දින 100යි රට හදන තැන ජල්තර්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    11017411_747729358668201_747728942001576_44881_338_b.jpg

    z_p03-Former-u.jpg

    කෝටි 250කට අසන්න ලංකාවේ ධනය යට කර රජපවුලට සුඛ විරහරණය සදහා මෙම ඉදිවෙමින් පැවතුන "මහින්ද සිත කාලේට රත්වෙන්න යන යාපනේ මාලිගාව " ගැන මහින්ද පිළිබද අසීමිත බත්තියෙන් සලකන පිරිසගෙ අදහස් සහා අනෙකුත් පිරිසගේ විවේචන දැනගන්න කැමති :yes: ..

    දැන් ගත් කටටම මහින්ද හිත වාදීන් කියයි මේක මහින්දට නෙවේ යකෝ හදන්නේ ,ලංකාවට එන්න විදේශ රාජ්‍ය දුතයෝන්ට උන් එක්ක කතා කරන්න මේක හදන්නේ කියලා ..

    හරි එකත් කමක් නැ කියමුකෝ .. විදේශ රාජ්‍ය දුතයෝන්ට ඇවිත් යාපනේ වෙන ඉන්න තැනක් ඇත්තෙම නැද්ද ? එතකොට මේක කෝටි 250 යටකරලා හදන තානායමක් ද ?

    උතුරු නැගෙන හිර නිවාස නැති ජනතාව 75%-80% අතර ජිවත් වෙනවා පැල්පත් වාසින් විදිහට .. පාසල් පිළිබද ගැටළු තියෙනවා ජලය පිළිබද ගැටළු තියෙනවා රැකියා පිළිබද ගැටළු තියෙනවා දරිද්‍රතාවය ඉහලම ප්‍රදේශයක් , උතුරු නැගෙන හිර මිනිස්සු අන්ත දුක් විදිනකොට මහින්ද උතුරු නැගෙන හිර මාලිගා හදනවා මේහෙමද රටට ආදරේ කරන රටේ ජනතාවට ආදරය කරන උබලා කියන ජනමුල්‍ය නායකයා ජනතාවට සහන සපයන්නේ ? කෝටි 250ක් කියන්නේ රුපියල් 250ක් නෙවේ ,

    දල වශයෙන් :- අපි හිතුවොත් තනි තට්ටුවේ රුම් දෙකක් කිචන් එකක් සහා සාමාන්‍ය තත්ත්වේ බත් රුම් එකක් සහිත කුඩා නිවසක් සකස් කරන්න ලක්ෂ 10ක් වියදම් වෙනවා කියලා ( නිවාස විශාල ප්‍රමාණයක් හදන විට කෝස්ට් එක මීටත් අඩුවෙනවා ..

    ඒ අනුව මහින්දගේ පවුල සිත කාලයට සුඛ විරණය සදහා සකස් කරන මාලිගාවට යන මුදලෙන් අහිංසක පවුල් 2500කට පමණ හිසට වහලක් ලබාදෙන්න පුළුවන් මෙය නෙවේද ජනමුල්‍ය නායකයෙක් නම් කළයුතුව තිබුනේ ?

    Jaffna වලට ජනාධිපති මන්දිරයක් ද රටේ සිදුවිය යුතු සැබෑ සංවර්දනය :angry:?

    හොස්පිටිල් එකක් පාසලක් ,වතුර ටැංකියක් ,ජල නල මාර්ගයක් ,මේ වැනි දෑ සිදුකිරීමට යොදාගත යුතුව තිබුන ධනය මහින්ද තම ආතල් ගැනීමට යොදා ගැනීම මොනතරම් නින්දිත කුහක සක්කිලි වැඩක්ද ?

    ගුනේ , ගයන් උබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා මහින්ද මෙහෙම ආතල් ගනිපු එක සාධාරණද ?

    ඔහොම තමයි එතුමා සංවර්ධනයේ ප්‍රතිලාභ හැම දිස්ත්‍රික්කයකටම බෙදල දුන්නේ :lol:

    බලපන් ජනාධිපති මන්දිරයක් දීලත් යාපනේ කාලගුණ නොදත් මිනිස්සු එතුමාට චන්දෙ දුන්නේ නෑ නේ :(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔහොම තමයි එතුමා සංවර්ධනයේ ප්‍රතිලාභ හැම දිස්ත්‍රික්කයකටම බෙදල දුන්නේ :lol:

    බලපන් ජනාධිපති මන්දිරයක් දීලත් යාපනේ කාලගුණ නොදත් මිනිස්සු එතුමාට චන්දෙ දුන්නේ නෑ නේ :(

    මේක හදන්නේ නැතුව අහිංසක මිනිස්සුන්ට නිවාස ටිකක් හදලා දුන්නා නම් මිට වඩා අඩු ජන්ද සංඛ්‍යාවකින් පරාද වෙන්නේ පොර ..:yes:

    දුක කියන්නේ මචං මහින්ද හිත වාදීන්ට මේවා පෙන්නේ නැද්ද ? මේ වැඩ වැරදි මෙසේ නොවිය යුතුව තිබුනා කියලා කියන්න පිළිගන්න බැරි ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම වෙනකොට තමයි මුන් ප්ර්ද්ගලික වාසි තකා මහින්දගේ ගුණ ගයනාව කියලා හිතෙන්නේ :(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Gune bhai ge epic comment ekak awaiting

    :D
    :yes::yes:
    මිනිහාගේ හොදකට තියෙන්නේ තනියම උනත් බය නැතුව ඇදගෙන යනවා එක අගය කරන්න ඕන බන් ... බලමු කොහොම අදහසක්ද දන්නේ නැ පොර කොටන්න හිතන් ඉන්නේ මහින්දගේ යාපනේ මාලිගාව ගැන ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කන්කසන්තුරේ ඉදිකර ඇති බව කියන ජනාධිපති මන්දිරය ගැන කරුණු පැහැදිලි කිරීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මසහතා විසින් සිදු කරයි.
    මෙහි දැක්වෙන්නේ ඔහු විසින් නිකුත් කර ඇති එම නිවේදනයයි.
    මාධ්‍ය නිවේදනය
    මාගේ භාවිතය සඳහා කන්කසන්තුරේ ඉදි වෙමින් පැවති ජනාධිපති මන්දිරයක් යැයි කියන ගොඩනැගිල්ලක රූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුනි. කන්කසන්තුරේ ඉදිවෙමින් පැවති කිසිදු ජනාධිපති මන්දිරයක් නැති බව ජනතාවට දැනුම් දීමට මම කැමැත්තෙමි. 1980 ගණන් වලදී කොටි ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන තුරු ජනාධිපති මන්දිරයක් යාපනය කොටුව තුල තිබුණු බව මෙහිදී මතක් කර දිය යුතුය. එය අද දක්වාම නැවත ඉදිකර නැත. කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයකි. එහි ඉදිකිරීම් කටයුතු භාරව හිටියේ නාවුක හමුදාවයි. ලංකාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වන බණ්ඩාරනාක සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, නෙලුම් පොකුණ වැනි ආයතන සියල්ල පැවතියේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය.
    කන්කසන්තුරේ හා ආරුගම්බේ යන ස්ථානවල ඉදිවෙම්න් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නොයෙක් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලටත්, උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයින් හා වෙනත් දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍රයෝජනය සදහාත් මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමට සැලසුම් කර තිබුණි. සාමය උදාවීමත් සමග මේ ප්‍රදේශවලට යන එන දෙස් විදේස් අමුත්තන්ගේ ගණන විශාල වශයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මෙකි මධ්‍යස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති සෙසු සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වලින් වෙනස් වන්නේ ඒවායේ නවාතැන් පහසුකම් ද සපයා තිබීමෙනි. මේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණි. මෙවැනි ආයතන ඉදි කිරීම ජනාධිපති මන්දිර සඳහා සිදු කරන නාස්තිකාර වියදමක් හැටියට හුවා දැක්විම පසුගිය වකවානුව පුරාම මට එරෙහිව පැවති අවලාද ව්‍යාපාරයේ කොටසක් බව කිව යුතුය.
    මේ සාවද්‍ය ප්‍රචාර වලින් නොමග නොයන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
    මහින්ද රාජපක්‍ෂ
    හිටපු ජනාධිපති
    :rolleyes::rolleyes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සහෝ අවුල තියෙන්නේ කෝටි 250 යොදවමින් යාපනේ ජනාදිපති මන්දිරයක් අටවපු එක පිළිබද මේ මැතක සිදුවීමක් ගැන මචං සාක්ෂිත් තියෙනවා ඇහැට පේන්න කනට ඇසෙන.

    මහින්ද පවා කියනවා එහෙම එකක් හැදුවා තමයි එක එයාට නෙවේ සුදොන්ට කියලා ..

    පරණ කුණු ගොඩවල් නෙවේ මචෝ අවුස්සනේ මේ දැන් ඇහැට පේන්න තම සුඛ විහරණයට රටේ ධනය විනාශ කරපු එක උබලා කොහොමද දකින්නේ කියලයි දැනගන්න ඕන වැඩි අතීතයකට යන්න දෙයක් නැ මේ මැතක සිදුවීමක් ..

    කෝටි මලාට පස්සේ මේ මැතක සිදුවීමක් කොටි ඉන්නවා නම් මහින්ද කවදාවත් තමන්ගේ ජිවිතේ අනතුරේ දාගන්න යාපනේ මාලිගා හදන්නේ නැනේ බන් .. පැහැදිලි කෝටි කියන්නේ උබලා අන්දන්න මහින්ද මවපු ජන්ද බිල්ලෙක් :yes:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ජනතාව පැහැදිලිවම දැනගෙන හිටියා UNP බහුතර බලයක් තියෙන ආණ්ඩුවක් තමයි එන්නේ කියලා UNP ආණ්ඩුවකට අකමැත්තක් රනිල්ට අකමැත්තක් නොදක්වපු බහුතර ජන්ද ප්‍රමාණයක් මයිත්‍රිට ලැබුනා එක අවිවාදයකින් තොරව පිළිගන්න වෙනවා .. මිනිස්සුන්ට අවශ්‍ය උනා රටට වින කරන ප්‍රජාතන්තවාදය උලංගනය කරන මිලිජ්ජ ගෝත්‍රික ගතිගුණ තිබෙන මිත්‍යා විශ්වාසික බලලොබි දුෂ්ට දුෂිත පාලකයා වන මහින්දව එලවා දැමීමට ඒ සදහා UNP එක සහා අනෙකුත් පක්‍ෂවල අඩු වැඩි කැමැත්තෙන් ඉදිරිපත් කරපු පොදු අපේක්ෂකයාට ජන්දේ දුන්නේ

    minissu unp anduwakata kamaththen chande dunna :O
    lol
    mahinda pannanna paksha keepaka ekathu wela wada kala misak unp anduwakata kawruth kamaththen chande dunne na.
    e hinda thama muslim ungen tikai,srilanka eke tikai unp eke tikai dala minister,prime minister pattam dunne.jvp ekata invite karata awe nane.thawa hela urumetath dunne.

    meka unp anuwak neme.

    eetath apu chadana keeyak boruda?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    meeka ban dan sahenna hadala thiyana eke, dan complete karla daala, hotalayak vidihata wath aragena aadaayama rajayata ganna thiyenne. :D

    චීනෙන් වැඩි පොලියට නය අරගෙන මහින්ද රට ගොඩනගපු හැටි තමයි ඔය තියෙන්නේ ..
    මිනිහා තව අවුරුදු පහක් හිටියානම් ලංකාව වටේට මාලිගා 07ක් ගහලා 2016 වෙනකොට මිනිස්සුන්ට ගල් අදින්න තමයි වෙන්නේ අමුඩේ ගහගෙන මහින්ද වැරදිලා හරි දිනුවා නම් ..
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    චීනෙන් වැඩි පොලියට නය අරගෙන මහින්ද රට ගොඩනගපු හැටි තමයි ඔය තියෙන්නේ ..
    මිනිහා තව අවුරුදු පහක් හිටියානම් ලංකාව වටේට මාලිගා 07ක් ගහලා 2016 වෙනකොට මිනිස්සුන්ට ගල් අදින්න තමයි වෙන්නේ අමුඩේ ගහගෙන මහින්ද වැරදිලා හරි දිනුවා නම් ..

    :):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක හදන්නේ නැතුව අහිංසක මිනිස්සුන්ට නිවාස ටිකක් හදලා දුන්නා නම් මිට වඩා අඩු ජන්ද සංඛ්‍යාවකින් පරාද වෙන්නේ පොර ..:yes:

    දුක කියන්නේ මචං මහින්ද හිත වාදීන්ට මේවා පෙන්නේ නැද්ද ? මේ වැඩ වැරදි මෙසේ නොවිය යුතුව තිබුනා කියලා කියන්න පිළිගන්න බැරි ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම වෙනකොට තමයි මුන් ප්ර්ද්ගලික වාසි තකා මහින්දගේ ගුණ ගයනාව කියලා හිතෙන්නේ :(

    දැන් වැරදි වැඩේ මොකක්ද? ජනපති නිල නිවාසද?

    අනුරාධපුරේ, නුවර, නුවර එළිය, ඇඹිලිපි‍‍ටිය වගේ තැන් වලත් තියන වනේ ජනාධිපති නිල නිවාස. ඒවාත් වහල දාමුද? නැත්තන් හෝටලේකට විකුණමුද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    11017411_747729358668201_747728942001576_44881_338_b.jpg

    z_p03-Former-u.jpg

    කෝටි 250කට අසන්න ලංකාවේ ධනය යට කර රජපවුලට සුඛ විරහරණය සදහා මෙම ඉදිවෙමින් පැවතුන "මහින්ද සිත කාලේට රත්වෙන්න යන යාපනේ මාලිගාව " ගැන මහින්ද පිළිබද අසීමිත බත්තියෙන් සලකන පිරිසගෙ අදහස් සහා අනෙකුත් පිරිසගේ විවේචන දැනගන්න කැමති :yes: ..

    දැන් ගත් කටටම මහින්ද හිත වාදීන් කියයි මේක මහින්දට නෙවේ යකෝ හදන්නේ ,ලංකාවට එන්න විදේශ රාජ්‍ය දුතයෝන්ට උන් එක්ක කතා කරන්න මේක හදන්නේ කියලා ..

    හරි එකත් කමක් නැ කියමුකෝ .. විදේශ රාජ්‍ය දුතයෝන්ට ඇවිත් යාපනේ වෙන ඉන්න තැනක් ඇත්තෙම නැද්ද ? එතකොට මේක කෝටි 250 යටකරලා හදන තානායමක් ද ?

    උතුරු නැගෙන හිර නිවාස නැති ජනතාව 75%-80% අතර ජිවත් වෙනවා පැල්පත් වාසින් විදිහට .. පාසල් පිළිබද ගැටළු තියෙනවා ජලය පිළිබද ගැටළු තියෙනවා රැකියා පිළිබද ගැටළු තියෙනවා දරිද්‍රතාවය ඉහලම ප්‍රදේශයක් , උතුරු නැගෙන හිර මිනිස්සු අන්ත දුක් විදිනකොට මහින්ද උතුරු නැගෙන හිර මාලිගා හදනවා මේහෙමද රටට ආදරේ කරන රටේ ජනතාවට ආදරය කරන උබලා කියන ජනමුල්‍ය නායකයා ජනතාවට සහන සපයන්නේ ? කෝටි 250ක් කියන්නේ රුපියල් 250ක් නෙවේ ,

    දල වශයෙන් :- අපි හිතුවොත් තනි තට්ටුවේ රුම් දෙකක් කිචන් එකක් සහා සාමාන්‍ය තත්ත්වේ බත් රුම් එකක් සහිත කුඩා නිවසක් සකස් කරන්න ලක්ෂ 10ක් වියදම් වෙනවා කියලා ( නිවාස විශාල ප්‍රමාණයක් හදන විට කෝස්ට් එක මීටත් අඩුවෙනවා ..

    ඒ අනුව මහින්දගේ පවුල සිත කාලයට සුඛ විරණය සදහා සකස් කරන මාලිගාවට යන මුදලෙන් අහිංසක පවුල් 2500කට පමණ හිසට වහලක් ලබාදෙන්න පුළුවන් මෙය නෙවේද ජනමුල්‍ය නායකයෙක් නම් කළයුතුව තිබුනේ ?

    Jaffna වලට ජනාධිපති මන්දිරයක් ද රටේ සිදුවිය යුතු සැබෑ සංවර්දනය :angry:?

    හොස්පිටිල් එකක් පාසලක් ,වතුර ටැංකියක් ,ජල නල මාර්ගයක් ,මේ වැනි දෑ සිදුකිරීමට යොදාගත යුතුව තිබුන ධනය මහින්ද තම ආතල් ගැනීමට යොදා ගැනීම මොනතරම් නින්දිත කුහක සක්කිලි වැඩක්ද ?

    ගුනේ , ගයන් උබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා මහින්ද මෙහෙම ආතල් ගනිපු එක සාධාරණද ?

    දැන් මෙහෙමනේ. සිරිසේන මහත්තයත් කෝටි ගනන් වල වටින බෙන්ස් වල යනව. ආන්ඩුවෙන් තෙල් ගහගෙන ප්ලනේ එකේ නැගල එන්ගලන්තෙ යනව. ඉතින් සිරිසේනටත් පුලුවන්නෙ ඔය බෙන්ස් එක විකුණල, ආන්ඩු‍ව සන්තකේ තියන සැප වාහන ටික විකුණල. හම්බ වෙන සල්ලි වලින් වාහන නැති මිනිස්සුන්ට මරැටියක් බැරිනන් නැනෝ එකක් අරන් දෙන්න. එහෙම උනානන් මිනිහට මහින්දට හම්බ වෙච්ච ලක්ස 50 තව කීයක් හරි හම්බ වෙනව.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් මෙහෙමනේ. සිරිසේන මහත්තයත් කෝටි ගනන් වල වටින බෙන්ස් වල යනව. ආන්ඩුවෙන් තෙල් ගහගෙන ප්ලනේ එකේ නැගල එන්ගලන්තෙ යනව. ඉතින් සිරිසේනටත් පුලුවන්නෙ ඔය බෙන්ස් එක විකුණල, ආන්ඩු‍ව සන්තකේ තියන සැප වාහන ටික විකුණල. හම්බ වෙන සල්ලි වලින් වාහන නැති මිනිස්සුන්ට මරැටියක් බැරිනන් නැනෝ එකක් අරන් දෙන්න. එහෙම උනානන් මිනිහට මහින්දට හම්බ වෙච්ච ලක්ස 50 තව කීයක් හරි හම්බ වෙනව.
    මහින්දව එලවලා මයිත්‍රී ව ගෙනාපු එකෙන් දැන් ජනාධිපතිට වැයවෙන්නෙ කලින් ගාණෙන් 1/3. බලපන් අපේ ඡන්ද වලින් රටට කොච්ච්චර ඉතිරියක් කළාද කියලා :oo::oo:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    ;)