මම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන නෙනෙක්. මට අවශ්‍යයි එහි දිනදසුනතුල. රජයේ නිවාඩු දින වගේ දේ ලකුණුකර තබාගන්න. මේ සඳහා උපයෝගීතා යෙදුමක් (යුටිලිටියක්) තිබේද?