මේවා මෙහෙම නෙවෙයි අපි ඔලුවෙන් හිටගෙන හරි රෙදි නැතුව හරි කිවත් මොකෙක්ටවත් තේරෙන්නේ නෑ.. කොච්චර මිනිස්සුන්ට තේරුනත් ආයේ ආණ්ඩුවේ චන්ද රැස්වීමක් තිබ්බ ගමන් හැලුන ඔක්කොම ආයේ කඩේ යනවා..
මේ ලඟදි මම දැක්ක නාමල් බේබි යුද්දේ දිනපු එකේ හරි අපුරු ප්‍රයෝජනයක් කිවා.. දැන් උන්ගේ චන්ද රැස්වීමට මිනිස්සුන්ට ෂොට් එකක් දාල එහෙම එන්න පුළුවන් ලු.. ඇවිල්ල විසිල් ගහල හුරේ දාන්න පුළුවන් ලු.. අනේ ඉතින් අපේ මීහරක් ටික විසිල් ගහල අප්පුඩි ගහනවා ඒකටත්.. නොදකින් බන්.. ඇස් ඉස්සරහ ගූ ගොඩ තියෙද්දී මිනිස්සු දැක්කේ නෑ වගේ පාගනවා.. පෑගුනා කියල දැක්කත් ආයේ ආයේ පාගල බලනවා කලින් වගේමද කියල.. පාගල මදි උන් ඇගිල්ලට අරන් රහත් බලනවා..