දිනදසුන් මෘදුකාංගයක් සැදීමට බලාපොරොත්තුවෙමි. සිංහල මනුෂ්‍යයන්ගේ විශේෂ අවශ්‍යතාවන් සඳහා විශේෂාංග එයට එක්කරන්න බලාපොරොත්තුවෙමි. ඒ සඳහා අදහස් ලබාදෙන්න