දිනේෂ් චන්දිමාල්ගෙ ෂැම්පේන් සිහිනය

Jun 14, 2011
533
28
0
අපේ රටේ ඕකනේ...
කවුරෑහරි ඉස්සරහ ආවොත් ඌට දානවා බාල්දිය....... :baffled::baffled:
මාලින්ග IPL සෙල්ලම් කලා.... ඌට කිව්වා සල්ලි මත්තේ නෑහෙනවා කියලා.... :angry:
අන්තිමට මෙහෙම ගියොත් ටීම් එකේ ඉතුරෑ වෙන්නේ චමින්දලා සෙට් එකක් තමා...:dull:
අපි ඉතින් මොනවා කියලා කරන්නද... පරිපාලනේ තමා මේවා ගෑන තීරණ ගන්න ඕනේ..:oo:
හෑබෑයි අවංකවම මම ඩිල්ශාන් හෑසිරිච්ච විදිහ ගෑනනම් බොහොම කණගාටු වෙනවා...
:(
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
mona unat lankawata chater eka
++

මොකද්ද චාටර් එක... ? එන්ගලන්ත කොමන්ට්‍රටර්ල ඇන්ඩුවෙ නාඩ බැරි කමට අන්තිමට රස්ල් අනොල්ඩ් දුන්න නසාර් හුසෙන්ටයි, රිචී බෙනොටයි හොද නොන්ඩියක්.. අපෙ එවුන් ගහන්නෙ සුද්දගෙ ක්‍රිකට් නොවෙන බව චන්දිමාල් මැතිව්ස් පෙන්නුව..

සුද්දො නොන්ඩි කරන්නෙ උන්ට කරන්න බැරි නිසා.. උන් මුන් දෙන්න තරම් brave නැහැ.. 17න් 13ක් චන්දිමාල්ට ගන්න ඉඩ ඇරපු මැතිව්ස් වගෙ players ල උන්ට නැති නිසා. සචින්ලව නලවන උන් සචින් 100ක් ගහන්න මැච් delay කරන ඒවට මොකුත් කියන්නෙ නැහැ..
 
icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Suraj Randiw No ball eka dala Sewag ge century eka miss wunama ape board ekenma dada gahuwa Randiw ta.
    Century eka gahanna tibba chance eka nawaththuwa kiyala.
    Eka sportsmanship ekata patahani kiyala.

    e wunata thamangema team eke aluth kollekuta 100 gahanna chance eka aran deepu ekata Mathews ta baninawa.
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    චන්දිමාල්ට බනින්න එපා..............

    මචන්ලා... අපි මේ වෙලාවේ අපේ චන්දිමාල් කොල්ලාව තවත් ධෛර්යමත් කරන්න ඕනා. ක්‍රිකට් ඉපදුන තැන, සුද්දන්ටම එලවා එලවා ගැහුවා. නියමයි. ඔබලත් ඇයි බං මේ පර වැඩ කරන සුද්දන්ව ලොකු කරගෙන නටන්නේ. අපි මැච් එක දිනුවනේ. ඒ ගැන කථා කරපල්ලා. උඔලටත් තේරේවි උඹලාටත් ඔය වගේ දෙයක් උනා නම්. මැතිවුස් ඒ අතින් නියමයි මචං. ඌ දන්නවා මේ වගේ මොහොතක තියෙන වටිනා කම. ඌ නියම විදිහට සෙල්ලම් කලා. අනික පීටර්සන්ට කේන්ති ගියා කියලා අපිට පාන් ද.... ඌට මැච් එක පරදිනවා බලං ඉන්න බැරුව බොරුවට දගලනවා. මතක නැද්ද සුටුවර්ඩ් බෝරොඩ් අපේ චන්දිමාල් දුවන එක නවත්වන්න ඊයෙ මැච් එකේදි ඇගට පැන්නා. ඒවා ගැන කථා කරපල්ලා. මොනාද මේ 100 ගහලා මැච් එක දිනවලා දුන්න අපේ එකෙක්වම කන්න හදන්නේ. ජයසුරිය ගියා.... දැන් අපි අළුත් කොල්ලෙක් හදා ගන්න ඕනා.... හයක්, හතරක් උස්සගන්න පුළුවන්. ඊයෙ මැච් එකේදි මැතිවුස් දන්නවා මොනාද කරන්න ඕනා කියලා. දිල්ෂාන් ට ඔය දේ උනා නම් අනික් පැත්තේ ඉන්න එකා අල්ලන්නැද්ද. එහෙම තමයි බං ක්‍රිකට්. කොහොම හරි පර සුද්දන්ව පරද්දලා, ලෝඩ්ස් වල ගහපු 100 ට චන්දිමාල්ට හුරේ................ ශ්‍රී ලංකාවටත් හුරේ.............
     
    Last edited:
    • Like
    Reactions: dreezone

    Sira kathawa machan!
     
    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    එංගලන්තය එක්ක වර්ල්කප් එකේ තිබ්බ මැච් එකේ සෙන්චරිය දාන්න ඩිල්ෂාන්ටයි තරංගටයි බෝලකන්න හොදයි අලුත් ප්ලේයර් කෙනෙක් සෙන්චරියක් දැම්මම නරක මේවගේ තරගයක සෙන්චරියක් දැම්මම අලුත් ප්ලේයර් කෙනෙක්ට කොච්චර ආත්ම විශ්වාසයක් එනවද ඒක ලංකාවේ ක්‍රිකට් වලට හොදවිදිහට බලපාන්නේ නැද්ද මුංට ගැහුවත් නරකයි නොගැහුවත් නරකයි සුද්දට මල පනින්න හේතුවතක් තියෙනවා උට දරාගන්න බෑ අලුත් කොල්ලෙක් තමන්ගේ ටීම් එකට විරැද්ධව ලෝඩ්ස් ග්‍රවුන් එකේ සෙන්චරික් දානවට පුදුම වැඩ් කියන්නේ අපේ ලංකාවේ මැටි හරකුත් සුද්දෝ වගේ හිතන එක :growl:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Machan uba weradiy.... e walawe mathewstath chandimaltath hoda sure ekak tibuna match eka dinanawa kiyala... mathews kare chandimaltath 100 aran dunna eka....chandimal thama 6 matches play karala tiyenne... e wage player kenekta LORDS ground eke play karana 1st match ekema 100k gahanna awasthawa mathews aran dunna... chandimal hitapu thena wena senior player kenek hitiya nam oka ohoma wenne ne... 100 balana ekak ne. but ape rate anagathaya bara ganna inna players la dennek hatiyata mathews chandimal presure ekak aran play karapu widiya 100% hari!!!!!!!! mama nam hithanne ehemay!!!!!!!
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    එංගලන්තය එක්ක වර්ල්කප් එකේ තිබ්බ මැච් එකේ සෙන්චරිය දාන්න ඩිල්ෂාන්ටයි තරංගටයි බෝලකන්න හොදයි අලුත් ප්ලේයර් කෙනෙක් සෙන්චරියක් දැම්මම නරක මේවගේ තරගයක සෙන්චරියක් දැම්මම අලුත් ප්ලේයර් කෙනෙක්ට කොච්චර ආත්ම විශ්වාසයක් එනවද ඒක ලංකාවේ ක්‍රිකට් වලට හොදවිදිහට බලපාන්නේ නැද්ද මුංට ගැහුවත් නරකයි නොගැහුවත් නරකයි සුද්දට මල පනින්න හේතුවතක් තියෙනවා උට දරාගන්න බෑ අලුත් කොල්ලෙක් තමන්ගේ ටීම් එකට විරැද්ධව ලෝඩ්ස් ග්‍රවුන් එකේ සෙන්චරික් දානවට පුදුම වැඩ් කියන්නේ අපේ ලංකාවේ මැටි හරකුත් සුද්දෝ වගේ හිතන එක :growl:

    ඇත්ත කතාව.... අපේ රටේ සිද්ධිය කියන්නේ 100ක් ගහලා මැච් එක දිනවලා දුන්නත් ඌ වැරදි....අපේ එවුන් පු‍ටු රත් කර කර TV එකේ මැච් එක බලලා කටින් ක්‍රිකට් ගහන්න හදනවා.... මේ බනින උන්ට දෙන්න ඕනේ බොලෙකුයි බැට් එකකුයි ගිහිල්ලා ගහන්න කියලා....
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඇත්ත කතාව.... අපේ රටේ සිද්ධිය කියන්නේ 100ක් ගහලා මැච් එක දිනවලා දුන්නත් ඌ වැරදි....අපේ එවුන් පු‍ටු රත් කර කර TV එකේ මැච් එක බලලා කටින් ක්‍රිකට් ගහන්න හදනවා.... මේ බනින උන්ට දෙන්න ඕනේ බොලෙකුයි බැට් එකකුයි ගිහිල්ලා ගහන්න කියලා....

    :):lol::lol::lol::lol:patta kathawa.sira.....
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Paw Ban A Podi Kolla 100 k, Da Gaththa Eke Waraddak Naa....

    Yako U Echchra Gahala Aparadene....

    Anika Me Series Eke Nrt Run rate Eka Wadak Naa ne...

    Hariyata Ape Unuth Suddanta Wagene Kade Yanne,

    Chandimal Ela Kolla, Pennala Gahuwe....
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ++

    මොකද්ද චාටර් එක... ? එන්ගලන්ත කොමන්ට්‍රටර්ල ඇන්ඩුවෙ නාඩ බැරි කමට අන්තිමට රස්ල් අනොල්ඩ් දුන්න නසාර් හුසෙන්ටයි, රිචී බෙනොටයි හොද නොන්ඩියක්.. අපෙ එවුන් ගහන්නෙ සුද්දගෙ ක්‍රිකට් නොවෙන බව චන්දිමාල් මැතිව්ස් පෙන්නුව..

    සුද්දො නොන්ඩි කරන්නෙ උන්ට කරන්න බැරි නිසා.. උන් මුන් දෙන්න තරම් brave නැහැ.. 17න් 13ක් චන්දිමාල්ට ගන්න ඉඩ ඇරපු මැතිව්ස් වගෙ players ල උන්ට නැති නිසා. සචින්ලව නලවන උන් සචින් 100ක් ගහන්න මැච් delay කරන ඒවට මොකුත් කියන්නෙ නැහැ..

    Sira Kathawa Ban,

    Ape Inna H* Yannala Tika Denekuta Meka Therenne Naa Ne................
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උන් දෙන්නගෙ වැරැද්දක් නෑ බන්.
    මැච් එක හොඳටම දිනන්න පුලුවන්.එහෙම එකේ ලෝර්ඩ්ස් වල 100ක් මිස් කර ගන්නව කියන්නෙ අපරාදයක්.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    wikrada oi , angelo thmai chandimalta 100 gahanna ona hinda alla alla hitiye, dilshan mara chater porak uta ona dinanna witharai, aluth plyer kenkta atha denna u kamathi na

    angelow nam supiri plyer kenk e athin baluwama , come on chandimal & angelow

    ow macho
    sahathika aththa

    me thread eka daapu ekata mol thada vela