දිනන්නෙ Ravi ද මෛත්‍රීද ??

Ravi or My3 wll win the battle ?


  • Total voters
    25
  • Poll closed .

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    දිනන්නෙ Ravi ද මෛත්‍රීද ??

    :shocked:
    උකුනෙක්ගෙ තරම්වත් මොලයක් තියෙනවනම් රවී කරපුදේ වැරදියි කියල ලෝකෙ හැමෝම දන්නවා දැන්

    අල්ලපු ගෙදර උක්කුන් පුතාගෙන් ඇහුවත් ඌ කියයි අරු හොරා කියල..උක්කුන්ට තියෙන මොලේ ලොක්කට තියෙද?
    මෙහෙම හැමෝම දන්න නිසා මිනිහ ඇමතිකමේ තියා ගත්තොත් යහපාලනේ කොරන්න ආපු මෛත්‍රී ලොක්ක පො...ය වෙනව රට ඉස්සරහ...එහෙන් මිනිස්සු බනිනව බලන් ඉන්නව පොර මොකද කරන්නෙ කියල මේකට..
    අරහෙන් SLFP කාරයො ගේම අදිනවා
    තව පැත්තකින් මහින්දල,,බන්දුලල ගොන් ආතල් දෙනවා හෝඩීයෙ ලමයි වගේ බොලද විස්වාස බන්ගයක් ගෙනල්ල..

    රවියා යන්න බෑම කියනවා..රනිල බෑකියනවා,,වැනෙනවා

    කවුද දිනන්නෙ..රවීද..නැත්නම් මෛත්‍රීද
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනාධිපතිකෙනෙක්,,සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා කියන මිනිහා රවීට දෙවෙනි වේද? ජනාධිපති තනතුරේ පෞර්ශය මෛත්‍රීට රකින්න පුලුවන් වේද?
    රවී අස්කරගන්න බැරුව ලොක්ක නිවටයෙක් කියල කින්ඩි වේද?
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    රවි කොහොම හරි ඉන්නවා
    දන්න සෙල්ලන් ඔක්කොම දාලා
    සල්ලි දිලා හරි මැති ඇමතිලා නම්ම ගනි
    සල්ලි නැතිවයැ .

    මයිත්‍රිට වෙන්නෙ බලන් ඉන්න හිටන්


    :(
     

    gurulugomi

    Well-known member
  • රවී පැරදිය යුතු නමුත් මේ රටේ ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙකුට පැහැදිලිව කිව හැක්කේ ඌට කිසිම කරදරයක් නොවනු ඇති බවයි
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ravi ranil mahinda vs sajith my3 ____ ????

    maga nagumenda mokenda paara wahala ranil wa bera gathha wage mahinda ai wale kapa ganida ??


    degolloma sama givisumak gala apita wala kapala dei da ??? :yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හවුල් ආණ්ඩුවක් නිසා විශ්වාසයක් නෑ,බංගෙ ගෙනාවත් පාර්ලිමේන්තුවෙ කුක්කො ගැන විශ්වාසයක් නෑ,මට හිතෙන්නෙ රවිය බේරෙයි හෝ බේරෙයි..කොහොමත් 2020 ඡ්න්දෙට මාස දෙකක් විතර තියල බොරු පොරොන්දුයි,පච නයි ඇරියම මෝඩ සිංහලු ආය ‍රැවටෙනව රවී,රාජිත වගේ එවුන් ලංකාවේ ජනාධිපති,අගමැති උනත් මම පුදුම වෙන්නෙ නෑ එහෙම රටක් මේක. :baffled:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    My3 ge personality eka 100% k balaganna puluwan wei mekedi

    Hamadama TV eke pora talk denawa Good governance gana
    dan balamuko:lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රවිට අයින්වෙන්න කිව්වට හෙට අනිද්දා බලපන් ඕක මම එහෙම කිව්වේ නැ කියල කියන හැටි ..:lol::lol::lol:

    ඕකට කොහෙද එච්චර හයියක් ..:lol::lol::lol:

    හොරු සමග හෙළුවෙන් තමයි අන්තිමට
    :lol::lol::lol::dull: