++
මොකද්ද චාටර් එක... ? එන්ගලන්ත කොමන්ට්‍රටර්ල ඇන්ඩුවෙ නාඩ බැරි කමට අන්තිමට රස්ල් අනොල්ඩ් දුන්න නසාර් හුසෙන්ටයි, රිචී බෙනොටයි හොද නොන්ඩියක්.. අපෙ එවුන් ගහන්නෙ සුද්දගෙ ක්‍රිකට් නොවෙන බව චන්දිමාල් මැතිව්ස් පෙන්නුව..
සුද්දො නොන්ඩි කරන්නෙ උන්ට කරන්න බැරි නිසා.. උන් මුන් දෙන්න තරම් brave නැහැ.. 17න් 13ක් චන්දිමාල්ට ගන්න ඉඩ ඇරපු මැතිව්ස් වගෙ players ල උන්ට නැති නිසා. සචින්ලව නලවන උන් සචින් 100ක් ගහන්න මැච් delay කරන ඒවට මොකුත් කියන්නෙ නැහැ..
eka atha bn me wage podi kolek lodes waladi sudanta chu yanna 100k gahuwama ape untath jelas ne bn pawwww



yako unta ona widiyata cricket wenas karanna puluwan nam api karaama moko? suddage maalu suddagema ege thiyala kapanawa kiyanne oka thamayi