trade 5 loss eka 200$..thwa buy unath nam ewaray....

demo na awulk na..sl daanne..awul makert eka hithapu nathi vdyta wenas una..
ඔව් ඊයේ එක පාරටම USD weak උනා.. reason එක මොකද්ද කියල දන්නවද කවුරු හරි..?? දැන් ආයෙත් market එක ටික ටික පහලට එනවා..
ගුරු;17148024 said:forex market එක අද්යනයට ප්‍රදාන ක්‍රම කීපයක් තිබුනත්,මෙ නුලේ කට්ටියගේ අදහස් දැක්ක නිසා technical analysis වලින් විතරක් මම යමක් කියන්නම්.2014 8 05 eur/usd වීක්ල් trend එක break උනා.පවෙනි ඉලක්කය 1.3251 (fib 38.2) 2014 8 20 ත් දෙවෙනි ඉලක්කය 1.3021 (fib - 50 )2014 9 04 ත් සම්පුර්ණ කළා. දැන් ඉතිරි වෙලා තිරෙන්නේ 3වෙනි ඉලක්කය 1.2791(fib - 61.8). ගිය සතියේ සකස්වුණු hamar එකේ shadow එක pip 80 ට වැඩි නිසා පොඩි පීඩනයක් බල ගන්න පුලුවන්. එය පුල් බැක් මට්ටමින් යෙදෙවී.rsi එක තවමත් 22.1 මට්ටමේ නිසා ලොකු retrase එකක් බලාගන්න අමාරු වෙයි.

umbath nikan kendara karayek wage.
hari dan umba apita kiyanne buy karanna kiyalada sell karanna kiyalada?
ගුරු;17148144 said:උබ මම කියන දේ කරන්න එපා.මම කියන දේ බලල ඉගෙන ගන්න බලපන්.තනියම චාර්ට් එක දිහා බලල තීරණ ගන්න මට්ටමට උඹ ඉගෙන ගන්න ඕනේ .මම සිග්නල් දෙන්නේ නෑ.ඉඹේ දැනුම වැඩිවෙනකොට මම කියනදේ තේරෙයි,මම කියන දෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි...

ගුරු;17148267 said:දරුවා...බොරුවට දඟලන්නේ නැතුව ඔය චාර්ට් එකේ ask bar එක දාගන්න ...ask bar එක tp එකේ hit උනහම profit එක ගනියි.
අද මචන් AUD/USD වලට මොනවා වෙයිද? USD වල අද news තියෙනවා strong වෙයි කියලා..
ගුරු;17148126 said:අද ..Euro/usd 1.2920 ත් 2990ත් අතර විහි දෙනවා.ඊයේ දවස් 8ක්ත පස්සේ newhigh එකකට ගියා.නමුත් එක මදි.pulback එක 1.3017 දක්වා අවම යායුතු බව මගේ අදහසයි.අද දවස තීරණාත් මකයි.ලොකු අස්ථාවර support එකක් Euro වලට ෂෝර්ට් ටයිම් ට්‍රේ ඩස්ලගෙන් ලැබෙනවා .මේ මොහොතේ බයි කලොත් pip 40 දක්වා ලාබ ගන්න පුළුවන් වෙයි.sell කරලා තියෙන ය මර්ජින් වැඩිකරගන්න බලාගෙන ඉන්න.ස්ටොප් ලොස්ට් දල ට්‍රේඩ් කරන්න පුරුදුවෙන්න එපා.අද්යනයෙන් අවදානම පාලනය කරන්න ඉගෙන ගන්න.
ගුරු;17148361 said:ට්‍රේඩින් එක්ස්පිරියන්ස් එක අවුරුදු දෙකක් වත් නැත්තං news ට්‍රේඩ් කරන්න යන්න එපා.ඒ වෙලාවට මාර්කට් එකෙන් අයින් වෙලා ඉන්න.Core CPI එක 0.3% ට >= sell -0.1 <=buy එත් පුහුණුව නැතිනම් මේක අවදානම්.විනාඩි 10න් ලබා අරන් අයින් වෙන්න ඕනේ .
(මට පොඩි වැරදීමක් උන ඔය දැම්මේ Euro/usd වලට. මම AUD වලට කැමති නෑ...)
cpi.. consumer price index ban... :/