දිනිති අක්කි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,045
    46,517
    113
    ලංකාවටත් ඇවිත් නේද..මම දැක්කා ඉන්දියාවේ ගොඩක් උන් ඕක කරනවා.. :D



     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මුට පිසුද බං ඇගිලි වල ඇට කඩනවා වගේ සුෂුම්නාව කඩා ගන්න...
     
    • Like
    Reactions: Jack London

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,456
    3,018
    113
    ඕවා instant relief එකක් තිබ්බට දිගටම sure නෑ. කණා ෂොට් තමයි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මේ වගේ දේවල් වලින් සුෂුම්නාවට damage වෙන්න පුළුවන්. සදාකාලික අබාධිත වෙන්න පුළුවන්.
    මුට පිසුද බං ඇගිලි වල ඇට කඩනවා වගේ සුෂුම්නාව කඩා ගන්න...

    සද්දේ විනෝදේ.
    එච්චරයි.
    ඊට වඩා දෙයක් නැ ඔකේ