දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගුරු;17149627 said:
    ඉතින් ඒ ඔයා ගොඩක් දක්ෂ නිසානේ.මට ඔයාට වගේ ලොකු දක්ෂතාවක් නැනේ.මේ එළකිරි එකේ ඉන්න සහෝරයින්ටත් ඔබතුමාගේ දැනුම ටිකක් වත් බෙදල දුන්නොත් යහපතක් වෙයි.මමත් කැමතියි ඔබ තුමාගෙන් ඉගෙන ගන්න.

    ගුරුතුමනි මම අහපු උත්තරයක් දෙනවද? හැම මුදල් ඒකකයකටම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්ද? ඒවගේම මම මේ ඇඳලා තියෙන විදිය හරිද?

    5flmac.jpg
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    ගුරුතුමනි මම අහපු උත්තරයක් දෙනවද? හැම මුදල් ඒකකයකටම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්ද? ඒවගේම මම මේ ඇඳලා තියෙන විදිය හරිද?

    5flmac.jpg

    පුළුවන්...ෆිබෝනෂි ක්‍රමය ගොලුබෙල්ලගේ කට්ට සැකසී ඇති ක්‍රමය පදනම්ව සකස්වුණ ගණිත ක්‍රමයක්.මේ ක්‍රමය සියලු වාණිජ කටයුතු වලදී ප්‍රස්ථාර වල යෙදෙනවා.

    වැරදියි...up trend එකකදී යට ඉඳන් උඩටත් down trend එකකදී උඩ සිට යටටත් අදින්න ඕනේ.ඔබ ඇඳලා තියෙන එකේ උඩ ලක්ෂය ජනවාරි 8 - අගෝස්තු 3 අතර උසම තැනට එන්න ඕනේ.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගුරු;17149681 said:
    පුළුවන්...ෆිබෝනෂි ක්‍රමය ගොලුබෙල්ලගේ කට්ට සැකසී ඇති ක්‍රමය පදනම්ව සකස්වුණ ගණිත ක්‍රමයක්.මේ ක්‍රමය සියලු වාණිජ කටයුතු වලදී ප්‍රස්ථාර වල යෙදෙනවා.

    වැරදියි...up trend එකකදී යට ඉඳන් උඩටත් down trend එකකදී උඩ සිට යටටත් අදින්න ඕනේ.ඔබ ඇඳලා තියෙන එකේ උඩ ලක්ෂය ජනවාරි 8 - අගෝස්තු 3 අතර උසම තැනට එන්න ඕනේ.

    අනේ තරහ නැතුව එකක් අන්දලා pic එකක් upload කරනවද ගුරුතුමනි.. AUD/USD වල එකක්..
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ගුරු;17149627 said:
    ඉතින් ඒ ඔයා ගොඩක් දක්ෂ නිසානේ.මට ඔයාට වගේ ලොකු දක්ෂතාවක් නැනේ.මේ එළකිරි එකේ ඉන්න සහෝරයින්ටත් ඔබතුමාගේ දැනුම ටිකක් වත් බෙදල දුන්නොත් යහපතක් වෙයි.මමත් කැමතියි ඔබ තුමාගෙන් ඉගෙන ගන්න.

    මමත් මචෝ ලොකුම වැඩිඩෙක් නෙවයි. හැබැයි ගොඩක්ම Follow කරන්නේ Economic event, මෙක ඉතින් බන් උගන්නනවා කියලා පොවන්න පුලුවන් දෙයක්ද ? Economic Data මචන් තම තමන් තෙරැමි ගන්න විදියනේ බං. මොකද එකම වගේඒවා හැමදාම එන්නේ නැති හින්දා. Economic Data එකින් එකට වෙනස්. එකේ වෙනස අදුර ගන්න පුලුවන්නමි ගොඩම තමා. මම උඹ දාපු එක අවතක්සේරැ කරා නෙවේ සහෝදරයා. මං හිතනවා මම කියපු එක උඹට තෙරෙන්න ඇති කියලා.
     
    sanketh88

    Member
    Jul 20, 2014
    39
    3
    0
    ඉතින් පුතේ ඇයි ඔබ මෙච්චර නහින්නේ. මමනමි මචන් නිවිස් ටික හරියට කියවලා ස්ටඩිස් කරලා ගානට වැඩේ දෙනවා. ලේසියට වැරදෙන්නේ නැ. මොකද මම විශ්වාස කරන එකම දේ තමා Forex market එක හරියටම හදුනා ගන්න පුලුවන් එකම ක්‍රමය නිවිස්

    machan uba kiyana kathava aththa eth puthe me apita godak dakinna labena news nemei news kiyanne oya tiken wenne bohoa sulu balapemak market ekata.news ekak actual unama high impact nam pips ganaka wenasak eka sarema wenava eth ithin eka dana ganna actual wenakalma inna ona,

    api hithamu trend eka up ekak thiyena welavaka news ekakin chart yatata giya kiyala trend eka up wena balapema vadi nam news eken yata giya eka vadi welavak yanna kalin aye thibba vidiyatama hadenava ekata danawa nam risk eka adui

    man danne na ithin man kiwwe mage vidiya mona vidiyata kalath thaman ekama vidiyak digatama karan yanna.eth news ekakata trade karana eke risk eka vadi , news diha balala chart eka aduna ganna kalayak yaddi eka huru wenava oya thiyena news walata dana eka nam hoda madi kiyana eka vitarai mata terila thiyenne
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ඔන්න අද තමා GBP විශාල වෙනසක් වෙන්න තියෙන දවස වගේ පෙන්නේ. ඊයේ රෑ ඉදන්ම මං හිතන්නේ ඒක ප්‍රතිපලය ලැබෙනවා. බොහෝ දුරට GBP වලින් තවත් රටක් අයින් වන හින්දා මෙකට අවාසි වෙන්න පුලුවන්. ඒක හින්දා පහළ යැමක් වගේ තමයි පෙන්නේ. අවධානයෙන් හිටපල්ලා. අර කිවිවත් වගේ අලුත් එවුන් අද මෙකෙන් ගණුදෙනු නොකලට කමක් නැ තමයි.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඔන්න අද තමා GBP විශාල වෙනසක් වෙන්න තියෙන දවස වගේ පෙන්නේ. ඊයේ රෑ ඉදන්ම මං හිතන්නේ ඒක ප්‍රතිපලය ලැබෙනවා. බොහෝ දුරට GBP වලින් තවත් රටක් අයින් වන හින්දා මෙකට අවාසි වෙන්න පුලුවන්. ඒක හින්දා පහළ යැමක් වගේ තමයි පෙන්නේ. අවධානයෙන් හිටපල්ලා. අර කිවිවත් වගේ අලුත් එවුන් අද මෙකෙන් ගණුදෙනු නොකලට කමක් නැ තමයි.

    GBP sell ekak wei kiyala thamai aranchiya (about 500 pips):nerd: