දින තුනට ට්‍රිප් එකක් එලකිරියෙ ඉන්න ට්‍රැවල් මාස්ටලගෙන් උදව්වක් ඕනෙ ..... මේ දවස් තුනේ නිවාඩුවට ට්‍රිප් එකක් යන්න අදහසක් දෙන්න... කූල් පැත්තක් නම් ගොඩක් හොදයි සෑම අදහසකට සලකන්නම්....