Oya giye ban kiwwa wagema lassanata Down. mama kiyu deyak waradila natha
උබ කිව්ව දවසෙ නෙවෙයිනෙ ඩව්න් උනේ... හූ හූ....

Oya giye ban kiwwa wagema lassanata Down. mama kiyu deyak waradila natha

GBP/USD up trend ekaka ne tiyenne?අද EUR/USD = tikak UP wei
GBP/USD = Down thama

kohenda uba signal ganne???
උබ ඔහොම දෙන එකේ තේරුමක් තියෙනවද බන්..එකෙක්ටවත්.....අවුලක් නා මට තේරුමක් නැති උනාට තේරුමක් ඇති උන් ඇතිනේ..උබ ඔහම සිග්නල් එක දෙන එක නැති උණු දාක ඔක්කම හබක්....උබ ඔහොම කියන එකේ වඩා හොදයි.....ක්රමයක් හදාගන්න අදහසක් එහෙම දුන්නා නම්....ඔහොම කරන පලයන්කෝ..!!මම නවතිමි..!!
හොදම දේ කාගෙන්වත් හෙල්ප් එකක් නැතුව තමන්ම තනියම ගොඩ යන එක...
ජය වේවා..!!