දින කිහිපයකට ලිට්‍රෝ ගෑස් නැති වන ලකුණු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Ane manda ban dan nam epa wela inne..

    Machan INGCO 650W Impact drill ekak mam gatta..eka shape neda gedara podi podi wada walata..
    පොඩි වැඩ වලට ශේප්, හැබැයි INGCO බ්‍රෑන්ඩ් එක ගැන කවුරුවත් හොඳක් කියන්නෙ නැහැ, පරෙස්සමෙන් පාවිච්චි කරා නම් අවුලක් වෙන්න විදියක් නැහැ, එක දිගට බර වැඩ කරන්නෙ නැත්නම් කාලයක් තියෙයි ඕවත්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    පොඩි වැඩ වලට ශේප්, හැබැයි INGCO බ්‍රෑන්ඩ් එක ගැන කවුරුවත් හොඳක් කියන්නෙ නැහැ, පරෙස්සමෙන් පාවිච්චි කරා නම් අවුලක් වෙන්න විදියක් නැහැ, එක දිගට බර වැඩ කරන්නෙ නැත්නම් කාලයක් තියෙයි ඕවත්
    Hard use karanne ne machan kohomath..5100 wage une..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    එහෙනම් කිව්වී ලිට්රෝ ගෑස් සිලින්ඩර් 180,000ක් ඉස්සරහට නිකුත් කරනවා කියලා.
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හරියට නිකන්, මේ වෙනකන් කිසි අවුලක් නැතුව තිබුනා වගේ........
     
    • Haha
    Reactions: Heshan Daminda

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මොන දවස් තුනක්ද. ගෑස් එකක් හොයාගන්න බැරුව අපි දැන් දවස් ගානක් තිස්සේ රස්තියාදුවෙනවා.... :no:
    :(:yes::(
     
    • Sad
    Reactions: NRTG