දිනපු ගමන් මැතිවරණ කොමිසමේ බලය අඩු කරනවා.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔව් ඔව් දෙන්න ඵපා..සජිත්ව අගමැති කරල විසිදාහ ගම්මු..:yes:
    ඊට වඩා නරකද මහින්ද දාන පොල් ලෙල්ලකට දෙනවා
     
    • Haha
    Reactions: ryandok

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ඉතින් ඇත්තනෙ බන්..චන්දෙ ඉල්ලන අපේක්ශකයට ගෙයින් ගෙට ගිහින් තමන්ගෙ චන්ද දායකයො හම්බෙන්ඩ බැරිලු , ඔය වගේ ලබ්බෙ නිති එක්ක චන්ද කරන්ඩ බැ..

    ඔතන වෙන්නෙ මේකයි ගු ඇන් පි ජෙපි බල්ලන්ට සාමන්ය මිනිස්සුන්ට මුන දෙන්ඩ බැ ආන්න එකට සපෝට් එකක් වෙනව ඉය මගුලෙ නිති වලින් ..
    යකු ගෙයින් ගෙට යන්න එපා කියන්නේ කොරොනා නිසා :lol: :lol: :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    2/3 තියෙන්න ඕනි ඒ ඒ වෙලාවෙ හැටියට එකතු වෙලා හැදෙන්න මිසක් එන ඕනි රෙද්දකට අත උස්සන්න නෙවෙයි. වාද විවාද කරල අඩුපාඩු හදල තමා එතකොට කට්ටිය ඕනිම දේකට එකග වෙන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රාජ්‍ය ආයතන අස්සේ කාර්යාල දාන්න නොදුන්න එක තමයි පලවෙනි වැරැද්ද විදියට මිනිහා දකින්නේ. :-)
    සිරාවට මහින්දයා තාමත් ඔය වගේ පොල් බූරුවො රෙද්ද අස්සෙ දාගෙන ඉන්නවනෙ :angry:
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිරාවට මහින්දයා තාමත් ඔය වගේ පොල් බූරුවො රෙද්ද අස්සෙ දාගෙන ඉන්නවනෙ :angry:

    මේවගේ උන්ව සුද්ද කරන්න පෙනී ඉන්න උන්ගේ හැටිත් හිතගනින් 😐
     
    • Like
    Reactions: hasithayad

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    තව දෙයක්, පොන්න ඇමතිල බිහිවෙන්නෙම මේ සමාජේ ඉන්න නුගත්, මන්දබුද්දික ගොන් වස්සෝ, වැස්සියො නිසාම තමයි. යමක හරි වැරැද්ද තෝර ගන්න බුද්දිය නැති උනාම අරුන් දන්නවා මුන්ට පොඩි මොනවහරි දෙයක් දීල, ආතල් කතාවක් දෙකක් කියල, සල්ලි ටිකක් විසිකරලා තමන්ගෙ වැඩේ කරගන්න පුළුවන් කියල. මේ රට නිදහසෙන් පස්සේ වංචා, දුෂණ, රටේ සම්පත් විකුණන් කෑම, අතින් මෙතනට ගෙනල්ල තියෙන්නෙ පොන්න ඇමතිලා මන්ත්‍රීල පත් කරලා රටේ තීරණ ගන්න තැන් වලට පත් කරන්න දර දිය ඇදපු මේ සමාජේ බහුතරයක් වෙන බොරුවට රට ගැන කැක්කුමක් පෙන්නන් ඉන්න ආත්මාර්ථකාමී පොන්න පාක්ෂිකයෝම තමයි. අරුන්ට ඇඟිල්ල දික් කරනකොට අනිත් ඇඟිලි හතරම තමුන්ට දික් වෙලා තියෙනවා කියලත් උන්ට අමතකයි.

    This is the truth, Low IQ idiots = Retard Politicians. Sri lanka is ranked 89th based on average IQ and it's among the lowest ranked African countries. Our idiots talk about high literacy but it has nothing to do with intelligence. Since no one can give brains to an idiot, only way to survive is to leave this fucking country and let the idiots rot in here.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    2/3 හදා ගන්නවා බං හම්බ උනේ නැත්නම්. ඊට වඩා හොදයි 2/3 දෙක දීලා දාන එක. නැත්නං විපක්ෂඅනාත life ටික ඔක්කොම ආණ්ඩුවට පයිණාව චන්දෙන් පස්සේ 🤣🤣🤣
    හිටං මහින්දට අගමැතිකම දුන්නහම ඒ වෙලාවෙ තුනෙන්දෙක තියා බහුතරෙවත් හදාගන්න බැරුව තටමපු පොහොට්ටු උන්නැහෙලා මේ පාර තුනෙන් දෙක විපක්ෂෙන් බිලීබාගන්න ට්‍රයි කරනවාද ?
    එහෙම පුලුවන් කමක් තිබ්බානම් යු ඇන් පි එක පැත්තෙන් දෙතුන් දෙනෙක් බිලී බාගන්න තිබ්බා නෙද ඒ වෙලාවෙ ?

    ගොඨා දින්නා ඒ වෙලාවෙ රැල්ල නිසා.
    එත් ගොඨත් පණ මදි කියලා ඔප්පු කරා.
    මහින්ද තමා කන්ට්‍රොල් කරන්නෙ සේරම
    මහින්දට යුද්ධෙ දින්න ගෞරවෙ තියෙනවා .
    ඒ ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ.
    තනතුරු වලට කෙල ගන්න හැටි බලපන්කො මයෙ අම්මා.
    ප්‍රසන්න රණතුංග උන්නැහෙ හිටං එක්ක මලෙන් ඉන්නෙ
    හිටං පොහොට්ටුවෙන් ඉල්ලනවා.
    යහපාලනෙදි හිටං යු ඇන් පී එකටත් කෙලියා නිදහස් පක්ෂෙටත් කෙලියා
    මේ සැරෙ හිටං කෙලින්නෙ පොහොට්ටුවට.
    බලපන්කො මයෙ අම්මා.
     
    • Like
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හිටං මහින්දට අගමැතිකම දුන්නහම ඒ වෙලාවෙ තුනෙන්දෙක තියා බහුතරෙවත් හදාගන්න බැරුව තටමපු පොහොට්ටු උන්නැහෙලා මේ පාර තුනෙන් දෙක විපක්ෂෙන් බිලීබාගන්න ට්‍රයි කරනවාද ?
    එහෙම පුලුවන් කමක් තිබ්බානම් යු ඇන් පි එක පැත්තෙන් දෙතුන් දෙනෙක් බිලී බාගන්න තිබ්බා නෙද ඒ වෙලාවෙ ?

    ගොඨා දින්නා ඒ වෙලාවෙ රැල්ල නිසා.
    එත් ගොඨත් පණ මදි කියලා ඔප්පු කරා.
    මහින්ද තමා කන්ට්‍රොල් කරන්නෙ සේරම
    මහින්දට යුද්ධෙ දින්න ගෞරවෙ තියෙනවා .
    ඒ ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ.
    තනතුරු වලට කෙල ගන්න හැටි බලපන්කො මයෙ අම්මා.
    ප්‍රසන්න රණතුංග උන්නැහෙ හිටං එක්ක මලෙන් ඉන්නෙ
    හිටං පොහොට්ටුවෙන් ඉල්ලනවා.
    යහපාලනෙදි හිටං යු ඇන් පී එකටත් කෙලියා නිදහස් පක්ෂෙටත් කෙලියා
    මේ සැරෙ හිටං කෙලින්නෙ පොහොට්ටුවට.
    බලපන්කො මයෙ අම්මා.
    ඒ 2019 බාන් දැන් වත් ඇහැරියන් මේ 2020 . ජනාධිපති SLPP එකේ මොන මඟුලක් කරත් 2024 වෙනකං හෙල්ලෙන්න වත් බැහැ අනිත් පක්ෂවලට 🤣🤣🤣
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඒ 2019 බාන් දැන් වත් ඇහැරියන් මේ 2020 . ජනාධිපති SLPP එකේ මොන මඟුලක් කරත් 2024 වෙනකං හෙල්ලෙන්න වත් බැහැ අනිත් පක්ෂවලට 🤣🤣🤣
    හෙක් හෙක්
    යුද්ධෙ දිනනායින් පස්සෙත් ඔහොම හිතුවාළු මාරා උන්නැහෙ.
    2015 දි මොකැයි උනෙ ?
    නිදහස් පක්ෂෙ සෙට් එකත් එක්ක පොහොට්ටුවෙ ප්‍රසන්න රණතුංග පවා ඉන්නෙ මළෙන්
    බැසිල්ව පෙන්වන්න බැහැ ගොඩකට.
    මෙ පාර බැසිල් පක්ෂෙ ගැන තිරන ගන්න යන්නෙ පාර්ලිමෙන්තුවත් නොගිහින්.
    නිදහස් පක්ෂෙ උනුත් අනික් පොහොට්ටු කාරයොත් මහින්දට තියෙන රෙස්පෙක්ට් එක නිසා එව්වා ඉවසන් ඉඳිවි.
    එත් ඉවසීමෙත් සීමාවක් පැන නඟිනවානෙ ප්‍රෙන් ?
    ආප්පෙ කාලා ඇරියෙ ඒ නිසානෙ ? පෞද්ගලික තරහකට නෙමෙ නෙ .
    බලන් ඉඳිමු තනතුරු වලට අයිය මලො පොහොට්ටු ශ්‍රි ලංලා ඇරගන්න ඇරගැනිල්ල.

    ගිලෙන නැව් වලට පනින්නෙ නැහැ මොළෙ තියෙන මිනිහෙක්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ආණ්ඩුවේ ආයතන වල කාර්යාල දාන්න දුන්නේ නෑ කියන්නේ බොහොම වැරදියි නේද :)