දිනමිණ, රාජපක්ෂලාගේ සංවර්ධනයේ තරම හෙළිකර

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    President monata Ochchara wiyadam karanne, , ara lama kantha eka nm kiyala thiyanne hemotama Salli bedanawa kiyala newi, project walata spend karanawa kiyala wenna athi
    උදේට පන්දාහෙ කොල මැල්ලුම, දවල්ට කරිය,රෑට හොද්ද. දවසකට කෝටි තුනක් වියදම්කරන්න වෙන විදියක් නැහැ.
     
    Last edited:

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    උදේට පන්දාහෙ කොල මැල්ලුම, දවල්ට කරිය,රෑට හොද්ද. දවසකට කෝටි තුනක් වියදම්කරන්න වෙන විදියක් නැහැ.

    :yes::yes::yes:
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    ඔතන උබයි බන් වැරැද්ද කරලා තියෙන්නේ

    මොන මගුලටද බන් දිනමිණ බලන්නේ

    සිරිකත හරි බින්දු හරි බලපන්

    එට හොදයි

    :yes::yes::yes::yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    මේවා මෙහෙම නෙවෙයි අපි ඔලුවෙන් හිටගෙන හරි රෙදි නැතුව හරි කිවත් මොකෙක්ටවත් තේරෙන්නේ නෑ.. කොච්චර මිනිස්සුන්ට තේරුනත් ආයේ ආණ්ඩුවේ චන්ද රැස්වීමක් තිබ්බ ගමන් හැලුන ඔක්කොම ආයේ කඩේ යනවා..
    මේ ලඟදි මම දැක්ක නාමල් බේබි යුද්දේ දිනපු එකේ හරි අපුරු ප්‍රයෝජනයක් කිවා.. දැන් උන්ගේ චන්ද රැස්වීමට මිනිස්සුන්ට ෂොට් එකක් දාල එහෙම එන්න පුළුවන් ලු.. ඇවිල්ල විසිල් ගහල හුරේ දාන්න පුළුවන් ලු.. අනේ ඉතින් අපේ මීහරක් ටික විසිල් ගහල අප්පුඩි ගහනවා ඒකටත්.. නොදකින් බන්.. ඇස් ඉස්සරහ ගූ ගොඩ තියෙද්දී මිනිස්සු දැක්කේ නෑ වගේ පාගනවා.. පෑගුනා කියල දැක්කත් ආයේ ආයේ පාගල බලනවා කලින් වගේමද කියල.. පාගල මදි උන් ඇගිල්ලට අරන් රහත් බලනවා..