දින 04ක් පුරා තාවකාලික විදුලි කප්පාදුවක්!

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113

    හෙට දිනයේ සිට සිදු කරන විදුලි කප්පාදු කිරීම පිළිබඳව සම්පුර්ණ තොරතරු ඉදිරියේදී දැනුම් දෙන බවයි විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.

    - https://nethnews.lk/article/122257

    විදුලි පද්ධතිය බිඳවැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශ සඳහා තාවකාලික විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වසන්ත එදිරිසූරිය පවසන්නේ ජනන යන්ත්‍ර යථාවත් කිරීම සිදුවන තෙක් විදුලිය කළමනාකරණය කිරීම හැර වෙනත් ප්‍රායෝගික විකල්පයක් නොමැති බවය.

    දල වශයෙන් දින 04ක කාලයක් මෙම ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන්න ගතවන බව විදුලිබල මණ්ඩලය පවසයි.

    ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයකින් මෙගා වොට් 300 බැගින් මෙගාවොට් 900ක ධාරිතාවක් ජනනය කරනු ලබයි.

    උත්පාදනය වන විදුලියෙන් කොටසක් බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා යොදවන බැවින් ජාතික පද්ධතියට එක් ජනන යන්ත්‍රයකින් උත්පාදනය වන්නේ මෙගාවොට් 270 ධාරිතාවකි.

    - https://lankasara.com/si/පුවත්/නොරොච්චෝලේ-වැටෙයි-දින-04ක්/

    JVP files writ application against Yugadanavi
    - https://www.themorning.lk/articles/169770

    JVP goes to court challenging New Fortress LNG

    - https://www.newsfirst.lk/2021/10/26/jvp-goes-to-court-challenging-new-fortress-lng-deal

    Sri Lanka's JVP vows to cancel Adani energy project if elected
    - https://www.thehindu.com/news/inter...energy-project-if-elected/article68647625.ece
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    GXm-Vt6-b-EAAluov.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    වදුරු කතා ගැන අකුරක් නෑ.. විදුලිය බිදවැටීමට හේතුය ලංවිම ඉංජිනේරු සංගමය කියයි..

    February 10, 2025 at 12:02 am | lanka C news
    වදුරු කතා ගැන අකුරක් නෑ.. විදුලිය බිදවැටීමට හේතුය ලංවිම ඉංජිනේරු සංගමය කියයි..

    ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

    කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බව එම සංගමය පෙන්වා දෙයි.
     
    • Like
    Reactions: lasankandy

    මේ solar power නිසා අපිට thermal oil plant ටික දුවාගන්න විදියක් නැහැනේ 10.00-02.00 වෙනකන් - CEB engineers union mafia :lol:

    spwWbQL.png
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    උඹට සජිත්ට බැරිනම් රනිල්ට දුන්නට කමක් නෑ
    උඹ ආසද කරන්ට් එක නැතුව බිස්නස් කඩාගෙන දුක් විඳින්න?
    දෙන්න එපා අරූටනම් ලොවෙත්
     
    • Like
    Reactions: itguy77

    Similar threads