දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Interesting ...

    GJ7vycp.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහේෂ් නැගගෙන එනවා නේද

    ඔව් කතොලික ජන්ද ගොඩක් මහෙස්ට යාවි විශෙෂයෙන්ම කොළඔ, නමුත් මම හිතන්නේ නැහැ ඔහු 5% සිමාව ඉක්මවයි කියලා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    meke sajith pitipassen hitiye... Sajith ta votes thogayk watila thiyanwa.. eken thamai counts wenas wela thiyenne..

    ඔව් කවුරුහරි එහෙම කරලා තියෙනවා ඒ වා Traced කරලා ඉවත් කරන්නයි ඉන්නේ . කොහොම වුනත් අපේ අවසාන ප්‍රතිපලයට බාදාවක් නැහැ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Our Team is carefully monitoring it if necessary we will delete those ghost votes

    phone verification නොදා ලංකාවේ සමීක්ෂණ කරලා වැඩක් නැහැ,හොර වැඩ කරනවා.. :nerd:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    fff.jpg

    සජිත්ට පුක දෙන කොල්ලෙක් හොර ජන්ද 128ක් එකම IP address එකකින්දා ලා තියෙනවා එවා අපි මේ දැන් ඉවත් කරන බවට දැනුම් දි සිටිමු.

    fake-votes.jpg

    සජිත් ගේ කොලුවෝ ඔබට ඇත්ත පිලිගෙන විකාර නොකර හිටපන් :lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    phone verification නොදා ලංකාවේ සමීක්ෂණ කරලා වැඩක් නැහැ,හොර වැඩ කරනවා.. :nerd:

    ම්චන් සමික්ශනයක් එහෙම කරන්න බැහැ එය පහසු වෙන්න ඔනැ කොහොම වුනත් සියලුම සැක සහිත හොර ජන්ද අපි Delete කරලා අපේ වැඩේ දිගටම කරගෙන යනවා
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සජිත්ට පුක දෙන කොල්ලෙක් හොර ජන්ද 128ක් එකම IP address එකකින්දා ලා තියෙනවා එවා අපි මේ දැන් ඉවත් කරන බවට දැනුම් දි සිටිමු.

    සජිත් ගේ කොලුවෝ ඔබට ඇත්ත පිලිගෙන විකාර නොකර හිටපන් :lol:[/CENTER]

    128k:lol:Nov 16th ohoma thmai danna wenne:baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සජිත්ගේ බත් බැලියෙක් පිලියන්දල ඉදලා හොර ජන්ද 128ක් දලා තිබුනා :lol:

    hora-janchde.jpg

    IP address 112.134.68.131
    Latitude 6.7999
    Longitude 79.9249
    Country Sri Lanka
    Region Western Province
    City Piliyandala
    Organization Sri Lanka Telecom

    ගොඨබයටත් හොර ජන්ද 7ක් දාමු එකෙක්ව Blacklist කරා ;)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    128k:lol:Nov 16th ohoma thmai danna wenne:baffled:

    ඔව් බං සජිත්ලාට ජන්ද දෙන්නේ මේ වගේ ගොබ්බ ලොන්තපොන්ලා තමයි, එ කෙසෙ වෙතත් නැට්වත්ත අපි සිපිරිසිදු ප්‍රතිඵල සමගින්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    fff.jpg

    සජිත්ට පුක දෙන කොල්ලෙක් හොර ජන්ද 128ක් එකම IP address එකකින්දා ලා තියෙනවා එවා අපි මේ දැන් ඉවත් කරන බවට දැනුම් දි සිටිමු.

    fake-votes.jpg

    සජිත් ගේ කොලුවෝ ඔබට ඇත්ත පිලිගෙන විකාර නොකර හිටපන් :lol:

    උ නම් සජිත්ට හරියන එකෙක්,එකම info හැම එකටම දාලා තියෙන්නේ :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සජිත්ගේ බත් බැලියෙක් පිලියන්දල ඉදලා හොර ජන්ද 128ක් දලා තිබුනා :lol:

    hora-janchde.jpg

    IP address 112.134.68.131
    Latitude 6.7999
    Longitude 79.9249
    Country Sri Lanka
    Region Western Province
    City Piliyandala
    Organization Sri Lanka Telecom

    දාරත ඉන්නේ ඔය හරියේ නේද :nerd:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ම්චන් සමික්ශනයක් එහෙම කරන්න බැහැ එය පහසු වෙන්න ඔනැ කොහොම වුනත් සියලුම සැක සහිත හොර ජන්ද අපි Delete කරලා අපේ වැඩේ දිගටම කරගෙන යනවා

    Machan.. ekiyanne. denta penna thiyana resutls eka valid ekada.?