දිනන්නේ-SF

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Owu machan... But sample eka kochchara generalised, independent, mixed ekakda danne nahane hariyatama neda? Mokada me paara chande godak bedila wagei thiyenne mama nikan dakapu widiyata. Colombo SFta, Tangalle MR, habai Hambanthota SF... Anyway thawa dawas tikaine :) Balan imuko... Ratata hodak wenawa nam echcharai.

    Ow api ithin api kamathi candidate ta vote karala imu. meka secret vote ekakne. kauru dinnath kauru paradunath rata develop karanawanam echcharai
     
    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0
    Egollo ithin eda idala ochcharaine karanna danagena hitiye kohomath :lol:

    Owu machan... But sample eka kochchara generalised, independent, mixed ekakda danne nahane hariyatama neda? Mokada me paara chande godak bedila wagei thiyenne mama nikan dakapu widiyata. Colombo SFta, Tangalle MR, habai Hambanthota SF... Anyway thawa dawas tikaine :) Balan imuko... Ratata hodak wenawa nam echcharai.

    oya hari machan. me para depettatama honda base ekak thiyenawa. den minissu balanne horungen rata beraganna.
    Basil, Namal karana horakam den MRge kattiyama pili gannawa. mata duka ape asarana minissu duk widina eka. war eka iwara welath thama minissunta sahanayak naha.
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    ස්වාධින රූපවාහිනී සේවයට අයත් බස් රථයක් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටින බව වාර්තා වේ. මේ අනුව ස්වාධීන රූපවාහිනී සේවයට අයත් ඉසුසු වර්ගයේ බස් රථයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සැරසිලිවලින් සරසා මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාවට යවා ඇත.
    ජාතික චිත්‍රපට සංස්ථාවේදී මෙම බස් රථයට රූපවාහිනී හා කැමරා ආදී ආම්පන්න සවි කිරීමට නියමිත අතර, මෙසේ කැමරා උපකරණ සකස් කර ‍අවසන් වීමෙන් පසු මෙම බස් රථය මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදීමට නියමිතය.
    කෙසේ වෙතත් ස්වාධින රූපවාහිනිය මේ වන විට රජයේ ආයතනයක් වන අතර, මෙහි සම්පත් අනිසි ලෙස සිය මැතිවරණයට පාවිච්චි කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි. එපමණක් නොව මෙම බස් රථයේ සවි කිරීමට වෙන් කර ඇති කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ ජාතික චිත්‍රපට සංස්ථාවේ දේපල වන අතර, එය ද රජයේ සම්පත්ය.:shocked:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    රට ගැන නෙවේ උබට දුක මහින්ද ගැන.
    CNN UN, USA, norway උන් ඔච්චර ලොකු රටවල් තියාන් මෙපොඩි රටට එන්නෙ මොනා ගන්නද.

    ගොං කථා නොකියා ඉදපං

    මොනවත් ගන්න නෙවෙයි.. උන් කැමති නෑ අපි වගේ රටවල් දියුනු වෙනවට! නැත්තම් මොන මගුලකටද, මානව හිමිකම්, යුද අපරාද ගැන හැමදාම උන් කෑගහන්නෙ??

    පොඩ්ඩක් මේකත් බලන්න..
    http://news.bbc.co.uk/2/hi/south_asia/8446849.stm
    අපේ army එකට මඩ ගහන්න හදිස්සියේම මේවා දාන්නෙ මොන මගුලකටද???

    මහින්ද ගැන මට ඇති අමාරුවක් නෑ.. ඒත් අවුරුදු 30ක් තිබ්බ යුද්දය ඉවර කරන්න නායකත්වය දුන්න එකට මම ගරු කරනවා
     
    ආණ්ඩුව කටවරද්දගෙන කරන ගොංකං ඒවා..

    SF කියන්නේ යුද හාමුදාවට නයකත්වය දුන්න මනුස්සයෙක් එයා එක්ක
    ජාත්‍යන්තර කාරයොන්ට සෙල්ලම් බෑ.