එක එකාට බැන බැන ඉන්නෙ නැතුව ඉඩ තියෙන විදියට ගෙවල්වල ඔව හදන්න පුලුවන්... මිනිස්සු කම්මැලි.. ඔක්කොම ලගට හම්බෙනකන් ඉන්නවා.. අපි ජාන්තියක් විදියට අගාදයට යන්නේ ඔය හින්දා? මේක කියවන එකෙක්හරි මෙහෙම පටන් ගනිල්ලා... එක පැලයක් හිටවල බලපල්ල.. එකෙ මල් ගෙඩි හැදෙනකොට මර සතුටුයි.. අපි ගෙදර කන්න හදාගන්නවා.. කුස්සියෙන් විසිකරන දේවලින් පොහොර හදනවා.. මේවා සරල දේවල්.. ඒත් අපේ උන් කරන්නෙ නැති එකයි ප්රශ්නය...


