අනුරයා මිනිස්සුන්ට එකක් පෙන්නලා ලම්බෝගිනියක් ගෙදර තියන් ඉන්නවා... ඕකා හැමදාම රනිල්ගේ පිහිටෙන් හෙලිකොප්ටරේ ගිහින් හැමදාම නුවර එළියේ අස්සයෝ පදිනවා... ඒකනේ සොමවන්ෂත් ගියේ.... ඒකනේ අනුරය රනිල්ට පුක දෙන්නේ... ඉස්සරහට දන ගන්න ලැබෙයි අනුරට ලම්බෝගිනි අරන් දුන්නේ කවුද කියලා 


උඹ විහිලුකරන්නත් දන්නවද
ජනතා විමුක්ති පෙරමුණ කියන දේ ගොඩක් ධන වාදීන් අහන්නෙ නැත්තෙ , ජෙප්පොන්ගෙ තියන කුපාඩි පෙනුම හින්ද, උදා:- කියනවනන් අපේ පැත්තෙ ජෙප්පෙක් ගියොත් ඌට කුඩ්ඩෙක් කියයි. මිනිහෙක් එක්ක හිනාවෙන්නෙ නැතුව හරියට කථාකරන්නෙ නැතුව ගියාම හොරෙක් කියල ගහන්න යන එක අහන්න දෙයක්නෙවෙයිනෙ.
දේශපාලන පක්ෂවලින් දැනට අනන්යතාවල් ප්රතිරූපයක් තියෙන්නෙ ජවිපෙට විතරයි.
සෝමෙ අංකල් පක්සෙ දාල ගියේ ඇයි
මූ කියන දේවල් ඇත්තනම් ජනතාව JVP එකට ඡ්න්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි..ඔන්න පස්න
ඒ ගිහින් තියෙන්නෙ මෛත්රීට මුට්ටිය අල්ලන්න මිසක් පක්ෂෙ ඇතුලෙ ප්රශ්නයක් නිසා නෙමෙයි.
වයස උදවිය 71/88-89 කාලෙ ගැන බය නිසා චන්දෙ දෙන්නෙ නැහැ.
මිනිස්සු සමාජවාදෙට අකමැති නිසා, අර කිව්ව වගේ පෙනුම,නිදහස් මත ජවිපෙ එක ඇතුලෙ ඉඩක් තියෙනව.ඒකත් සමහරුන්ට ප්රශ්නයක්

ආගම්වාදී නොවීම, නාකි හුටංලා අඩුවීම, වෙන පක්ශවලට මුක්කු ගහන්න යෑම, අනිත් ආන්ඩුවලින් ඇමතිකම් නොගැනීම. පක්ෂයෙ පාට රතුපාට වීම. ආරම්භකයො වලව්කාරයො නොවීම,