දින හයේ යුද්ධයේ නොදුටු සේයාරූ
දින හයේ යුද්ධය(1967 ජූනි 5-10)යනු ඊශ්‍රායල ආරක්ෂක හමුදා තම ශක්තිය ලොවටම විදහා දැක්වූ තවත් එක් අවස්ථාවකි.යුද්ධයට පෙර සහ යුද්ධය අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක් ඔබට වෙත ගෙන එන්නයි මේ සූදානම.මෙම ඡායාරූපවල සිටින්නේ ඊශ්‍රායලයේ නිදහස වෙනුවෙන් සටන් කල වීරයන්ය.ඔවුන්ගෙන් සමහරෙක් ප්‍රසිද්ධ චරිතය,සමහරෙක්ව බොහෝදෙනා හඳුනන්නේද නැත.නමුත් ඒ සියලුදෙනා ඊශ්‍රායලය වෙනුවෙන් සටන් වැදුණි.
1967 ජූනි 1:සටන් කිරීමට වඩා අසීරුම දේ තම පවුලෙන් ඈත්ව සිටීමයි.තම පවුල් වලින් ලැබුණු ලිපි සහ පාර්සල් විවෘත කර බලන සෙබලුන්
1967 ජූනි 11:දින හයේ යුද්ධය තුලදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා සෙබලුන් 264,000ක් රැස්කරන ලදි.සමහරු සිනාමුසු මුහුණුන් යුතුවත් සමහරුන් වෙහෙසට පත්වත් සිටියි.දින හයේ යුද්ධය අවසන් වී දිනකට පසු සිනායි අර්ධද්වීපයේ දකුණු කොටසේ ඉදිරියට ඇදුණු හමුදාව නියෝග වලට කන්දෙන ආකාරය.
සමහර අවස්ථාවල ප්‍රසිද්ධ හමුදා නායකයන්ට පවා වෙහෙස නිවා ගැනීමට වේලාවක් අවශ්‍ය වේ.ඊශ්රායෙල හමුදාවේ ජෙනරාල්වරු වූ එසර් වයිස්මන්,මෝෂේ දයාන් සහ මොටි හොඩ් සූවස් ඇල ඉවුරේ සිටින අයුරු.
1967 ජූනි 1:මිනිසාගේ හොඳම මිතුරා .සෙබලුන් ඔවුන්ගේ සුරතල් බලු පැටවුන් සමග නෙගෙව් හි.
යිට්චැක් රොබින් ඊශ්රායෙල අගමැති වීමට පෙර ඊශ්‍රායල හමුදාවේ ප්රධානියෙක්ව සිටියේය.රොබින් හෙලිකොප්ටර් නියමුවෙක් සහ ගුවන්හමුදා සෙබලෙක් සමග සිටින අවස්ථාවක්
Source:idfblog.com
-HarshaLulzSec-

1967 ජූනි 7:බිහිසුණු සටනකින් පසුව,ඊශ්රායෙල සෙබලුන් පැරණි ජෙරුසලම් නගරය මුදාගැනීමෙන් පසුව ගල් බැම්මකට පිටුපා වෙහෙස නිවාගන්නා අයුරු.