දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_09
“ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.”—මතෙ. 22:37.
දෙවි ගැන අපිට ලොකු ආදරයක් තියෙනවා නම් ඒක අපිට උදව් වෙනවා ඔහු දීලා තියෙන ආඥාවලට කීකරු වෙන්න, විඳදරාගන්න, දෙවි පිළිකුල් කරන දේවල් පිළිකුල් කරන්න. (ගීතා. 97:10) ඒත් සාතන් සහ මේ සමාජය උත්සාහ කරන්නේ ඒ ආදරය නැති කරලා දාන්න. දෙවිට ආදරේ කරනවා වෙනුවට අද ඉන්න හුඟදෙනෙක් හිතන්නේ “තමන් ගැන.” (2 තිමෝ. 3:2) ‘තම ඉඳුරන් පිනවගන්න, දකින දකින දේ ලබාගන්න, තමන් සතු දේවල් ප්‍රදර්ශනය කරන්න’ එයාලා ජීවිතේ මුල් තැන දෙනවා. (1 යොහ. 2:16) ඒත් තමන්වම සතුටු කරගන්න එක ගැන විතරක් හිතන කෙනෙක් ඉන්නේ අනතුරක. පාවුල් කිව්වේ “කෙනෙක් තම මනස වැරදි ආශාවන්ට යොමු කළොත් එය ඔහුගේ මරණයට මඟ පාදයි” කියලා. මොකද ඒ වගේ කෙනෙක් දෙවිගේ සතුරෙක් වෙනවා. (රෝම 8:6, 7) සල්ලි හම්බ කරන්නයි, ලිංගික ආශාවන් ඉටු කරගන්නයි ජීවිතේ මුල් තැන දෙන අයට ඉතුරු වෙන්නේ දුකයි, කලකිරීමයි විතරයි.—1 කොරි. 6:18; 1 තිමෝ. 6:9, 10.
www.jw.org/si