දින කිහිපයකට ලිට්‍රෝ ගෑස් නැති වන ලකුණු

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    දැනට රට තුළ පවතින ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණක් බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඊට හේතුවී ඇත්තේ ගෑස් තොග රැගෙන ආ නෞකාවක් පසුගිය දා ආපසු හරවා යැවීම හේතුවෙන්. අදාළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටාන් නිසි ප්‍රමාණයෙන් අඩංගු නොවීම හේතුවෙන් එම නෞකාව හරවා යවා තිබෙනවා.

    ගෑස් මෙටි්‍රක් ටොන් 3,700 ක් රැගත් මීලග නෞකාව මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන ඉරිදා දිනයි. එම නෞකාව මෙරටට පැමිණීමෙන් පසු එහි අඩංගු එතිල් මර්කැප්ටාන් ප්‍රමාණය සහ සංයුතිය සම්බන්ධයෙන් ද පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුවයි එය ගොඩබෑම සඳහා අවසර ලබාදෙන්නේ.

    එහෙත් පවතින තත්ත්වයන් හමුවේ ඉරිදා දින එම නෞකාව පැමිණියද පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව ගෑස් ගොඩබෑම සඳහා බොහෝ විට දින දෙකක් පමණ ගතවනු ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. නෞකාවෙන් ගෑස් සාම්පල ලබා ගැනීම සඳහා යන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු අදාළ කණ්ඩායම් සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් වල එම කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ගෑස් ගොඩබෑම තවදුරටත් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.

    පවතින මෙම සියලු තත්ත්වයන් හමුවේ එළඹෙන සෙනසුරාදා දිනයෙන් පසු දින දෙකක් හෝ තුනක් යන තුරු මෙරට ගෑස් හිගයක් ඇතිවීම වලක්වාගත නොහැකි බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සදහන් කළා.

    Neth

    UPDATE from LITRO

    At least three weeks to normalise Gas supply in the country.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අපෙත් ගෑස් ඉවර උනා ඊයෙ, අද උදේ 7.40ට ගියා පෝලිමේ හිටියා ගෑස් ලොරිය එනකල්, ලොරිය ආවෙ 10ට විතර 10.30 විතර වෙද්දි ගන්න පුලුවන් උනා
    ගෑස් එන්නෙ මාතර ආසිරි එක ලඟ තියන තැනට විතරයි වෙන තැන් වලට ට්‍රාන්ස්පෝට් පාඩුයි කියලා මේ අවට කිසි තැනකට එන්නෙ නැහැ, ගාල්ලෙන් පවා එවුන් ඇවිත් පෝලිමේ හිටියා ගෑස් ගන්න
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,076
    113
    මෙන්න මෙතන...

    Uba matarada machan..mehe clmbo mam dan ghn awa kohewath ne..gas loriya eddi pitipasen enawalu perahara wage..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැං සැප.. ද......................පඹයෙක් ජනාදි පති වෙලා පොන්නයෙක් අගමැති උනාම රටට හෙන ගහනවා බොල... එහෙම කිව්වෙ @erozan
     
    • Like
    Reactions: Dhanushka.N

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Uba matarada machan..mehe clmbo mam dan ghn awa kohewath ne..gas loriya eddi pitipasen enawalu perahara wage..
    මන් වැලිගම කිට්ටුව බන් ඉන්නෙ, මේ අවට කොහේවත් නැහැ
    මේ පලාතටම ගන්න පුලුවන් ඔය මාතර ආසිරි එක ලඟ තියන තැනින් විතරයි, මෙහෙ නං ලොරිය පස්සෙන් ආවට වැඩක් නැහැ උදේ ගිහින් පෝලිමේ ඉන්න ඕන, මම උදේම යනකොටත් 200m විතර පෝලිමක් තිබ්බා,
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,076
    113
    මෙන්න මෙතන...
    මන් වැලිගම කිට්ටුව බන් ඉන්නෙ, මේ අවට කොහේවත් නැහැ
    මේ පලාතටම ගන්න පුලුවන් ඔය මාතර ආසිරි එක ලඟ තියන තැනින් විතරයි, මෙහෙ නං ලොරිය පස්සෙන් ආවට වැඩක් නැහැ උදේ ගිහින් පෝලිමේ ඉන්න ඕන, මම උදේම යනකොටත් 200m විතර පෝලිමක් තිබ්බා,
    Ane manda ban dan nam epa wela inne..

    Machan INGCO 650W Impact drill ekak mam gatta..eka shape neda gedara podi podi wada walata..
     
    • Like
    Reactions: Arumbaya De Almeida