දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණත් රනිල්ට!

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ජනාධිපතිවරණයක් උනහම හැම ඡන්දෙම වටිනවා. මහරගම, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, හෝමාගම, අවිස්සාවෙල්ල වගේ පැතිවල MEP support එකක් තියනවා ඉස්සර ඉඳන් 😍

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත.

    මේ තීරණය ගෙන ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

    මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ උප සභාපතිවරුන් වන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන සහ උප ලේකම් ලලිත් රෝහණ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

    - https://www.lankadeepa.lk/news/දනෂග-මහජන-පරමණත-රනලට/101-656054
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සඳපායන්නේ සීතල අරගෙන - ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන....
    අරංජානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව්
    සෙවනැලි රහසක් මුමුණන තරමට - අහසට කොඳුරා රහස් කියව්....
    රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
    කල්‍යාණ කරුණු සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්....

    මියුසික් හිතෙන් ප්ලේ කරගනිව්
     
    • Wow
    Reactions: Lovtus

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ජනාධිපතිවරණයක් උනහම හැම ඡන්දෙම වටිනවා. මහරගම, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, හෝමාගම, අවිස්සාවෙල්ල වගේ පැතිවල MEP support එකක් තියනවා ඉස්සර ඉඳන් 😍

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත.

    මේ තීරණය ගෙන ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

    මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ උප සභාපතිවරුන් වන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන සහ උප ලේකම් ලලිත් රෝහණ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

    - https://www.lankadeepa.lk/news/දනෂග-මහජන-පරමණත-රනලට/101-656054
    Obviously he should support ranil 🤣🤣
    Maybe he has forgotten what he said 5 years ago. Shameless බොරලුගොඩ බල්ලා

    • Haha
    • Love
    Reactions: Smartm and Alexb

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    පන්තියෙ යාලුවනෙ මිනිහ සපෝට් නිකර කොහොමද 🤣🤣🤣
     
    • Love
    Reactions: Smartm

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    හොමගම ඔයත් එහෙනම් රනිල්ට 🤭🤭🤭
    එහෙම තිබ්බෙ දැනට අවුරුදු තිහකට විතර ඉස්සර. දැන් බොරලුගොඩ සිංහයෝ බලු වෙලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මහජන පක්ශේ ඉන්නෙ දිනෙශුයි බන්දුලයි විතර ද කොහෙද නේ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    ජනාධිපතිවරණයක් උනහම හැම ඡන්දෙම වටිනවා. මහරගම, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, හෝමාගම, අවිස්සාවෙල්ල වගේ පැතිවල MEP support එකක් තියනවා ඉස්සර ඉඳන් 😍

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත.

    මේ තීරණය ගෙන ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

    මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ උප සභාපතිවරුන් වන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන සහ උප ලේකම් ලලිත් රෝහණ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

    - https://www.lankadeepa.lk/news/දනෂග-මහජන-පරමණත-රනලට/101-656054
    hathara wate sippi kalith ekathu karanawa kiyanne puthe ranilage campaign eka rewila kiyala u dannawa. nathnam ithin loku parties walin gema nothing neh. mehema sippi kali ahulanne u dannawa uge thathwe