දින තුනට ට්‍රිප් එකක්

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    දින තුනට ට්‍රිප් එකක්

    එලකිරියෙ ඉන්න ට්‍රැවල් මාස්ටලගෙන් උදව්වක් ඕනෙ ..... මේ දවස් තුනේ නිවාඩුවට ට්‍රිප් එකක් යන්න අදහසක් දෙන්න... කූල් පැත්තක් නම් ගොඩක් හොදයි
    සෑම අදහසකට සලකන්නම්....