දිනේෂ් කොළඹගේ

Rawan2112

Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    මේ නම තියෙන රචකයෙක් හිටියා කලින් පත්තර වලට නව කතා ලියපු. දන්න කව්රු හරි update එකක් දෙන්න.
    මෙයා ලියන කතා සමහරවිට සම්භාව්‍ය කතා නෙමේ නමුත් පට්ට රොමැන්ටික් කතා. වැල නෙමේ.
    මෙියාගේ අලුත් කතා හරි විස්තර හරි දන්නවා නම් අදහස් දක්වන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    'සුලග වගේ ඇවිදින්' කියල මල් පොතක් ලිව්වෙ පොර නේද

    මට හොදට මතකයි

    ගමේ ලයිබ්‍රියට ඕන පොත් ආන්ඩුවෙන් ඉල්ලන්න මෙම්බර්ස්ල 10ක් තෝරගෙන පොත් ලිස්ට් එකක් ගත්ත. මමත් හිටියා ඒකෙ.
    ලයිබ්‍රියෙ ලොක්කි දාල තිබ්බෙ මේ පොත.

    පොත කෝම හරි ආව. ලොක්කි සතියක් විතර කියෙව්ව ඒක මේස, පුටු හපාගෙන මූඩ් ගහගෙන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,151
    1
    100,907
    113
    34
    Kalutara

    ඔය අර අක්ක ලව් එක ගැන තියෙන පොත නේද?
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    'සුලග වගේ ඇවිදින්' කියල මල් පොතක් ලිව්වෙ පොර නේද

    මට හොදට මතකයි

    ගමේ ලයිබ්‍රියට ඕන පොත් ආන්ඩුවෙන් ඉල්ලන්න මෙම්බර්ස්ල 10ක් තෝරගෙන පොත් ලිස්ට් එකක් ගත්ත. මමත් හිටියා ඒකෙ.
    ලයිබ්‍රියෙ ලොක්කි දාල තිබ්බෙ මේ පොත.

    පොත කෝම හරි ආව. ලොක්කි සතියක් විතර කියෙව්ව ඒක මේස, පුටු හපාගෙන මූඩ් ගහගෙන
    ඔව් මචං පට්ට පොතක් නේද? සන්නා කැලේ මු එක්ක බලද්දි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය අර අක්ක ලව් එක ගැන තියෙන පොත නේද?
    එහෙම එකක් ද? වැඩි ගානක් නෑ බන්, මල් සීන් එකක් කියල මතකයි උඩින් පල්ලෙන් බැලුවම.

    කෝම හරි අපි හැමෝම හොද පොත් දැම්මෙ ලිස්ට් එකට.
    ලොක්කි විතරයි මල් පොතක් ඉල්ලල තිබ්බෙ

    ලොක්කි කීවට අවුරුදු 25-30ක් වගේ කෙල්ලෙක් හිටියෙ පුස්තකාලයාදිපති ට :P
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ඔය අර අක්ක ලව් එක ගැන තියෙන පොත නේද?
    ඔව් බං . පට්ට කතාව නේද. මෙයාගේ තව පට්ට කතා තිබුනා ඒ කාලේ පත්තර වල ගියපු

    සුළග වගේ පොතේ phf eka thiyenawa nam දාන්න තියෙනවා නම්
    ------ Post added on Apr 19, 2021 at 6:45 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,151
    1
    100,907
    113
    34
    Kalutara
    ඔව් බං . පට්ට කතාව නේද. මෙයාගේ තව පට්ට කතා තිබුනා ඒ කාලේ පත්තර වල ගියපු

    සුළග වගේ පොතේ phf eka thiyenawa nam දාන්න තියෙනවා නම්
    ------ Post added on Apr 19, 2021 at 6:45 PM
    කියවල තියේ. අන්තිමේ කෙල්ල මැරෙනවද කොහෙදෝනෙ. ධවල හංසි එකත් පොරගෙද.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඔව් බං . පට්ට කතාව නේද. මෙයාගේ තව පට්ට කතා තිබුනා ඒ කාලේ පත්තර වල ගියපු

    සුළග වගේ පොතේ phf eka thiyenawa nam දාන්න තියෙනවා නම්
    ------ Post added on Apr 19, 2021 at 6:45 PM
    Pdf ona nam kiyapan dannam....

    තේම්ස් සහ වොල්ගා publish kare....
    දැං උන් ඔය පොත ගහලා නෑ හෙන කාලෙකින්.....
    තව පොත් දෙකක් ගැන නම් එහෙම දාල තිබුනා...
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    Pdf ona nam kiyapan dannam....

    තේම්ස් සහ වොල්ගා publish kare....
    දැං උන් ඔය පොත ගහලා නෑ හෙන කාලෙකින්.....
    තව පොත් දෙකක් ගැන නම් එහෙම දාල තිබුනා...
    Thx u bro
     
    • Like
    Reactions: Solo Rider

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මතක විදියට මේක ලිව්වෙත් එයා

    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
    කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්
    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
    කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්....

    සවනට ලංවී හෙමිහිට කොඳුරා
    ඔබේ සුරත මගේ නළලෙ තියා
    සවනට ලංවී හෙමිහිට කොඳුරා
    ඔබේ සුරත මගේ නළලෙ තියා
    පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
    අපි ඒක සෙවනක ඉදිමු කියා...

    සෙනෙහෙ බිඳුණු සිත් සුවපත් කෙරුමට
    ලොවේ නොමැත කිසිතැනක ඔසු
    සෙනෙහෙ බිඳුණු සිත් සුවපත් කෙරුමට
    ලොවේ නොමැත කිසිතැනක ඔසු
    ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
    පෙම් නොකරමි මම මෙයින් මතු....
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    කියවල තියන ලස්සනම ආදර කතාවක්. :love::love:අරුණි අක්කා. :love::love:
    පොත් කියවන්නෙ නැති උන්ට ඉතින් මල් කතාවක් තමා. ලොල් :D:D
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Sulanga wage awidin kiyawala awurudu 15k/20k withra wenawada manda
    Characters tika thama mathakayi

    Malinda, Bindu, Aruni, Madhavee
     
    • Like
    Reactions: Rawan2112

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    පොරගේ එක නවකතාවයි මං කියවලා තියෙන්නේ. සුලඟ වගේ ඇවිදින් එක. බොක්කට වැදුනා :(
    සිරාවට ම මු වැඩ්ඩෙක් බං.

    Sulanga wage awidin kiyawala awurudu 15k/20k withra wenawada manda
    Characters tika thama mathakayi

    Malinda, Bindu, Aruni, Madhavee
    Haha great memories මචං
    ------ Post added on Apr 20, 2021 at 10:53 AM

    මතක විදියට මේක ලිව්වෙත් එයා

    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
    කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්
    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
    කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්....

    සවනට ලංවී හෙමිහිට කොඳුරා
    ඔබේ සුරත මගේ නළලෙ තියා
    සවනට ලංවී හෙමිහිට කොඳුරා
    ඔබේ සුරත මගේ නළලෙ තියා
    පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
    අපි ඒක සෙවනක ඉදිමු කියා...

    සෙනෙහෙ බිඳුණු සිත් සුවපත් කෙරුමට
    ලොවේ නොමැත කිසිතැනක ඔසු
    සෙනෙහෙ බිඳුණු සිත් සුවපත් කෙරුමට
    ලොවේ නොමැත කිසිතැනක ඔසු
    ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
    පෙම් නොකරමි මම මෙයින් මතු....
    අඩේ උඔත් පොරගේ හොද fan කෙනෙක් වගේ. එල
    ------ Post added on Apr 20, 2021 at 10:54 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුළග වගේ ඇවිදින් කියවපු නැති එකෙක් ඒ කාලේ හිටියේ නැ අප්පුහාමි.
    කොලබ පුස්තකාලේ ඔය පොතේ පිටුත් අඩුයි.