දිනේෂ් චන්දිමාල්ගෙ ෂැම්පේන් සිහිනය

උන් දෙන්නගෙ වැරැද්දක් නෑ බන්.
මැච් එක හොඳටම දිනන්න පුලුවන්.එහෙම එකේ ලෝර්ඩ්ස් වල 100ක් මිස් කර ගන්නව කියන්නෙ අපරාදයක්.

ඒ කථාව හරි මචං......මොකද කවුරු උනත් කැමති නෑනේ අතට එන චාන්ස් එකක් නතර කරගන්න.........අපි හරිනම් ආඩම්බර වෙන්න ඕනා නවකයෙක් වෙලත්,චන්ඩිමාල් කරපු දේ ගැන......මොකද..ගොඩාක් පරිනත නමක් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයෝ කී දේනෙක් ඇත්ද 100 නොගහපු........
 

funny guy

Member
Nov 8, 2010
276
11
0
PALA YAKO YANNA............

Angelo Mathews u wll be our next CAPTAIN COOL !!!!!!!!!!!!!!!
proud of u!!!!!!
:):):)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    ඒ කථාව හරි මචං......මොකද කවුරු උනත් කැමති නෑනේ අතට එන චාන්ස් එකක් නතර කරගන්න.........අපි හරිනම් ආඩම්බර වෙන්න ඕනා නවකයෙක් වෙලත්,චන්ඩිමාල් කරපු දේ ගැන......මොකද..ගොඩාක් පරිනත නමක් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයෝ කී දේනෙක් ඇත්ද 100 නොගහපු........

    මාවන්,කළුවිතාරන සහ උපුල් තරංග විතරයි ලෝර්ඩ්ස් වල 100 ඒව ගහල තියෙන්නේ :yes::yes:
    චන්දිමාල් ඒ අතින් සුපිරි ක්‍රීඩකයෙක්.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ++

    මොකද්ද චාටර් එක... ? එන්ගලන්ත කොමන්ට්‍රටර්ල ඇන්ඩුවෙ නාඩ බැරි කමට අන්තිමට රස්ල් අනොල්ඩ් දුන්න නසාර් හුසෙන්ටයි, රිචී බෙනොටයි හොද නොන්ඩියක්.. අපෙ එවුන් ගහන්නෙ සුද්දගෙ ක්‍රිකට් නොවෙන බව චන්දිමාල් මැතිව්ස් පෙන්නුව..

    සුද්දො නොන්ඩි කරන්නෙ උන්ට කරන්න බැරි නිසා.. උන් මුන් දෙන්න තරම් brave නැහැ.. 17න් 13ක් චන්දිමාල්ට ගන්න ඉඩ ඇරපු මැතිව්ස් වගෙ players ල උන්ට නැති නිසා. සචින්ලව නලවන උන් සචින් 100ක් ගහන්න මැච් delay කරන ඒවට මොකුත් කියන්නෙ නැහැ..

    ඇයි මචන් මතක නැද්ද මේ සීරීස් එකේම Test මැච් එකක ඉයන් බෙල් කාරයට 100 ගහන්න දෙන්න විතරක් උදේ පැය බාගයක් විතර England කාරයො සෙල්ලම් කලා.100 ගැහු‍ව විතරයි උන් ඉනිම නැවැත්තුව. ඒ ඌට සෙන්චරිය වටින නිසා...අපේ එකෙක් 100 ගහන්න හැදුවම මේ ගොබ්බයින්ට ඒක වැරදියි:growl::growl: අනික මේකෙදි Net Run Rate එකකුත් නෑනෙ..:frown:
    Well Played Chandimal & Mathews
    We r Proud about u.
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    mathews did the right thing but he overreacted i guess....100 gahapu eka chandimal ta confidence ekak....uta suddige athin ahawal ekak ganna tibba asawa nam nemei..e katawa waradiy.....anika mathews ehema alluwe uta patta confidence tibba awulak wunoth uta goda danna puluwan kiyala, ehema nathuwa u kawadawath match eka pawa denna.....great job guys.....
     

    ntww

    Member
    Aug 29, 2010
    27
    1
    0
    ruhunu rate
    1. Dilshan showed that he is not the best choice to lead a side like Sri Lanka.

    2. Anjelo showed that what the team spirit is.

    3. Young chandimal showed that what a #3 batsman he is.

    Well Done everybody.
     

    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    There is 2 sides to yesterdays scene; some like it, some don't..
    But i personally feel with Angelo did he right, to give a chance to Dinesh, after all they had enough overs and wickets left to make some 20 runs....... what's the need to make a big fuzz....
     

    Play boy 69

    Member
    Jul 6, 2010
    99
    3
    0
    ammapa mechchara hodata gahala anthima tike 2 nd class weda kalane mun 2 akka akathu wela.suddange rate suddanta picha wenawane lakunu 100 gahaganna.

    ayeth me wage dewal nowenna ape kandayama waga bala gatha utue
     

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    Lakunu 12i gahanna tibbe, Power play eka tibbe kiyala amtaka karanna epa, Oka gahana eka mathiewsta gemak newei, Amataka karanna epa eka, Nogaha hitiye ai kiyala hithanna, Suddawa ganan ganne nathuwa unwa sathekata mayim karanne nathuwa aluth kolla chandimalta 100 gahanna dunna loards wala...

    eka agaya karanna ona deyak, mehema pahath karanna ona deyak nam newei....

    Monawa unath camera eka issaraha nayakayek hasirenna danaganna one...
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    mamath kiyanne mathews karapu dee hari kiyala....mathews wagee player kenekta eee game eka nothing,,,runs 11k ne gahanda thibbe,,ball wisigaanakata,,,,,ohoma centuries gahanda chances aaye aaye enne neee....eekai mathews kohoma hari chandimalta centuriya gahanda dunne..chandimal out unath, mathewsta oone welaaawaka match eka goda daanda puluwan kama thibba kiyala mathewsta sure ekk thibba,,eekai ehema alla alla idala centuriya gahanda dunne.....
    anika,,,den oya dilshan lokuwata line dunnata,,,mathakane porath mee lagadi match ekkata upul tharangata 100 gahanda allapu ellilla,,,,,..,uuu karaddi eewa hodai,,mun karadda narakai,,,,,,.,,.match eka dinaida kiyala sure ekk thibbe nettan,,methews kawadaawth ohoma karanne,,neee....methews patta inteligent cricketer kenek....

    man nan mathews karapu wedeee wereddak dakinne nee.. :)
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    එංගලන්තය එක්ක වර්ල්කප් එකේ තිබ්බ මැච් එකේ සෙන්චරිය දාන්න ඩිල්ෂාන්ටයි තරංගටයි බෝලකන්න හොදයි අලුත් ප්ලේයර් කෙනෙක් සෙන්චරියක් දැම්මම නරක මේවගේ තරගයක සෙන්චරියක් දැම්මම අලුත් ප්ලේයර් කෙනෙක්ට කොච්චර ආත්ම විශ්වාසයක් එනවද ඒක ලංකාවේ ක්‍රිකට් වලට හොදවිදිහට බලපාන්නේ නැද්ද මුංට ගැහුවත් නරකයි නොගැහුවත් නරකයි සුද්දට මල පනින්න හේතුවතක් තියෙනවා උට දරාගන්න බෑ අලුත් කොල්ලෙක් තමන්ගේ ටීම් එකට විරැද්ධව ලෝඩ්ස් ග්‍රවුන් එකේ සෙන්චරික් දානවට පුදුම වැඩ් කියන්නේ අපේ ලංකාවේ මැටි හරකුත් සුද්දෝ වගේ හිතන එක :growl:

    sahathika atha bn eda upul tharanga ta 100ta podi ganak ithuru wela thidi dilshan 4k gahuwa ita pase tharanga kiwata pase thama nogaha hitiye
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    Lakunu 12i gahanna tibbe, Power play eka tibbe kiyala amtaka karanna epa, Oka gahana eka mathiewsta gemak newei, Amataka karanna epa eka, Nogaha hitiye ai kiyala hithanna, Suddawa ganan ganne nathuwa unwa sathekata mayim karanne nathuwa aluth kolla chandimalta 100 gahanna dunna loards wala...

    eka agaya karanna ona deyak, mehema pahath karanna ona deyak nam newei....

    Monawa unath camera eka issaraha nayakayek hasirenna danaganna one...

    sahathika atha api penuwe ape manusakama api srilankikayo kiyala api sudo nemei kiyala anthime oka gahaladana eka apita gemak neme kiyala