![]()
දැනට තත්වය මෙහෙමයි. අමතක කරන්න එපා මෙතනින් 50% ක් ම නියොජනය වෙලා තියෙන්නේ කොළඔ ගම්පහ නගර බව.


wrong.sajithta 3% is fucking wrong.
invalid results
දැන් හැම Poll එකකින්ම පේන්නේ මහේෂ් නිසා කැඩිලා තියෙන්නේ JVP එකෙයි, නාගානන්දගෙයි , UNP එකේ රනිල් පාර්ශවයේ ජන්ද ටිකයි. ගෝඨාගේ ජන්ද වලට බලපෑමක් නෑ.
NPM එක මහේෂ්ව දාන්න ඇත්තේ සිංහල කතෝලික ජන්ද ටිකයි පාවෙන ජන්ද ටිකයි කඩාගන්න. ඇත්තටම ඒ ජන්ද ටික තමයි ගිහිල්ලා තියෙන්නේ ඒත් ගෝඨාගේ ජන්ද නෙමෙයි. හිතපු තරම් කතෝලික ජන්ද කැඩුනේ නැත්තේ පාස්කු ප්‍රහාරය වෙද්දි හමුදාපති විදිහට හිටියේ මහේෂ් නිසා.NPM එක අනාගත්තා
ඒ මදිවට විග්නේෂ්වරම් ඉල්ලනවාලු ඒ කියන්නේ TNA එකේ ජන්ද ටිකටත් කෙළ වෙනවා. ගෝඨාගේ ජයග්‍රහණය ස්තීරයි.


gam wala minsiu NPM eka gan adanewath na NPM eken wadiyenma kadenne UNP and JVP chanda me para thondaman inna patha thiranathma wenawa habai.wrong.sajithta 3% is fucking wrong.
invalid results

පිස්සුද.. results දෙන්නෙ උඹව සතුටු කරන්න නෙවෙයි.. ඇත්තටම ලැබුන ප්‍රතිඵල..
anika meke ek ek disthrikkayen ek ek apekshakaya labapu gana balanna hadaganna berida ban....
දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020
![]()
ඔන්න මෙපාරත් අපි පොඩි Survey එකක් කරනවා ගිය පාර වගේ අපි අපිට උපරිම සහයොගය ලබා දෙන්න.
![]()
VOTE NOW
මහෙශ්ගෙ ආගමනයත් එක්ක ප්‍රධාන අපෙක්ශකයන් දෙදෙනාට කුමක් සිදුවෙවිද? සජිත්ට පුලුවන්වෙයිද සිංහල බෞද්ධ ජන්දසහ කතොලික චන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්න? ගොථාභය රාජපක්ශට පුලුවන් වෙයිද බහුතර සිංහල ජනදවලින් ජයගන්න?
තමන් ජන්දය දෙන අපක්ශ්කයා තීරණය කර ඇත්නම් ඉහත Link එකට ගිහින් Online ජන්දය ලබාදෙන්න, තවමත් තීරණය කර නැතිනම් තීරණය කල පසු ජන්දය ලබාදෙන්න. හැකිතාක් සත්‍ය තොරතුරු පමණක් ලබාදෙන්න. එක් අයෙකුට ජන්දය දිය හැක්කේ එක් වරක් පමණක් බව කරුණාවෙන් සළකන්න.
Ko ban meke result eka pennanne nene
Ko ban meke result eka pennanne nene


ලොල්....හිතන් ඉන්නේ සජිය දිනයි කියල නෙහ්...wrong.sajithta 3% is fucking wrong.
invalid results






ලොල්....හිතන් ඉන්නේ සජිය දිනයි කියල නෙහ්...
බලලා පැන්න මල්ලෙන් එලියට...ලොල්........
විකල්පයට දෙන්න කියල ආගිරි ගාන උබ වගේ මෝඩ මුසලයන්ගේ අභිප්‍රාය තේරෙනවා.....
ප්‍රක්ටිස් කරන්න බැරි ගෙම්බා.....![]()

ලොල්....හිතන් ඉන්නේ සජිය දිනයි කියල නෙහ්...
බලලා පැන්න මල්ලෙන් එලියට...ලොල්........
විකල්පයට දෙන්න කියල ආගිරි ගාන උබ වගේ මෝඩ මුසලයන්ගේ අභිප්‍රාය තේරෙනවා.....
ප්‍රක්ටිස් කරන්න බැරි ගෙම්බා.....![]()







agree!ඕක ඊ-මේලුයි + ෆෝන්වෙරිෆිකශන් නැතුව නූලමට කරන්න අමාරුයි.. ඕක කාගෙ හරි ඔන්ලයින් කැම්පේන් එකකට බැරි වෙලාවත් ගියොත් කට්ටිය VPN දාගෙන බ්‍රව්සර් එකේ කෑශ් ක්ලියර් කර කර වෝට් කරයි..කරුනාකර එහෙම වෙන්න දෙන්න එපා![]()