දිනු නිදහස අනතුරෙලු

Dec 28, 2014
763
95
0
දිනු නිදහස අනතුරෙලු

10609487_614668462000980_975166345324832981_n.jpg

මේවා දැක්කම පොන්න බයියොන්ගේ වැසිකිලි කටවල් වැහෙයි :lol::lol::lol:
 
  • Like
Reactions: platinumweb

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අධිආරක්‍ෂිත කලාප අතහරින අතරේ හමුදා හෝටල් ඩයස්‌පෝරාවට...?
    dais1.jpg

    මේ සියල්ල හමුවේ යහපාලනයට ගිය සියල්ලන්ගෙන්ම අපට අවසන් වශයෙන් අසන්නට ඇත්තේ අනේ මහත්වරුනි නුඹලාට ලැඡ්ජා නැද්ද කියාය. එසේම සියල්ලන්ටම මතක්‌ කර දෙන්නට තවත් කතාවක්‌ද ඇත. මිනීමරු වේලුපිල්ලේ ප්‍රභාකරන් එදා "සිංහලයාට දවස්‌ තුනෙන් සියල්ල අමතක වන්නේ" යෑයි කීවේද මේ නිසාය.

    http://www.divaina.com/2015/04/05/feature15.html
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11136704_874676665939615_3665973983496526253_n.jpg



    මහින්දයවී හා හොරුන්ව දැන් රකින්නේ කවුද ?? මයිති හා රනිල්