පොඩි වැඩ වලට ශේප්, හැබැයි INGCO බ්‍රෑන්ඩ් එක ගැන කවුරුවත් හොඳක් කියන්නෙ නැහැ, පරෙස්සමෙන් පාවිච්චි කරා නම් අවුලක් වෙන්න විදියක් නැහැ, එක දිගට බර වැඩ කරන්නෙ නැත්නම් කාලයක් තියෙයි ඕවත්Ane manda ban dan nam epa wela inne..
Machan INGCO 650W Impact drill ekak mam gatta..eka shape neda gedara podi podi wada walata..


