ඊට වඩා නරකද මහින්ද දාන පොල් ලෙල්ලකට දෙනවාඔව් ඔව් දෙන්න ඵපා..සජිත්ව අගමැති කරල විසිදාහ ගම්මු..![]()
ඊට වඩා නරකද මහින්ද දාන පොල් ලෙල්ලකට දෙනවාඔව් ඔව් දෙන්න ඵපා..සජිත්ව අගමැති කරල විසිදාහ ගම්මු..![]()
යකු ගෙයින් ගෙට යන්න එපා කියන්නේ කොරොනා නිසාඉතින් ඇත්තනෙ බන්..චන්දෙ ඉල්ලන අපේක්ශකයට ගෙයින් ගෙට ගිහින් තමන්ගෙ චන්ද දායකයො හම්බෙන්ඩ බැරිලු , ඔය වගේ ලබ්බෙ නිති එක්ක චන්ද කරන්ඩ බැ..
ඔතන වෙන්නෙ මේකයි ගු ඇන් පි ජෙපි බල්ලන්ට සාමන්ය මිනිස්සුන්ට මුන දෙන්ඩ බැ ආන්න එකට සපෝට් එකක් වෙනව ඉය මගුලෙ නිති වලින් ..

සිරාවට මහින්දයා තාමත් ඔය වගේ පොල් බූරුවො රෙද්ද අස්සෙ දාගෙන ඉන්නවනෙරාජ්ය ආයතන අස්සේ කාර්යාල දාන්න නොදුන්න එක තමයි පලවෙනි වැරැද්ද විදියට මිනිහා දකින්නේ.![]()
සිරාවට මහින්දයා තාමත් ඔය වගේ පොල් බූරුවො රෙද්ද අස්සෙ දාගෙන ඉන්නවනෙ![]()
රටට අබ සරණයිමේවගේ උන්ව සුද්ද කරන්න පෙනී ඉන්න උන්ගේ හැටිත් හිතගනින්![]()

තව දෙයක්, පොන්න ඇමතිල බිහිවෙන්නෙම මේ සමාජේ ඉන්න නුගත්, මන්දබුද්දික ගොන් වස්සෝ, වැස්සියො නිසාම තමයි. යමක හරි වැරැද්ද තෝර ගන්න බුද්දිය නැති උනාම අරුන් දන්නවා මුන්ට පොඩි මොනවහරි දෙයක් දීල, ආතල් කතාවක් දෙකක් කියල, සල්ලි ටිකක් විසිකරලා තමන්ගෙ වැඩේ කරගන්න පුළුවන් කියල. මේ රට නිදහසෙන් පස්සේ වංචා, දුෂණ, රටේ සම්පත් විකුණන් කෑම, අතින් මෙතනට ගෙනල්ල තියෙන්නෙ පොන්න ඇමතිලා මන්ත්රීල පත් කරලා රටේ තීරණ ගන්න තැන් වලට පත් කරන්න දර දිය ඇදපු මේ සමාජේ බහුතරයක් වෙන බොරුවට රට ගැන කැක්කුමක් පෙන්නන් ඉන්න ආත්මාර්ථකාමී පොන්න පාක්ෂිකයෝම තමයි. අරුන්ට ඇඟිල්ල දික් කරනකොට අනිත් ඇඟිලි හතරම තමුන්ට දික් වෙලා තියෙනවා කියලත් උන්ට අමතකයි.
හිටං මහින්දට අගමැතිකම දුන්නහම ඒ වෙලාවෙ තුනෙන්දෙක තියා බහුතරෙවත් හදාගන්න බැරුව තටමපු පොහොට්ටු උන්නැහෙලා මේ පාර තුනෙන් දෙක විපක්ෂෙන් බිලීබාගන්න ට්රයි කරනවාද ?2/3 හදා ගන්නවා බං හම්බ උනේ නැත්නම්. ඊට වඩා හොදයි 2/3 දෙක දීලා දාන එක. නැත්නං විපක්ෂඅනාත life ටික ඔක්කොම ආණ්ඩුවට පයිණාව චන්දෙන් පස්සේ![]()
Never mind the low IQ. That's why we are in this pathetic situation in the first instance. If anyone got a brain the size of a peanut never give ANY f!@$ing party an absolute majority. That's the universal truth.Munwa dinawana epa echarai

ඒ 2019 බාන් දැන් වත් ඇහැරියන් මේ 2020 . ජනාධිපති SLPP එකේ මොන මඟුලක් කරත් 2024 වෙනකං හෙල්ලෙන්න වත් බැහැ අනිත් පක්ෂවලටහිටං මහින්දට අගමැතිකම දුන්නහම ඒ වෙලාවෙ තුනෙන්දෙක තියා බහුතරෙවත් හදාගන්න බැරුව තටමපු පොහොට්ටු උන්නැහෙලා මේ පාර තුනෙන් දෙක විපක්ෂෙන් බිලීබාගන්න ට්රයි කරනවාද ?
එහෙම පුලුවන් කමක් තිබ්බානම් යු ඇන් පි එක පැත්තෙන් දෙතුන් දෙනෙක් බිලී බාගන්න තිබ්බා නෙද ඒ වෙලාවෙ ?
ගොඨා දින්නා ඒ වෙලාවෙ රැල්ල නිසා.
එත් ගොඨත් පණ මදි කියලා ඔප්පු කරා.
මහින්ද තමා කන්ට්රොල් කරන්නෙ සේරම
මහින්දට යුද්ධෙ දින්න ගෞරවෙ තියෙනවා .
ඒ ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ.
තනතුරු වලට කෙල ගන්න හැටි බලපන්කො මයෙ අම්මා.
ප්රසන්න රණතුංග උන්නැහෙ හිටං එක්ක මලෙන් ඉන්නෙ
හිටං පොහොට්ටුවෙන් ඉල්ලනවා.
යහපාලනෙදි හිටං යු ඇන් පී එකටත් කෙලියා නිදහස් පක්ෂෙටත් කෙලියා
මේ සැරෙ හිටං කෙලින්නෙ පොහොට්ටුවට.
බලපන්කො මයෙ අම්මා.
හෙක් හෙක්ඒ 2019 බාන් දැන් වත් ඇහැරියන් මේ 2020 . ජනාධිපති SLPP එකේ මොන මඟුලක් කරත් 2024 වෙනකං හෙල්ලෙන්න වත් බැහැ අනිත් පක්ෂවලට![]()