් පශ්චාත් රුදාව සුව කිරීමට පුලුවන