හෙට දිනයේ සිට සිදු කරන විදුලි කප්පාදු කිරීම පිළිබඳව සම්පුර්ණ තොරතරු ඉදිරියේදී දැනුම් දෙන බවයි විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.
- https://nethnews.lk/article/122257
විදුලි පද්ධතිය බිඳවැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශ සඳහා තාවකාලික විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වසන්ත එදිරිසූරිය පවසන්නේ ජනන යන්ත්‍ර යථාවත් කිරීම සිදුවන තෙක් විදුලිය කළමනාකරණය කිරීම හැර වෙනත් ප්‍රායෝගික විකල්පයක් නොමැති බවය.දල වශයෙන් දින 04ක කාලයක් මෙම ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන්න ගතවන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයකින් මෙගා වොට් 300 බැගින් මෙගාවොට් 900ක ධාරිතාවක් ජනනය කරනු ලබයි.
උත්පාදනය වන විදුලියෙන් කොටසක් බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා යොදවන බැවින් ජාතික පද්ධතියට එක් ජනන යන්ත්‍රයකින් උත්පාදනය වන්නේ මෙගාවොට් 270 ධාරිතාවකි.
- https://lankasara.com/si/පුවත්/නොරොච්චෝලේ-වැටෙයි-දින-04ක්/
JVP files writ application against Yugadanavi
- https://www.themorning.lk/articles/169770
JVP goes to court challenging New Fortress LNG
- https://www.newsfirst.lk/2021/10/26/jvp-goes-to-court-challenging-new-fortress-lng-dealSri Lanka's JVP vows to cancel Adani energy project if elected
- https://www.thehindu.com/news/inter...energy-project-if-elected/article68647625.ece
Last edited: