දින පනහෙ ජය මෙහෙයුම!!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ජවිපෙ කොහොමද මිනිස්සු රැවට්ටුවෙ? අපිටත් කියමු බලන්න:nerd:
අනුරයා මිනිස්සුන්ට එකක් පෙන්නලා ලම්බෝගිනියක් ගෙදර තියන් ඉන්නවා... ඕකා හැමදාම රනිල්ගේ පිහිටෙන් හෙලිකොප්ටරේ ගිහින් හැමදාම නුවර එළියේ අස්සයෝ පදිනවා... ඒකනේ සොමවන්ෂත් ගියේ.... ඒකනේ අනුරය රනිල්ට පුක දෙන්නේ... ඉස්සරහට දන ගන්න ලැබෙයි අනුරට ලම්බෝගිනි අරන් දුන්නේ කවුද කියලා :yes::yes::yes::yes:
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ජනතා විමුක්ති පෙරමුණ කියන දේ ගොඩක් ධන වාදීන් අහන්නෙ නැත්තෙ , ජෙප්පොන්ගෙ තියන කුපාඩි පෙනුම හින්ද, උදා:- කියනවනන් අපේ පැත්තෙ ජෙප්පෙක් ගියොත් ඌට කුඩ්ඩෙක් කියයි. මිනිහෙක් එක්ක හිනාවෙන්නෙ නැතුව හරියට කථාකරන්නෙ නැතුව ගියාම හොරෙක් කියල ගහන්න යන එක අහන්න දෙයක්නෙවෙයිනෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකියන්නේ රනිල් අගමැති කරමු කියලද?:rolleyes::D

    දෙකම එකයි මච්න්. හැබැයි ඉස්සර යු න් පි එකට වඩා හොඩ මිනිස්සු හිටියා නිදහ්ස් පක්ශෙ. එත් දැන් 2ම එකක් වෙලා තියෙන්නෙ. රට හැදන්න ඔනි නම් ජවි පෙ ම එන්න ඔනි. ක්වුරුහරි කියනවන්ම් ජවිපෙට කවදවත් දිනන්න බැහැකියල. මෙ රට කව්දාවත් හැදෙන්නෙ නැහැ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනුරයා මිනිස්සුන්ට එකක් පෙන්නලා ලම්බෝගිනියක් ගෙදර තියන් ඉන්නවා... ඕකා හැමදාම රනිල්ගේ පිහිටෙන් හෙලිකොප්ටරේ ගිහින් හැමදාම නුවර එළියේ අස්සයෝ පදිනවා... ඒකනේ සොමවන්ෂත් ගියේ.... ඒකනේ අනුරය රනිල්ට පුක දෙන්නේ... ඉස්සරහට දන ගන්න ලැබෙයි අනුරට ලම්බෝගිනි අරන් දුන්නේ කවුද කියලා :yes::yes::yes::yes:

    උඹ විහිලුකරන්නත් දන්නවද:lol:

    ජනතා විමුක්ති පෙරමුණ කියන දේ ගොඩක් ධන වාදීන් අහන්නෙ නැත්තෙ , ජෙප්පොන්ගෙ තියන කුපාඩි පෙනුම හින්ද, උදා:- කියනවනන් අපේ පැත්තෙ ජෙප්පෙක් ගියොත් ඌට කුඩ්ඩෙක් කියයි. මිනිහෙක් එක්ක හිනාවෙන්නෙ නැතුව හරියට කථාකරන්නෙ නැතුව ගියාම හොරෙක් කියල ගහන්න යන එක අහන්න දෙයක්නෙවෙයිනෙ.

    දේශපාලන පක්ෂවලින් දැනට අනන්‍යතාවල් ප්‍රතිරූපයක් තියෙන්නෙ ජවිපෙට විතරයි.

    සෝමෙ අංකල් පක්සෙ දාල ගියේ ඇයි
    මූ කියන දේවල් ඇත්තනම් ජනතාව JVP එකට ඡ්න්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි..ඔන්න පස්න
    ඒ ගිහින් තියෙන්නෙ මෛත්‍රීට මුට්ටිය අල්ලන්න මිසක් පක්ෂෙ ඇතුලෙ ප්‍රශ්නයක් නිසා නෙමෙයි.

    වයස උදවිය 71/88-89 කාලෙ ගැන බය නිසා චන්දෙ දෙන්නෙ නැහැ.
    මිනිස්සු සමාජවාදෙට අකමැති නිසා, අර කිව්ව වගේ පෙනුම,නිදහස් මත ජවිපෙ එක ඇතුලෙ ඉඩක් තියෙනව.ඒකත් සමහරුන්ට ප්‍රශ්නයක්:dull:
    ආගම්වාදී නොවීම, නාකි හුටංලා අඩුවීම, වෙන පක්ශවලට මුක්කු ගහන්න යෑම, අනිත් ආන්ඩුවලින් ඇමතිකම් නොගැනීම. පක්ෂයෙ පාට රතුපාට වීම. ආරම්භකයො වලව්කාරයො නොවීම,
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙකම එකයි මච්න්. හැබැයි ඉස්සර යු න් පි එකට වඩා හොඩ මිනිස්සු හිටියා නිදහ්ස් පක්ශෙ. එත් දැන් 2ම එකක් වෙලා තියෙන්නෙ. රට හැදන්න ඔනි නම් ජවි පෙ ම එන්න ඔනි. ක්වුරුහරි කියනවන්ම් ජවිපෙට කවදවත් දිනන්න බැහැකියල. මෙ රට කව්දාවත් හැදෙන්නෙ නැහැ
    රනිලවයි මහින්දවයි සමාන කරනවානම් ඒක උඹේ කුහක කම මචං.. අවන්කවම...:baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    11222059_1577098209219019_1259745492366984637_n.jpg