දින දසුනක් සෑදීමට අදහස් අවශ්‍යයි

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    656
    446
    63
    දිනදසුන් මෘදුකාංගයක් සැදීමට බලාපොරොත්තුවෙමි.
    සිංහල මනුෂ්‍යයන්ගේ විශේෂ අවශ්‍යතාවන් සඳහා විශේෂාංග එයට එක්කරන්න බලාපොරොත්තුවෙමි.

    ඒ සඳහා අදහස් ලබාදෙන්න
     
    • Like
    Reactions: Cypress

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    public holidays mercantile holidays bank holidays wena wenama mark wenna oone nikan rathu karala niwaadu kiyala tibbata wadak na
    public da bank da mercantile da kiyala oone
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    දිනදසුන් මෘදුකාංගයක් සැදීමට බලාපොරොත්තුවෙමි.
    සිංහල මනුෂ්‍යයන්ගේ විශේෂ අවශ්‍යතාවන් සඳහා විශේෂාංග එයට එක්කරන්න බලාපොරොත්තුවෙමි.

    ඒ සඳහා අදහස් ලබාදෙන්න
    වෙනම මෘදුකන්ගයක් හදන්නේ නැතිව තියන කැලැන්ඩර් එකට මේකේ නිවාඩු විස්තර වැදගත් දවට් ටික මාර්ක් කලොත් හොදයි කියන එක මගේ අදහස. හේතුව අපි කව්රු වත් ඇප් මාස 3ක් වත් පාවිච්චි කරන්නේ නෑ fb, whatsapp වගේ දෙක තුනක් ඇරෙන්න
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දිනදසුන් මෘදුකාංගයක් සැදීමට බලාපොරොත්තුවෙමි.
    සිංහල මනුෂ්‍යයන්ගේ විශේෂ අවශ්‍යතාවන් සඳහා විශේෂාංග එයට එක්කරන්න බලාපොරොත්තුවෙමි.

    ඒ සඳහා අදහස් ලබාදෙන්න
    අඩුකුලේ අමු තට්ට සින්හල වයිබ් එක තියන්න :ROFLMAO:. නාකි මයිනාගේ ඉවෙන්ට්ස් ඔක්කොම පෙන්නන්න :ROFLMAO:.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    දිනදසුන් මෘදුකාංගයක් සැදීමට බලාපොරොත්තුවෙමි.
    සිංහල මනුෂ්‍යයන්ගේ විශේෂ අවශ්‍යතාවන් සඳහා විශේෂාංග එයට එක්කරන්න බලාපොරොත්තුවෙමි.

    ඒ සඳහා අදහස් ලබාදෙන්න
    පෝය ගෙවන හැටි , අවුරුදු , වගා නැකත් , රාහු කාලය add kranda