දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

ගුරු

Member
Sep 12, 2014
90
14
0
ගුරුතුමනි මේ පිලිබදව තවදුරටත් පැහැදිලි කිරීමට හැකිද? අර විශේෂ වචනත් cpi වගේ..පැහැදිලි කරනවද.. අපි තවම අලුත්නේ ගුරුතුමනි..

CPI -consumer price index (ඒ කියන්නේ රටක සාමාන්‍ය වැසියෙකුගේ ජීවන වියදම කියන එකයි)
core cpi කියන්නේ cpi වලින් ආහාර හා බලශක්තිය අඩුකරලා ගන්න ඒකකයයි.
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ගුරු;17148876 said:

    ගුරු තුමා....අද දවසේ දෙන්නකෝ accurate forcast එකක්..අපි අවුල් වෙලා ඉන්නේ..සෑහෙන්න....
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka

    බොහොම ඉස්තුතියි ගුරුතුමනි.. ඒවගේම ඒ දෙක රටක මුදල් ඒකකය කෙරෙහි කරන බලපෑම ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද..?
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    ගුරු තුමා....අද දවසේ දෙන්නකෝ accurate forcast එකක්..අපි අවුල් වෙලා ඉන්නේ..සෑහෙන්න....

    මම කලින් දැම්මේ ...දිර්ගකාලිනව ට්‍රේඩ් කරන අපේ targat එක fib 61.8 (1.2794)එත් තාවකාලිකව එලියට් වෙව් එකත් h4 rsi එකත් නිවැරදි වෙන්න ඕනේ.එක නිසා තව කාලිකව pullback වෙනවා.break කරපු fib 50 වල රෙසිස්ටන් එක බලාගෙන උඩ යන්න ඉඩ තියෙනවා.එකයි මම දුන්නේ range එක 1.2920 ත් 1.2990 අතර කියක.මම කිවුවවෙලාවේ ඉඳල ස්කල්ප් කලානම් මේ වෙද්දී ඔයාල දවසේ ගැන හොයාගෙන .
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ගුරු;17148924 said:

    ඕක නිව්ස් රිලීස් එකෙන් වෙනස් වෙන්න පුළුවන් නේද..කෙලින්ම ඩවුන් උනොත්...හයට තියෙන නිව්ස් ටික සහ දෙකට තියෙන නිව්ස් ටික ගැන අදහස මොකක්ද ගුරු..!!!මර්ගින් එක වැඩි කරගන්න.දාන්න හොද ට්‍රේඩ් එකක්...
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    බොහොම ඉස්තුතියි ගුරුතුමනි.. ඒවගේම ඒ දෙක රටක මුදල් ඒකකය කෙරෙහි කරන බලපෑම ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද..?

    cpi එක හොයන විදිය රටකින් රටකට වෙනස් වෙනවා.මේ තේරුම් කරන්න මේ වගේ පොඩි වෙලාවක බැ...ඔයාලට පුළුවන් මේ සම්බන්දව තියෙන පොත්,වෙබ් කියවල දැනුමක් ගන්න.දැන් ඔයාල කරන්නේ news කියවන එකනේ.එහෙම නැතුව ටික ටික news අද්‍යනය කරන්න පටන් ගන්න.අන්න එතකොට ඔය දේවල් පැහැදිලි වෙයි .news treading කියන්නේ වෙනම කලාවක්.මම නම් පුද්ගලිකව අස නෑ...අවදානම අඩු උනත් ඇඟේ ලෙ පිච්චෙනවා.තන්නහව ඔලුවට ගහනවා.
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    ඕක නිව්ස් රිලීස් එකෙන් වෙනස් වෙන්න පුළුවන් නේද..කෙලින්ම ඩවුන් උනොත්...හයට තියෙන නිව්ස් ටික සහ දෙකට තියෙන නිව්ස් ටික ගැන අදහස මොකක්ද ගුරු..!!!මර්ගින් එක වැඩි කරගන්න.දාන්න හොද ට්‍රේඩ් එකක්...

    ඔය සහෝදරයා ගැන බොහොම හිතවත් කමකිනුයි මේක කියන්නේ. මම සිග්නල් නම් දෙන්නේ නෑ.එච්චර දක්ෂයෙක් නෙමෙයි.කොහොම උනත් මම යමක් කිවුව නේද කලින්.ඒටික නැවත නැවත බලන්න.වටහුන් නැති දේවල් දෙතුන් පාර බලනකොට වැටහෙනවා.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගුරු;17148924 said:
    මම කලින් දැම්මේ ...දිර්ගකාලිනව ට්‍රේඩ් කරන අපේ targat එක fib 61.8 (1.2794)එත් තාවකාලිකව එලියට් වෙව් එකත් h4 rsi එකත් නිවැරදි වෙන්න ඕනේ.එක නිසා තව කාලිකව pullback වෙනවා.break කරපු fib 50 වල රෙසිස්ටන් එක බලාගෙන උඩ යන්න ඉඩ තියෙනවා.එකයි මම දුන්නේ range එක 1.2920 ත් 1.2990 අතර කියක.මම කිවුවවෙලාවේ ඉඳල ස්කල්ප් කලානම් මේ වෙද්දී ඔයාල දවසේ ගැන හොයාගෙන .

    හොඳමයි ගුරුතුමනි.. CPI සහ Core CPI ගැන දැනගැනීම සදහා අපිට website එකක් දෙන්න පුලුවන්ද? ඒවගේම උඩ comment එකේ english වලින් දමා ඇති කරුණු ගැනත් කාරුණිකව පැහැදිලි කිරීමක් කරලා දෙනවද.. තවත් ඉල්ලීමක් ගුරුතුමනි, explain කරනකොට english වචනයත් සමගින් ඒ ගැන සිංහල විස්තරයකුත් දාන්න. word එක කියෙව්වට අපි වගේ අලුත් අයට idea එකක් ගන්න අමාරුයි..
     
    මට අද ටිකක් විවේක තියෙනවා...video එකක් හදල දාන්නම්.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගුරු;17148994 said:
    මට අද ටිකක් විවේක තියෙනවා...video එකක් හදල දාන්නම්.

    ගොඩක් තැන්ක්ස්.. ඒවගේම පුළුවන් නම් මේ නෙව්ස් වල arrows දාල තියෙන තැන් වලින් කියවෙන දේ සහ ඒවායේ බලපෑම ගැන කෙටියෙන් කියල දෙන්න පුලුවන්ද..? anyway, ඔයා කවුරු උනත් කරන උදව් වලට තැන්ක්ස් ගොඩක්.. අපි මේකට අලුත්.. දන්නා කෙනෙක්ගෙන් අහලයි ඉගනගන්න ඕනේ..

    14o6hbo.jpg
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ගොඩක් තැන්ක්ස්.. ඒවගේම පුළුවන් නම් මේ නෙව්ස් වල arrows දාල තියෙන තැන් වලින් කියවෙන දේ සහ ඒවායේ බලපෑම ගැන කෙටියෙන් කියල දෙන්න පුලුවන්ද..? anyway, ඔයා කවුරු උනත් කරන උදව් වලට තැන්ක්ස් ගොඩක්.. අපි මේකට අලුත්.. දන්නා කෙනෙක්ගෙන් අහලයි ඉගනගන්න ඕනේ..

    14o6hbo.jpg

    මට නම් අවුල් තියෙන්න මේ actual amount ගැන අදහසක් ගන්න සෝර්ස් එකක්වත් තියනවද කියල..!!! අක්ටුවල් අගය කලින් දාගන්න පුළුවන් නම ඉත්න් හැමදාම ලාබ තමය්
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගුරු;17149175 said:

    ගොඩක් තැන්ක්ස් පාඩම කියල දුන්නට.. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. ඒවගේම ඔයාට පුළුවන් වෙයිද අපිට ඔබතුමා පාවිච්චි කරන indicators ගැනත් විස්තර කරලා දෙන්න අපිට? තවත් දෙයක් මේ fibbonacci වගේ ක්‍රම හැම මුදල් වර්ගවලදීම පාවිච්චි කරන්න පුලුවන්ද?
     
    Last edited:

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ගුරු;17149175 said:

    ඉතින් පුතේ ඇයි ඔබ මෙච්චර නහින්නේ. මමනමි මචන් නිවිස් ටික හරියට කියවලා ස්ටඩිස් කරලා ගානට වැඩේ දෙනවා. ලේසියට වැරදෙන්නේ නැ. මොකද මම විශ්වාස කරන එකම දේ තමා Forex market එක හරියටම හදුනා ගන්න පුලුවන් එකම ක්‍රමය නිවිස්
     
    • Like
    Reactions: asanka04024

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    ඉතින් පුතේ ඇයි ඔබ මෙච්චර නහින්නේ. මමනමි මචන් නිවිස් ටික හරියට කියවලා ස්ටඩිස් කරලා ගානට වැඩේ දෙනවා. ලේසියට වැරදෙන්නේ නැ. මොකද මම විශ්වාස කරන එකම දේ තමා Forex market එක හරියටම හදුනා ගන්න පුලුවන් එකම ක්‍රමය නිවිස්

    ඉතින් ඒ ඔයා ගොඩක් දක්ෂ නිසානේ.මට ඔයාට වගේ ලොකු දක්ෂතාවක් නැනේ.මේ එළකිරි එකේ ඉන්න සහෝරයින්ටත් ඔබතුමාගේ දැනුම ටිකක් වත් බෙදල දුන්නොත් යහපතක් වෙයි.මමත් කැමතියි ඔබ තුමාගෙන් ඉගෙන ගන්න.