දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

mikewashtm

Member
May 9, 2014
81
1
0
Bumping this up.
happy8se.gif
 
agnipra

Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    forex patan ganna hoda broker kenek kiyapallako, commission, chargers adu,skrill support karana ekek unot vada hodai, 100$ kin patan ganna puluvan vennat one!!!
     
    • Like
    Reactions: llrajitha

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    සියළුම මුදල් වර්ග අද දින පහළ යෑමක් පෙන්නුමි කළ හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින්න:yes::yes::yes::yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    උබ ඔහොම දෙන එකේ තේරුමක් තියෙනවද බන්..එකෙක්ටවත්.....අවුලක් නා මට තේරුමක් නැති උනාට තේරුමක් ඇති උන් ඇතිනේ..උබ ඔහම සිග්නල් එක දෙන එක නැති උණු දාක ඔක්කම හබක්....උබ ඔහොම කියන එකේ වඩා හොදයි.....ක්‍රමයක් හදාගන්න අදහසක් එහෙම දුන්නා නම්....ඔහොම කරන පලයන්කෝ..!!මම නවතිමි..!!
    හොදම දේ කාගෙන්වත් හෙල්ප් එකක් නැතුව තමන්ම තනියම ගොඩ යන එක...
    ජය වේවා..!!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    125jfv9.jpg