දින 100යි රට හදන තැන ජල්තර්

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එක ඇත්ත එත් දෙන්න කෙනෙක් නැනේ මචන් .. ජෙෂ්ටයන්ට තැන දෙන්න වෙනවා එත් මේපාර සෙල්ලම කරන්න බැ ප්‍රථිපල අත්දැකලා අපු නිසා යම්කිසි මට්ටමකට හැදිලා ඇති කියලා විශ්වාස කරනවා එත් බලමු ඉස්සරහාට අවුල් යනවා නම් ...


    චන්ද ක්‍රමය වෙනස් කරලා
    Independent commissions tika active karoth athi danata
    :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ඔය ලොකයා කියන්නෙ ඇමරිකාවයි, එන්ගලන්තයයි විතරද?

    මේවාගෙන් උබට අදාළ කරුණ මොකද්ද

    ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
    වැලි පර්මිට් එකක් ගන්න,
    දර ටික පටවගන්න,
    කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
    තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
    ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
    අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
    පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
    ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
    මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
    ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න


    :lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද හෙන්චලා ගැන උබ කියපු කරුණු එක්ක ඇත්තටම එකග වෙන්න පුළුවන් මොකද මම නොට් කරපු දෙයක් තමයි මහින්ද වෙනුවෙන් කඩේ යන උන් කොයිම මොහොතකවත් රට ගැන තකන්නේ නැ මහින්දගේ අස්සෙන් තමයි එබිලා බලන්නේ ...

    UNP එකේ උනත් ඩ්ල්කරුවන් ඉන්නවා ඒවා නතරකරන්න කාලයක් යනවා කොහෙත්ම 100% හොද නැ නමුත් මහින්ද ආණ්ඩුව කෙලපු පිස්සුත් එක්ක බලනකොට මේක හොදයි කියලා හිතෙනවා මචං අඩු ගානේ නිතිය වත් හරියට ක්‍රියාත්මක වෙනවා නම් බයක් සැකයක් නැතුව නීතියෙන් සහය පතන්න පුලුන් . එහෙම තත්වයක් රටේ ඇති උන එක ලොකු දෙයක් ..

    හරි කියපන්කො එහෙනන් 2006 දී ජාතික ආන්ඩුවක් හදන්න එජාපෙ පස්ස ගැහුවෙ ඇයි කියල? ජාතික ආන්ඩුවක් හදන්න අද තියන තදියම මොකක්ද ඔියි?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේවාගෙන් උබට අදාළ කරුණ මොකද්ද

    ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
    වැලි පර්මිට් එකක් ගන්න,
    දර ටික පටවගන්න,
    කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
    තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
    ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
    අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
    පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
    ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
    මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
    ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න


    :lol::lol:

    ඇයි මන් අහපු එකට උත්තර දෙන්න බයද?
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනේ යකෝ.. මම මහින්දට කඩේ යනවා. ඔය කියන එක ලබ්බක් වත් නිසා නෙවෙයි. මේ දැන් ඉන්න හැත්ත පිස්සු කෙලින නිසා. තොපිට ඕව ත්රෙන්නේ නෑ. තොපි හිතන්නේ මහින්ද වෙනුවෙන් මිනිස්සු ඉන්නේ ඔය වගේ වැඩ කරගන්න කියල. යකෝ මම ලංකාවේ ලොකුම සමාගමක හොඳ රස්සාවක් කරන එකෙක්. මට ඔය එකෙක්ගෙන්වත් දේශපාලන වාසි ඕනේ නෑ.. අපි කතා කරන්නේ රට වෙනුවෙන්..

    Katha karana vihen penava hoda company ekaka hoda job ekak karana bava

    lol :lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හොරෙක් නොවෙන එකෙක් කියන්න SLFP or UNP වල ?

    නැ බන් එක ලන්කවෙ කරුමෙ :dull: next generation එක වත් හඩුනොත් තමා
    ඉන්දියාව ලංකාව වගේ රටාවල දේශපාලන අවුල් මචන් ඒවගේම දියුණු වෙමින් පවතින රටවල , වංචා දුෂණ වැඩියි සමාජීය වශයෙන් දියුණු වෙනකොට තමයි හරියන්නේ එකට නම් තව ටික කාලයක් යයි එත් වංචාව දුෂණ අඩු කරගන්න නම් මේ ලැබිලා තියෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්
    මහින්ද ආණ්ඩුව තිබුනා නම් නාමල් ඇවිත් ඊලග ජෙනරේෂන් එකත් පිස්සු වට්ටනවා .. දැන් යන්තම් මහින්ද පවුලෙන් රට බේරාගත්තා .. එකයි වටින්නේ ...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අනේ යකෝ.. මම මහින්දට කඩේ යනවා. ඔය කියන එක ලබ්බක් වත් නිසා නෙවෙයි. මේ දැන් ඉන්න හැත්ත පිස්සු කෙලින නිසා. තොපිට ඕව ත්රෙන්නේ නෑ. තොපි හිතන්නේ මහින්ද වෙනුවෙන් මිනිස්සු ඉන්නේ ඔය වගේ වැඩ කරගන්න කියල. යකෝ මම ලංකාවේ ලොකුම සමාගමක හොඳ රස්සාවක් කරන එකෙක්. මට ඔය එකෙක්ගෙන්වත් දේශපාලන වාසි ඕනේ නෑ.. අපි කතා කරන්නේ රට වෙනුවෙන්..


    උබ වගේ එකෙක් දෙන්නෙක් ඉන්න නිසා තමයි මම "බොහොමයක්" කියන වචනෙ පාවිච්චි කරල උබලට නම්බු දීලා කතා කලේ. මොකද මම දන්න "බොහොමයක්" මහින්ද නමස්කාරය කරන උන් අර මම කලින් කියපු ජාතියෙ උන්.

    උබ කියනවනම් දැන් ඉන්න උන් කරන්නෙ පිස්සු වැඩ කියල උබ අර කලින් හිටපු එවුන් කරපු වැඩ define කරන්නේ මොන විදියටද බන් ? සත්ගුණවත් වැඩ කියලද. එහෙනම් උබට වැරදිලා :yes: :lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැ තව ඕන තරම් රටවල් තියෙනවා මම කිව්වේ සාමන්‍ය උදාහරණයක් විතරයි උබලා මේ ගැටලුවේදී මතු කරන ...
    ලංකාවට වඩා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දියුණු කිසිම රටක් එක්ක තරහා වෙලා මේ ගමන යන්න බැ .. එකයි ඇත්ත ...

    හා ඒකියන්නෙ උන් කියන විදියට අපි ජීවත් වෙන්න ඔිනි? අනේ යකෝ.. උඹ දීන උනාට මම දීන නැහැ. එක එකාට කොන්ද නමාගෙන ඉන්න උඹට ලැජ්ජාවක නැද්ද බන්? අපේ රටත් එක එකාට කොන්ද නවන් ඉන්න ඔිනි කියලද උඹ කියන්නෙ? සුද්දට ඔිනි විදියට ර‍ට කොල්ල කනකන් බලන් ඉන්න කියලද කියන්නෙ?
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හොරෙක් නොවෙන එකෙක් කියන්න SLFP or UNP වල ?

    නැ බන් එක ලන්කවෙ කරුමෙ :dull: next generation එක වත් හඩුනොත් තමා
    ඉන්දියාව ලංකාව වගේ රටවල දේශපාලන අවුල් මචන් ඒවගේම දියුණු වෙමින් පවතින රටවල , වංචා දුෂණ වැඩියි සමාජීය වශයෙන් දියුණු වෙනකොට තමයි හරියන්නේ එකට නම් තව ටික කාලයක් යයි එත් වංචාව දුෂණ අඩු කරගන්න නම් මේ ලැබිලා තියෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්
    මහින්ද ආණ්ඩුව තිබුනා නම් නාමල් ඇවිත් ඊලග ජෙනරේෂන් එකත් පිස්සු වට්ටනවා .. දැන් යන්තම් මහින්ද පවුලෙන් රට බේරාගත්තා ..
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    26789d1322619868-picture-day-fool.jpg
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මචන්ලා ඔන්න එලකිරි comment එකක් අදත් තියෙනවා

    සුද්ද ර‍ට කොල්ල කනකන් බලන් ඉන්න එපා

    හැබැයි චිනා ර‍ට කොල්ල කැවට කමක් නැ :P
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හා ඒකියන්නෙ උන් කියන විදියට අපි ජීවත් වෙන්න ඔිනි? අනේ යකෝ.. උඹ දීන උනාට මම දීන නැහැ. එක එකාට කොන්ද නමාගෙන ඉන්න උඹට ලැජ්ජාවක නැද්ද බන්? අපේ රටත් එක එකාට කොන්ද නවන් ඉන්න ඔිනි කියලද උඹ කියන්නෙ? සුද්දට ඔිනි විදියට ර‍ට කොල්ල කනකන් බලන් ඉන්න කියලද කියන්නෙ?
    මචන් උබේ කොන්දේ ගැන තියෙන ප්‍රශනයක් නෙවේ මෙතන තියෙන්නේ ... උබ කොටි පතියෙක් වෙන්න පුළුවන් ලංකාවට මොන මගුලක් උනත් උබට එරෝප්පෙලෙන් එකෙන් ගිහින් වෙනරටක පදිංචි වෙන්න පුළුවන් ... එත් ලංකාවේ අහිංසක මිනිස්සු ඉන්නවා , ඒ මිනිස්සු රැකියා කරන්නේ ගාමන්ට් එකක එහෙම නැත්නම් ධිවර කර්මාන්තය , තේ දළු නෙලනවා වෙන්න පුළුවන් , කුරුදු තලනවා වෙන්න පුළුවන් මේ හැමෝගෙම රැකියාව රදා පවතින්නේ විදේශ සම්බන්දතා මත ... උබ කියන විදිහට ලංකාවට හුදකලා වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා නම් මහින්දගේ මන්ත්‍ර වශී ගුරුකම් බලයක් වෙන්න ඕන .. අපිට බැ විදේශ රටවල් වලට 100%ක් පිටු පාන්න අපි මේ ගමන සුහදශීලිව යන්න ඕන ... සම්බාද වැටුනාම අනාථ වෙන්නේ උබ නෙවේ ජොබ් එකෙන් එලියට වැටෙන්නේ උබ නෙවේ අතපය වෙහෙස කරලා වැඩ කරන අහිංසක ජනතාව .. ඒ ගැනත් හිතපන් කොන්ද ගැන විතරක් හිතන්නේ නැතුව .. කොන්ද තිබුනාට වැඩක් නැ කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැති වෙන කොට කොන්ද නිකන්ම දෙක කැඩෙනවා .. අනිත් එක කවුද රට කොල්ල කන්න ආවේ කවුද රට කොල්ල කන්න දුන්නේ ..? මහින්ද පොට්සිටි එක හෙටෙයර් 129 මතක හැටියට 99ම බද්දට තව හෙටියාර් 20ක් නොමිලේ සදාකල් චීනෙට මේවා නෙවේද රට විකුණගෙන කන වැඩ මේ ගැන උබලාට කතා නැ .. වාර්තාවක් ගැන තමයි කතා කරන්නේ කොන්ද ගැන කතා කරන්නේ ලැජ්ජයි මහා රජා රට චිනාට විකුනලා එකයි ඇත්ත ..එක පිලිගන්න ..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා ඒකියන්නෙ උන් කියන විදියට අපි ජීවත් වෙන්න ඔිනි? අනේ යකෝ.. උඹ දීන උනාට මම දීන නැහැ. එක එකාට කොන්ද නමාගෙන ඉන්න උඹට ලැජ්ජාවක නැද්ද බන්? අපේ රටත් එක එකාට කොන්ද නවන් ඉන්න ඔිනි කියලද උඹ කියන්නෙ? සුද්දට ඔිනි විදියට ර‍ට කොල්ල කනකන් බලන් ඉන්න කියලද කියන්නෙ?

    උබේ වරුණේ වැඩක් නැහැ මිනිහෝ උබ දින උනත් එකයි නැතත් එකයි. ගොනා වගේ ප්‍රශ්න හන්නේ නැතුව දාපන් සවිස්තරාත්මක විවේචනයක්. හම තෙද එකකේ ම උබ කියන්නේ මම රටට ආදරෙයි මම දින නැහැ. මම එඩිතරයි මම අවංකයි...... හරියට ප්‍රවීනා නාට්ටිය වගේනේ :lol::lol:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උබේ වරුණේ වැඩක් නැහැ මිනිහෝ උබ දින උනත් එකයි නැතත් එකයි. ගොනා වගේ ප්‍රශ්න හන්නේ නැතුව දාපන් සවිස්තරාත්මක විවේචනයක්. හම තෙද එකකේ ම උබ කියන්නේ මම රටට ආදරෙයි මම දින නැහැ. මම එඩිතරයි මම අවංකයි...... හරියට ප්‍රවීනා නාට්ටිය වගේනේ :lol::lol:

    me Wimal weerawansa da manda ban :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් උබේ කොන්දේ ගැන තියෙන ප්‍රශනයක් නෙවේ මෙතන තියෙන්නේ ... උබ කොටි පතියෙක් වෙන්න පුළුවන් ලංකාවට මොන මගුලක් උනත් උබට එරෝප්පෙලෙන් එකෙන් ගිහින් වෙනරටක පදිංචි වෙන්න පුළුවන් ... එත් ලංකාවේ අහිංසක මිනිස්සු ඉන්නවා , ඒ මිනිස්සු රැකියා කරන්නේ ගාමන්ට් එකක එහෙම නැත්නම් ධිවර කර්මාන්තය , තේ දළු නෙලනවා වෙන්න පුළුවන් , කුරුදු තලනවා වෙන්න පුළුවන් මේ හැමෝගෙම රැකියාව රදා පවතින්නේ විදේශ සම්බන්දතා මත ... උබ කියන විදිහට ලංකාවට හුදකලා වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා නම් මහින්දගේ මන්ත්‍ර වශී ගුරුකම් බලයක් වෙන්න ඕන .. අපිට බැ විදේශ රටවල් වලට 100%ක් පිටු පාන්න අපි මේ ගමන සුහදශීලිව යන්න ඕන ... සම්බාද වැටුනාම අනාථ වෙන්නේ උබ නෙවේ ජොබ් එකෙන් එලියට වැටෙන්නේ උබ නෙවේ අතපය වෙහෙස කරලා වැඩ කරන අහිංසක ජනතාව .. ඒ ගැනත් හිතපන් කොන්ද ගැන විතරක් හිතන්නේ නැතුව .. කොන්ද තිබුනාට වැඩක් නැ කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැති වෙන කොට කොන්ද නිකන්ම දෙක කැඩෙනවා .. එක පිලිගනින් ..

    ඕකට කිවටත්රෙන්නේ නැහැ. මහින්දය චිනේ ඉස්සරහ ලංකාව බලු කරලා තියෙන්නේ. පොට් සිටි පටන් ගන්නකොට ලංකාවේ කොඩිය වත් උස්සන්න දුන්නේ නැහැ. කොන්ද නවන්න ඕනිඩ කියලා අහනවා :lol:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    නය ගන්නෙ කන්න නෙමෙය්

    ශ්‍රී ලංකාව චීන රජයට රුපියල් කෝටි 67,000 ක මුදලක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ණයක් පවතින අතර ඒ සියලු ණය ද්විපාර්ශ්වීය එකඟත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ලබාදුන් ණය බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළ බව 'රොයිටර්' පුවත් සේවය ඊයේ (02දා) වාර්තා කළේය.
    ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ චීන සංචාරයේදී, චීන රජයෙන් ලබාදුන් ණය පිළිබඳව සලකා බලන බව ප්‍රකාශ කළ අතර එයට ප්‍රතිචාරයක් වශයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ඉහත ප්‍රකාශය කළ බව 'රොයිටර්' පුවත් සේවය වාර්තා කළේය.
    ණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද ඉදිරියේදී චීන සංචාරයක නිරතවීමට නියමිත බව එම පුවත් සේවය වාර්තා කළේය.
    චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුආ චුයිනින්ග් මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කරන්නේ ද්විපාර්ශ්වීය අන්‍යෝන්‍ය ප්‍රයෝජනය යන මූලධර්මය යටතේ ලබාගත් මෙම ණය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපකාරී වනු ඇති බවයි.
    'ණය සමස්ත ජාතිය හා ජනතාව වෙනුවෙන්. එය ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ධනාත්මක කාර්යයක් ඉටුකළා' යැයි ඇය සඳහන් කළාය.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,537
    113
    සුද්දට ඔිනි විදියට ර‍ට කොල්ල කනකන් බලන් ඉන්න කියලද කියන්නෙ?

    "පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා අති නවීන යන්ත්‍ර දහයක්‌ නියමිත මුදලට වඩා රුපියල් කෝටි පන්සියයක්‌ වැඩිපුර ගෙවා මිලදී ගැනීම සඳහා පසුගිය රජය සමයේ ඇනවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ 'දිවයින'ට කීවේය.

    දැනටමත් රුපියල් කෝටි එකසිය පනහක්‌ වැඩියෙන් ගෙවා ලීනියර් ඇක්‌සලරේට්‌ වර්ගයේ මෙම යන්ත්‍ර තුනක්‌ ගෙන්වා ඇතැයි කී ඉහත ප්‍රකාශකයා ඉන් එක්‌ යන්ත්‍රයක්‌ පිළිකා රෝහලක්‌ පවා නොමැති හම්බන්තොටට යවා ඇතැයිද කීය."

    මෙම එක්‌ යන්ත්‍රයක නියමිත මිල රුපියල් කෝටි පනහකි. එහෙත් ටෙන්ඩර් පටිපාටියට පටහැනිව යමින් මෙම එක්‌ යන්ත්‍රයක්‌ රුපියල් කෝටි 100 ක වටිනාකමකට මෙරටට ගෙන්වීමට හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ ප්‍රධානියකු කටයුතු කර ඇතැයිද ඉහත ප්‍රකාශකයා පැවැසුවේය.
    - http://www.divaina.com/2015/03/06/news01.html

    Basil sudda nam USA walata apahu giya
    :lol::lol::lol:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රජයේ ඇස්තමේන්තු ආදායමින් 90%කටත් වඩා වැයවන්නේ වාර්ෂික ණය වාරික හා පොලී ගෙවීමට බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

    2011 වසරේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 974 ක් වුවත්, රුපියල් බිලියන 895 ක් ණය වාරික හා පොලී ගෙවීමට වැය වී ඇති බව ඔහු පැවසීය. එසේම 2012 වසරේ ඇස්තමේන්තුගත ආදායම් රුපියල් බිලියන 1094 ක් බවත්, ඉන් 92.5෴ක්ම ණය වාරික ගෙවීමට වැය වී ඇති බවත් ඔහු පැවසීය.
    2015 වසරේදී රජයේ නව රජයේ අතුරු අයවැය අනුව ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 1498 ක් බවත්, ඉන් බිලියන 1480ක්ම රජයේ ණය වාරික ගෙවීමට වැය වන බවත් ඔහු පැවසීය.
    මෙහිදී අතුරු ප්‍රශ්නයක් නැගූ දිසානායක මහතා විමසා සිටියේ මෙය මෙරට ආර්ථිකයේ බරපතළ තත්ත්වයක් නොවන්නේද යන්නයි. ඊට පිළිතුරු ලෙස මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ එය ඉතා බරපතළ තත්ත්වයක් බවයි.