දිනිතිවල් ගමගේ - මට දුරින් නෑදෑ වෙනවා.😊

meeka

Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113

    Watch in 4.50

    උක පුඩ දාගෙන යන විදිහ නම් මරු... :love2:
    ඒ උනාට වැඩක් නෑ.. ගේමක් ගහල මේකිව Voice Sri Lanka එකෙන් අයින් කරල දෙන්න කවුරුත් නෑනේ. :cautious:
     
    • Like
    Reactions: wawula

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඕකි අඳින ජංගි ටිකක් උස්සලා මේකේ වෙන්දේසියක් දාපන්..උඹට ලක්ෂපතියෙක් වෙන්න පුලුවන්..:lol::lol:
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    උක පුඩ දාගෙන යන විදිහ නම් මරු... :love2:
    ඒ උනාට වැඩක් නෑ.. ගේමක් ගහල මේකිව Voice Sri Lanka එකෙන් අයින් කරල දෙන්න කවුරුත් නෑනේ. :cautious:

    මම ටිකක් හොයල බැලුවා. එ්ක Voice Teens global එකත් එක්ක තියෙන contract එකක් බං. ඉතින් කරන දෙයක් එහෙන් approval අරන් තමයි. මේ කාලෙට හදා ගත්ත connections ටික එහෙම වැඩකට මදි. අනික සිරස අැතුළෙ කොච්චර කිව්වත් අනිත් චැනල් වගේ සිප්පිඩි ගේම් අදින්න අමාරුයි.

    ඉතින් මේකෙන් නම් කීයටවත් අයින් කරන්න බෑ. හැබැයි එයා ඊළඟ season එකේදි නම් කීයටවත් නෑ. ඔන්න කෙලින්ම කිව්වා. 😊👍
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    මම ටිකක් හොයල බැලුවා. එ්ක Voice Teens global එකත් එක්ක තියෙන contract එකක් බං. ඉතින් කරන දෙයක් එහෙන් approval අරන් තමයි. මේ කාලෙට හදා ගත්ත connections ටික එහෙම වැඩකට මදි. අනික සිරස අැතුළෙ කොච්චර කිව්වත් අනිත් චැනල් වගේ සිප්පිඩි ගේම් අදින්න අමාරුයි.

    ඉතින් මේකෙන් නම් කීයටවත් අයින් කරන්න බෑ. හැබැයි එයා ඊළඟ season එකේදි නම් කීයටවත් නෑ. ඔන්න කෙලින්ම කිව්වා. 😊👍

    සිරාවට Stephanie නියමෙට කරා.. මේකි ඕනිවට වැඩී.. හොම්බට දෙකක් අනින්න හිතෙනව. මහ ගොන් ජෝක්ස් දාන්නෙ. කවුරුවත් හොඳක් කියන්නේ නෑ. කාටවත් දිරවන්නේ නෑ
     
    • Like
    Reactions: sami_boy and Ryan08

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,837
    2,749
    113
    අඩේ සිරාවටම? උඹ දාල තියෙන initials ටික නමට සමපාත වෙනවද? මම හිතන්නෙ මම උඹව අඳුරනවා යකෝ. මලෞත්තයි. 😂😂😂
    moo pacha kiana ekek ban..oka sehena image ekak hadaganna dagalanawa meka ethule..yaluwo edda ananmanan kianne amu pacha. badu carper moo kiala penwanan dagalanawa..anika moo sinhala ekek neme..ahu wenna epaa keri pakayata ban
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩේ සිරාවටම? උඹ දාල තියෙන initials ටික නමට සමපාත වෙනවද? මම හිතන්නෙ මම උඹව අඳුරනවා යකෝ. මලෞත්තයි. 😂😂😂

    apoooo wenna be uba wage manda manasika ledek mama kohethma aduranne ne

    boru kiyanna epa, need prof bn, meya airhoster knk , anika biotechnology degree thiyanna ekak

    ai air horster , biotechnology nadi watenne nedda? hageem daneem nedda
    ------ Post added on Feb 23, 2021 at 1:03 AM

    moo pacha kiana ekek ban..oka sehena image ekak hadaganna dagalanawa meka ethule..yaluwo edda ananmanan kianne amu pacha. badu carper moo kiala penwanan dagalanawa..anika moo sinhala ekek neme..ahu wenna epaa keri pakayata ban

    paw ban ubala wage sonnalu, anunta kelawanna gihin nikan kelawa ganna epa, kiriye image hadagena mona karannada ban. mama mage job trade eke image eka hadan inne. badu caper kiyala mama kiuwada??? ubata baduwak nethi dukata adanna epa.

    ow mama Sinhala newei thamai, eka uba danne nedda??? mama kalin kiyala thiyenne mama Sinhala newei tamil kiyala.
    mata ahu wela mona karannada ban ? moko mama ubalagen salli gannnada nayata? owa karane ubala wage sinhalu ( hema ekama newei uba wage)

    ubage user name eken dannawa uba podi ekek kiyala, eka nisa iganagena hoda rassawak karapan nikan chater wenne nethuwa
    ------ Post added on Feb 23, 2021 at 1:07 AM
     
    Last edited:

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    apoooo wenna be uba wage manda manasika ledek mama kohethma aduranne ne

    ai air horster , biotechnology nadi watenne nedda? hageem daneem nedda
    ------ Post added on Feb 23, 2021 at 1:03 AM

    paw ban ubala wage sonnalu, anunta kelawanna gihin nikan kelawa ganna epa, kiriye image hadagena mona karannada ban. mama mage job trade eke image eka hadan inne. badu caper kiyala mama kiuwada??? ubata baduwak nethi dukata adanna epa.

    ow mama Sinhala newei thamai, eka uba danne nedda??? mama kalin kiyala thiyenne mama Sinhala newei tamil kiyala.
    mata ahu wela mona karannada ban ? moko mama ubalagen salli gannnada nayata? owa karane ubala wage sinhalu ( hema ekama newei uba wage)

    ubage user name eken dannawa uba podi ekek kiyala, eka nisa iganagena hoda rassawak karapan nikan chater wenne nethuwa
    ------ Post added on Feb 23, 2021 at 1:07 AM

    SLK bro, මම හිතන්නෙ උෟ එ් ටික කිව්වෙ මට වෙන්න ඕන. 😂 අවුලක් නෑ මමත් කිව්වා නම් කියන්නෙ ඔය ටිකම තමයි උට. 😂

    moo pacha kiana ekek ban..oka sehena image ekak hadaganna dagalanawa meka ethule..yaluwo edda ananmanan kianne amu pacha. badu carper moo kiala penwanan dagalanawa..anika moo sinhala ekek neme..ahu wenna epaa keri pakayata ban

    හායි ස්ලිට් කොල්ලා, මම සිංහල නෙවෙයි කියල කිව්වෙ මොකක් පදනම් කරගෙනද කියල මම දන්නවා ඉතින්. 😂 සෑහෙන්න දුකක්, හීනමානයක් අැති වුණා නේද? හැබැයි මම original හෙළ බොදු රදළ මචන්. ලියන්න පහසු වෙන්නයි පැන්සල උල් කරගත්තෙ. 😂👍
     
    • Haha
    Reactions: SLK_sri

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    මේකි මෝඩ නෑ හැබයි ගොඩක් මොඩල්ස්ලා වගේ. මොලේ තියෙනව. ඉගෙනගෙන ඇති. looks good
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,837
    2,749
    113
    apoooo wenna be uba wage manda manasika ledek mama kohethma aduranne ne

    ai air horster , biotechnology nadi watenne nedda? hageem daneem nedda
    ------ Post added on Feb 23, 2021 at 1:03 AM

    paw ban ubala wage sonnalu, anunta kelawanna gihin nikan kelawa ganna epa, kiriye image hadagena mona karannada ban. mama mage job trade eke image eka hadan inne. badu caper kiyala mama kiuwada??? ubata baduwak nethi dukata adanna epa.

    ow mama Sinhala newei thamai, eka uba danne nedda??? mama kalin kiyala thiyenne mama Sinhala newei tamil kiyala.
    mata ahu wela mona karannada ban ? moko mama ubalagen salli gannnada nayata? owa karane ubala wage sinhalu ( hema ekama newei uba wage)

    ubage user name eken dannawa uba podi ekek kiyala, eka nisa iganagena hoda rassawak karapan nikan chater wenne nethuwa
    ------ Post added on Feb 23, 2021 at 1:07 AM
    user name eken wayasa kiana chandiyaaa..wowww 😂😂😂😂 paw ban ubalage gvtha...meke ude idan re wenakan kade yanawa.fake atawagena..api nan ohoma rassa karanne ne 😂😂
     
    Similar threads