දිනපතාම ඔබ වස කන බව දන්නවාද? අනිවාර්යෙන් ක&#35

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එක එකාට බැන බැන ඉන්නෙ නැතුව ඉඩ තියෙන විදියට ගෙවල්වල ඔව හදන්න පුලුවන්... මිනිස්සු කම්මැලි.. ඔක්කොම ලගට හම්බෙනකන් ඉන්නවා.. අපි ජාන්තියක් විදියට අගාදයට යන්නේ ඔය හින්දා? මේක කියවන එකෙක්හරි මෙහෙම පටන් ගනිල්ලා... එක පැලයක් හිටවල බලපල්ල.. එකෙ මල් ගෙඩි හැදෙනකොට මර සතුටුයි.. අපි ගෙදර කන්න හදාගන්නවා.. කුස්සියෙන් විසිකරන දේවලින් පොහොර හදනවා.. මේවා සරල දේවල්.. ඒත් අපේ උන් කරන්නෙ නැති එකයි ප්‍රශ්නය...
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    එක එකාට බැන බැන ඉන්නෙ නැතුව ඉඩ තියෙන විදියට ගෙවල්වල ඔව හදන්න පුලුවන්... මිනිස්සු කම්මැලි.. ඔක්කොම ලගට හම්බෙනකන් ඉන්නවා.. අපි ජාන්තියක් විදියට අගාදයට යන්නේ ඔය හින්දා? මේක කියවන එකෙක්හරි මෙහෙම පටන් ගනිල්ලා... එක පැලයක් හිටවල බලපල්ල.. එකෙ මල් ගෙඩි හැදෙනකොට මර සතුටුයි.. අපි ගෙදර කන්න හදාගන්නවා.. කුස්සියෙන් විසිකරන දේවලින් පොහොර හදනවා.. මේවා සරල දේවල්.. ඒත් අපේ උන් කරන්නෙ නැති එකයි ප්‍රශ්නය...

    ඇත්ත කථාව මචං
    කොච්චර කථා කරත් මුන් මේ කෑම වලට වහ දාල කරන තුප්පහි වැඩ නවත්තනනෙ නෑ.ඒවා ගැන හොයල බලන්න ඉන්න එවුනුත් මර නින්දේ.
    අපි හැදුනම ඉවරයි

    අපේ ගෙදර පර්චස් තියෙන්නෙ ගිය අවුරුද්දටම එක මිරිස් කරලක් කඩෙන් ගෙනාවෙ නෑ. ඔක්කොම ගෙදර හදාගත්තුව කෑවෙ.
    බන්ඩක්කා, දඔල, ගස්ගබු, කතුරුමුරුංගා ඕවා ඔක්කොම ගෙදර හදපුවා කෑවෙ. වෙන එකක් තියා කවුපිත් ගෙදර හැදුවා.

    එලවළුවක පලතුරක ඇටයක් පැල කරලා ඒ පැලේ ලොකුවෙලා මල් පිපිලා ගෙඩි හැදෙනවා බලන් ඉන්න ආසයි.
    දැන් කඩවල තියෙන වහ කනවට වඩා එහෙම වගා කරල කන එක ඇඟටත් ගුණයි හිතටත් හොඳයි.


    උඹලත් තියෙන පොඩි ඉඩක හරි පොඩි දෙයක් හරි වගා කරපල්ලා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවෙ ජනගහණය වැඩි දැනටමත් ඉන්න ටික වැඩිත් එක්ක...
    ජනගහන පාලනයට නීති රීති ගේන්න ඕන..
    අනිත් දේ මේ හැම දේටම වස ගැහිල්ල අදික්ශනය කරන්න ආහාර වලට රෙගිවුලේශන් ගේන්න ඕන...
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඔය කන වස විසට ප්‍රත්‍යක්ෂ වන හොද බෙහෙතක් තියෙනවා

    හීන් ගොටුකොළ එහෙම නැත්තං බෙහෙත් ගොටුකොළ කියලා හඳුන්වන කොළය පුංචි ගොටුකොල මිටක් දෙකක් අරගෙන වතුර ටිකක් දාලා blender කරලා අරගෙන ඒකෙ ඉස්ම ටික හොඳට මිරිකලා අමුවෙන්ම බොන්න

    හැමදාම උදේට මාසයක් විතර කරලා බලන්න ඔය බෙහෙතට වකුගඩු අමාරු පවා හොඳ වෙනවා

    හැබැයි කඩේ තියෙන ගොටුකොළ නම් ගන්න එපා ගෙදර වවාගත්ත ගොටුකොළ අරගන්න මොකද කඩේ දෙන ගොටුකොළ වලටත් කාලකන්නි වහ ගහලා තියෙන්නේ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ලංකාවෙ ජනගහණය වැඩි දැනටමත් ඉන්න ටික වැඩිත් එක්ක...
    ජනගහන පාලනයට නීති රීති ගේන්න ඕන..
    අනිත් දේ මේ හැම දේටම වස ගැහිල්ල අදික්ශනය කරන්න ආහාර වලට රෙගිවුලේශන් ගේන්න ඕන...


    භූමි ප්‍රදේශයට සාපේක්ෂව ජනගහනයේ සීමාවක් තිබිය යුතුයි....

    තිරිසන්නු වගේ තම්බි වර්ගයා බෝ කරද්දි භුමි සම්පත් ප්‍රමාණවත් මදි වෙනවා :angry:
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    pidena goymatath Glyposate gahuwa kalin bara adu nowenna saha massanta bonna bari wenne.. api ithin wee sudda karala wasa kala tiyenne anthimeta bung.. anthimeta wakugadu deke iwarai..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආහාර ජීර්ණයෙන් පසු කට්‌ට හැර අනෙක්‌ සියලු දේ අසුචි ලෙස පිටවේ. මෙලෙසින් පිටවූ දිවුල් ගෙඩියක්‌ පිටින් දැක්‌ක විට හොඳ ගෙඩියකින් වෙන්කර හඳුනාගත නොහැකිය. පොළේ දී හෝ වෙනත් තැනකදී කලබලයෙන් ඔබේ මල්ලට වෙළෙන්දා එබූ දිවුල් ගෙඩි අතර මද නැති දිවුල් හම්බ වුණොත් එය අලියා ගිල්ල දිවුල් ගෙඩියක්‌ බව ඔබ හඳුනා ගන්න.

    මොකක්ද බන් මේකේ තේරුම.අලියා දිවුල ගිල්ලනම් කටුව පොඩි නොවී ඇතුලේ තියෙන මදේ විතරක් ජීරණය වෙන්නේ කොහොමද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    collage.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොල්තෙල් විස විතරක් නෙවෙ තවත් විස ඒවා කන එකේ නිමක් නැහැ මෙරට සාමාන්‍ය ජනයා

    දැන් විතරක් නෙවේ එදත් එහෙමයි හෙටත් එහෙම වෙයි

    දේශපාලන කෝනයෙන් ඈත් වෙලා මේවා කතා කරොත් යම් රැල්ලක් ගොඩ නගලා ඒ වෙලාවේ තියෙන රජයට කියලා මේවා වලක්වන්න නීති ගේන්න පුලුවන් වෙයි.