ගුරුතුමනි මේ පිලිබදව තවදුරටත් පැහැදිලි කිරීමට හැකිද? අර විශේෂ වචනත් cpi වගේ..පැහැදිලි කරනවද.. අපි තවම අලුත්නේ ගුරුතුමනි..
CPI -consumer price index (ඒ කියන්නේ රටක සාමාන්‍ය වැසියෙකුගේ ජීවන වියදම කියන එකයි)
core cpi කියන්නේ cpi වලින් ආහාර හා බලශක්තිය අඩුකරලා ගන්න ඒකකයයි.