තට්ට සිංහලු වගේ රැල්ලට proud වෙන්නේ නැතුව ඔන්න අපි කියපු කෙනා දින්නා !!
මෙයා මරු
අපි නම් එකෙන්ම thailand![]()
මෙයා තමයි
මෙයා මරු
අපි නම් එකෙන්ම thailand![]()
මෙයා තමයි
සීයත් පරාදයිඩිලාන් කිවුව කෙනෙක් දින්නමද කොහෙද
සිංහලු රැල්ලට චූන් වෙනවා කියන්නේ ඉතින් ඉවරයි . .ඩිලාන් කිවුව කෙනෙක් දින්නමද කොහෙද
ඒ ඉතින් චූන් දුපත ඇතුලේ නේ බන් .සීයත් පරාදයි![]()

අඩෝ මේකි දිනල මෙහෙම උඩපනිනවනම්, හදිසියෙවත් 5% පොනිලා චන්දෙ දින්නනන්ම් මූට හාට් ඇටෑක් එනවාසීයත් පරාදයි![]()

ඌ පරදිනවා කියලා යකෝ මම කිව්වේ !!අඩෝ මේකි දිනල මෙහෙම උඩපනිනවනම්, හදිසියෙවත් 5% පොනිලා චන්දෙ දින්නනන්ම් මූට හාට් ඇටෑක් එනවා![]()
මේ පාර අනුර දිනනවා !
එතන ඉදන් තමයි බන් ආතල් සමය පටන් ගන්නේ .
ගෝටා චන්දෙ ඉල්ලන කාලේ ද වැඩිය ආතල් දිනුවට පස්සේ ද ?![]()
ඒක තමයි කීවෙ "හදිසියෙවත්" කියල බන්.ඌ පරදිනවා කියලා යකෝ මම කිව්වේ !!
මම කිව්වේ චුන් සිංහලු ලප කොටා දිනවනවා කියලා !!
ඒකත් උනා . .
![]()
උබ කියන්න ඕනෙ නෑ ඉතින්, ඕනෙ මෝඩයෙක්ට තේරෙනවනෙ 5% නාකියා ගෙදර කියල 
ඒක තමයි කීවෙ "හදිසියෙවත්" කියල බන්.උබ කියන්න ඕනෙ නෑ ඉතින්, ඕනෙ මෝඩයෙක්ට තේරෙනවනෙ 5% නාකියා ගෙදර කියල
![]()
මේකිට වඩා ලංකාවේ එකී ලස්සන නැද්ද?චූන් දුපතේ උන්ට ඉතින් චූන් වෙන්න මොකෙක් හරි උස්සන් එනව![]()
අන්තිමට රටටම කෙලවෙනවා