දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    For-Whom-Will-You-Vote.png

    දැනට තත්වය මෙහෙමයි. අමතක කරන්න එපා මෙතනින් 50% ක් ම නියොජනය වෙලා තියෙන්නේ කොළඔ ගම්පහ නගර බව.
     
    • Like
    Reactions: somalal

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    For-Whom-Will-You-Vote.png

    දැනට තත්වය මෙහෙමයි. අමතක කරන්න එපා මෙතනින් 50% ක් ම නියොජනය වෙලා තියෙන්නේ කොළඔ ගම්පහ නගර බව.

    wrong.sajithta 3% is fucking wrong.:lol::lol:
    invalid results
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,377
    200
    63
    wrong.sajithta 3% is fucking wrong.:lol::lol:
    invalid results

    පිස්සුද.. results දෙන්නෙ උඹව සතුටු කරන්න නෙවෙයි.. ඇත්තටම ලැබුන ප්‍රතිඵල..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් හැම Poll එකකින්ම පේන්නේ මහේෂ් නිසා කැඩිලා තියෙන්නේ JVP එකෙයි, නාගානන්දගෙයි , UNP එකේ රනිල් පාර්ශවයේ ජන්ද ටිකයි. ගෝඨාගේ ජන්ද වලට බලපෑමක් නෑ.

    NPM එක මහේෂ්ව දාන්න ඇත්තේ සිංහල කතෝලික ජන්ද ටිකයි පාවෙන ජන්ද ටිකයි කඩාගන්න. ඇත්තටම ඒ ජන්ද ටික තමයි ගිහිල්ලා තියෙන්නේ ඒත් ගෝඨාගේ ජන්ද නෙමෙයි. හිතපු තරම් කතෝලික ජන්ද කැඩුනේ නැත්තේ පාස්කු ප්‍රහාරය වෙද්දි හමුදාපති විදිහට හිටියේ මහේෂ් නිසා.NPM එක අනාගත්තා

    ඒ මදිවට විග්නේෂ්වරම් ඉල්ලනවාලු ඒ කියන්නේ TNA එකේ ජන්ද ටිකටත් කෙළ වෙනවා. ගෝඨාගේ ජයග්‍රහණය ස්තීරයි.

    :yes::yes::yes: gam wala minsiu NPM eka gan adanewath na NPM eken wadiyenma kadenne UNP and JVP chanda me para thondaman inna patha thiranathma wenawa habai.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    wrong.sajithta 3% is fucking wrong.:lol::lol:
    invalid results

    මචන් දැනට ලැබි ඇති ප්‍රතිපල ඔක තමයි කිසිම දෙයක් Manipulate කරන්නේ නැහැ :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    පිස්සුද.. results දෙන්නෙ උඹව සතුටු කරන්න නෙවෙයි.. ඇත්තටම ලැබුන ප්‍රතිඵල..

    මචන් ලද Results එක අපි දෙනවා එවාගෙම ගම්වල ම්නිස්සුන්ගෙ චන්ද සැලකිල්ලට අරගෙන අවසාන ප්‍රතිපලය දෙනවා එය පුරොකථනයක් පසු ගිය ජන්ද හැසිරිමත් එක්ක සසදපු. මේ තියෙන්නෙ අමු අමුවේ කොළඔ සහ ගම්පහ ජන්ද
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    PE2020.jpg

    ඔන්න මෙපාරත් අපි පොඩි Survey එකක් කරනවා ගිය පාර වගේ අපි අපිට උපරිම සහයොගය ලබා දෙන්න.

    a29f0ab45923daca6739a404ed44d245.jpeg

    VOTE NOW

    මහෙශ්ගෙ ආගමනයත් එක්ක ප්‍රධාන අපෙක්ශකයන් දෙදෙනාට කුමක් සිදුවෙවිද? සජිත්ට පුලුවන්වෙයිද සිංහල බෞද්ධ ජන්දසහ කතොලික චන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්න? ගොථාභය රාජපක්ශට පුලුවන් වෙයිද බහුතර සිංහල ජනදවලින් ජයගන්න?

    තමන් ජන්දය දෙන අපක්ශ්කයා තීරණය කර ඇත්නම් ඉහත Link එකට ගිහින් Online ජන්දය ලබාදෙන්න, තවමත් තීරණය කර නැතිනම් තීරණය කල පසු ජන්දය ලබාදෙන්න. හැකිතාක් සත්ය තොරතුරු පමණක් ලබාදෙන්න. එක් අයෙකුට ජන්දය දිය හැක්කේ එක් වරක් පමණක් බව කරුණාවෙන් සළකන්න.​

    Ko ban meke result eka pennanne nene
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wrong.sajithta 3% is fucking wrong.:lol::lol:
    invalid results
    ලොල්....හිතන් ඉන්නේ සජිය දිනයි කියල නෙහ්...:lol::lol::lol::lol:

    බලලා පැන්න මල්ලෙන් එලියට...ලොල්........
    විකල්පයට දෙන්න කියල ආගිරි ගාන උබ වගේ මෝඩ මුසලයන්ගේ අභිප්‍රාය තේරෙනවා.....
    ප්‍රක්ටිස් කරන්න බැරි ගෙම්බා.....:lol::lol:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වැනි වැනී තියෙන බොහොම සුලු චන්ද ටික බෙදිලා යාවි. ඒත් ගෝඨාගේ ඡන්ද වෙනස් වීම බොහොම අඩුයි...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    ලොල්....හිතන් ඉන්නේ සජිය දිනයි කියල නෙහ්...:lol::lol::lol::lol:

    බලලා පැන්න මල්ලෙන් එලියට...ලොල්........
    විකල්පයට දෙන්න කියල ආගිරි ගාන උබ වගේ මෝඩ මුසලයන්ගේ අභිප්‍රාය තේරෙනවා.....
    ප්‍රක්ටිස් කරන්න බැරි ගෙම්බා.....:lol::lol:

    :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලොල්....හිතන් ඉන්නේ සජිය දිනයි කියල නෙහ්...:lol::lol::lol::lol:

    බලලා පැන්න මල්ලෙන් එලියට...ලොල්........
    විකල්පයට දෙන්න කියල ආගිරි ගාන උබ වගේ මෝඩ මුසලයන්ගේ අභිප්‍රාය තේරෙනවා.....
    ප්‍රක්ටිස් කරන්න බැරි ගෙම්බා.....:lol::lol:

    :lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඕක ඊ-මේලුයි + ෆෝන්වෙරිෆිකශන් නැතුව නූලමට කරන්න අමාරුයි.. ඕක කාගෙ හරි ඔන්ලයින් කැම්පේන් එකකට බැරි වෙලාවත් ගියොත් කට්ටිය VPN දාගෙන බ්‍රව්සර් එකේ කෑශ් ක්ලියර් කර කර වෝට් කරයි..කරුනාකර එහෙම වෙන්න දෙන්න එපා:):):nerd::nerd:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    agree!