දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
විසඳුම මේකයි... උන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ... එහෙම වෙන්න අවු 5 ක් මදි... අඩුම තරමේ තව අවුරුදු 5ක් 10 ක් යනකල්වත් උතුරේ අධිඅරක්ෂිත කලාප ඉවත් කරන්නේ නැතුව ඉන්න ඕනේ..

තවක් දෙයක් ශේනික් මහින්දගෙන් වැඩක් නෑ... මේක හිතපන්.. සිංහල අපිට තියෙන්නේ මේ මුතු ඇටය විතරයි... හැබැයි දෙමළ , මුස්ලිම් හැමෝටම ලෝකේ ඕනෑතරම් රටවල් තියෙනවා... උඹ කියන එක හරි අපි මහා සිංහලයෝ නොවෙන්න පුළුවන්... එත් අපිටම කියල තියෙන මේ පුංචිරට බේසල වෙන්කරලා කොටසක් ඊලාම් දේශයක් අවශ්‍යයි කියන තැන ඉන්නකොට හිතට දුකක් එනවා.. හිතපන්.. දෙමළා අනුගමනය කරන්නේ උන්ගේ දෙමළ නායකයාව... හම්බය අනුගමනය කරන්නේ උන්ගේ හම්බ නායකයාව... සිංහල අපි අනුගමනය කරන්නේ සිංහල නායකයාව... උන්ගේ දෙමළ මුස්ලිම් නායකයෝ ගමන් කරන්නේ උන්ගේ ඉලක්කවලට.. උන්ගේ නායකයෝ හැමදාම අදත් කතාකරන්නේ ස්වයංපාලන යක් ලබාගැනීම ගැන.. එකෙක් උන් හැමෝම තමන්ගේ ජාතිය වෙනුවෙන් නැගී සිටිනවා.. හිතපන් දෙමළ මිනිස්සුන්ට.. කොටින්ට විතරක් නෙවයි දෙමළ යට, කොටින්ට තවමත් ප්‍රභාකරන් කියන්නේ වීරයෙක්.. උන් තවමත් මහවිරු දිනේ සමරනවා.. ජාත්‍යන්තර වශයෙන් තවමත් ltte එක ක්‍රියාත්මක වෙනවා.. උතුරට සංචාරක බාධා ඉවත් වෙනවා.. කමක් නෑ ශේනික්.. 13 දෙන්න හදනවා..... දෙමළ මිනිස්සුන්ගේ මුස්ලිම් මිනිස්සුන්ගේ අසරණ කම් වලට, උන්ගේ පැත්තට කතාකරන් ඕනෑතරම් උන් ඉන්නවා... ඕන තරම් රටවල් ඉන්නවා... හැබැයි ශේනික් මතක තියාගන්න අපි අසරණ වෙච්ච දවසට දෙමළ මුස්‌ලිම උන් අපිව වටකරපු දවසට අපිට සරණ වෙන්න ලෝකේ කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ... උඹ මට බැනහන් බන්.. තවත් උඹට මේක තේරුම් කරන්න බෑ... :no::no:
අපි අසරණ වෙලා වගේ අපට දැනෙනවා... බුදුහාමුදුරුවනේ....

මෙන්න උඹ දැන් හදවතින් කතා කරනවා. මෙන්න උඹ එළකිරියට ආවත් හරි, හිතට ආපු දෙයක් අවංකවම කියනවා. ඒක හොඳයි!

උඹ මහින්ද කියන මානසික තත්වයෙන්, මහින්ද කියන රාමුවෙන් එලියට ඇවිල්ලා විවුර්තව ප්‍රශ්නයක් දිහා බලනවා නං ඇත්තටම සතුටුයි.

ප්‍රශ්නයක් තියනවා නම්, නිකන් කෑ ගගහා ඉන්න විතරක් හිතන්න එපා විසඳුමක් හොයන්න බලපන්.

අපි හැමදාම දෙමල මිනිස්සු එක්ක රණ්ඩු කර කර ඉඳලා බෑ. මුස්ලිම් මිනිස්සු එක්ක කුකුල් කාගෙන ඉඳලා බෑ. මේවගේ අවසානයක් දකින්න ඕන. යුද්ද වලට රටේ සංවර්ධනයට තියන සල්ලි නාස්ති වෙන්නේ. සිංහල කොල්ලෝ මැරෙන්නේ. කවුරු හරි රටට වටිනා මනුස්සයෙක් මැරෙනවා නේ! මේකේ ඉවරයක් තියෙන්න ඕන.

ඒ වගේම ඒ විසඳුම ප්‍රයෝගික එකක් වෙන්න ඕන.
උඹ කියන්නේ සමුල ඝාතනයක් ප්‍රායෝගිකයි කියලද?
දෙමල මිනිස්සු සමුල ඝාතනය කලොත් ලෝක ප්‍රජාවගෙන්, ලෝක බලවතුන් ගෙන් අපිට එල්ල වෙන බලපෑම, සම්බාධක මොන වගේ වෙයි කියලද උඹ හිතන්නේ?
වෙන රට වල ඉන්න සිංහල මිනිස්සුන්ට මොන වගේ බලපෑමක් ඒ ඒ රටවලින්, ජනතාවගෙන් එල්ල වෙයි කියලා ද හිතන්නේ?

උඹ ඔය කියන සිංහල කමට මමත් කැමති. දෙමල මිනිස්සු දකුණු ඉන්දියාවේ ඉන්නවා. මුස්ලිම් අරාබි කරයේ ඉන්නවා. සිංහලයාට කියලා රටකට තියෙන්නේ ලංකාව විතරයි. ඒක හරි.

ඒ වුනාට බන්, ප්‍රයෝගික විසඳුමක් ඕනේ! මන් දන්නේ නෑ ඒක කොහොම වුනොත් ද හරි කියලා. මන් දන්නේ නෑ මේ පවතින ආණ්ඩුව මොකක් කරයිද කියලා. කවුරු කලත්, කොහොම කලත්, හොඳ විසඳුමකට යන්නයි ඕනේ.

දැන් උඹ කියනවා..

ඉතින් එකතාව සාධාරණ නං,
උන්ගේ ආකල්ප සවුත්තු නං,
කාලය සුදුසු විදිහට සලකලා බලලා,
උන්ගේ වර්ධනය බලලා, ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්න එකේ වරදක් නෑ.

ඒක හොඳයි. නමුත් එහෙම ප්‍රශ්නයක් නැති මිනිස්සු ඉන්නවා නං, උන්වත් ඒ විදිහටම තියන් ඉන්නවා නම්, එතෙන්දි ඒ මිනිස්සුන්ගේ ආකල්ප යහපත් වෙනවා වෙනුවට අයහපත් වෙන්න ඉඩ තියනවා...

ඕවා ඉතින් ගිහින් සමීක්ෂණ වාර්තා අරන් සාකච්චා කරන්න ඕන ඒවා. අපි නිකන් මෙතන කියවගෙන වැඩක් නෑ..

මමත් අලුතෙන් දැනගන්න්න ලැබෙන දේවල් අනුව upgrade වෙනවා. හැම දාම එකම දේක එල්ලිලා ඉන්නේ නෑ. මම හිතන පිළිවෙලක වැරද්දක් තියනවා නං මම ඒක සාධාරණ කරුණු ඇතුව හදා ගන්නවා අනිවාර්යෙන්ම.

එකයි උඹලටත් කියන්නේ.
රටේ ප්‍රශ්න විසඳන්න උදවු වෙන්න වචනෙන් හරි.
තර්ක කරපන්, කතා කරපන් විසඳුමක් හොයන්න පුළුවන් පැත්තකට.
කවුරු හරි ප්‍රශ්නයක් විසඳන්න හැදුවොත්, සුදුසු විදිහට දායක වෙන්න. මැදිහත් වෙන්න.
හැම එකේම වැරදි හොයා හොයා චෝදනා විතරක් කරන්න එපා.
ඕන මිනිහෙක්ගේ වැරද්දක් දැක්කම සාධාරණව වැරැද්දට මැදිහත් වෙයන්.
ඒක දේශපාලුවෙක්ගේ වැරදි වහලා තව එකෙක් ගේ ඒවා විවේචනය කරන්න එපා.
වැරද්දක් කවුරු කලත් වැරද්දක් මයි.
මෛත්‍රී, රනිල් කරන හැම කෙහෙල්මල ම අනේ ශෝක් කියන්නේ නෑ මම.
මේක මෛත්‍රීගෙවත්, මෛත්‍රීට චන්දෙ දුන්න එවුන්ගේ වත් රට නෙවේ නේ! හැමෝගෙම.
 
Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පවු ඒ මිනිස්සු.
    හැම දෙමල මිනිහම කොටියෙක්ද මෝඩයෝ?
    ඒ මිනිස්සු මිනිස්න්සු නෙවෙයි ද?
    ඒ මිනිස්සු ඉල්ලන්නේ නිදහසේ ජිවත් වෙන්න පරිසරයක්.
    තොපි විතරක් කාල බිලා ආතල් එකේ හිටියම හරිද?
    උන් කඳවුරු වල මුළු ජීවිතේම බල්ලෝ වගේ ගත කරන්නද ඕනේ?

    ඒ මිනිස්සු මහා ලොකු දේවල් ඉල්ලන්නේ නෑ නේ?
    තමන්ගේ ඉඩම, ගේදොර. නිදහසේ තමන්ට දරුවන්ට ඉන්න පරිසරයක්.
    ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකුට ලැබිය යුතු දේවල් ඉල්ලන්නේ!
    ඒකද වැරැද්ද? දැන් ඒ මිනිස්සුන්ට එහෙම ඉල්ලන්න බැරිද?
    එතකොට ද මේක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙන්නේ?

    උඹලා කැමතිද උඹලගේ ඉඩම් වෙන මිනිස්සු බලෙන් අල්ලන් ඉන්නවට?
    උඹලට අයිති දේපල, දුක් මහන්සියෙන් හම්බ කර ගත් දේපල හමුදාවෙන් තියන් ඉන්නවට?

    ත්‍රස්තවාදියෝ මර්දනය කරන ඒක වෙනම කතාවක්.

    අහිංසක මිනිස්සු පාගන් ඉන්න ඕනෙද?

    උන්ට දකුණේ මිනිස්සු ගැන වෛරයක් ඇත්තේ.
    බලන් ගියාම ඒක සාධාරණයි නේ!
    මගේ ඉඩමක් උතුරේ දෙමල මිනිස්සු අල්ලන් ඉන්නවා නං, මට උන් ගැන කේන්තියක් නැද්ද?

    බලන් ගියාම හොඳට ඉන්න මිනිස්සුත් ත්‍රස්තවාදීන් බවට උවමනාවෙන් හරවා ගන්නවා තොපි වගේ ලංකාව කාපු හරක්.

    දැන් උන් කියන්නේ , උන් ඉල්ලන්නේ උතුර දකුණෙන් වෙන් කරන්න කියලා ද? ගොන් කතා කියන්නෙපා.

    2009 යුද්දේ ඉවර වුනා නම්, දැන් ලංකාවේ කොටි නැත්තම්, මොකාද්ද ප්‍රශ්නේ?
    ඇයි හමුදාවෙන් මිනිස්සුන්ගේ ඉඩම් පවරාගෙන ඉන්නේ?
    ඇයි යුද්දේ නැත්තම්, ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ?
    :rofl::rofl::rofl::rofl::angry::angry::angry::angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වලි මානසිකත්වය තියන හැම එකාම පුනරුත්ථාපනය කළා නං හරි එත් ඒක කොයිතරම් ප්‍රයෝගිකව වෙයිද කියන්නබැ මොකද උන්ගේ ලොකුම නයකයන්ගේ ඉඳලා පුනරුත්ථාපනය කරන්න වෙනවා හැම දාම උනා වගේ පහත් තැනින්නේ වතුර ගලන්නේ.පොඩි එවුන්ව විතරක් පුනරුත්ථාපනය කරලා වැඩක්නැ ලොකු එවුන්වත් පුනරුත්ථාපනය කළයුතුමයි.

    අනිවාරයෙන්ම සාමාන්‍ය මිනිස්සුන්ට, අතවශ්‍ය සම්භාදක යටතේ, නිදහසේ ජිවත් වෙන්න සලස්සන එකේ කිසිම වරදක් නැහැ එත් වෙලා තියෙන්නේ අර මකුණාගේ කතාව හොඳට ඉන්න එවුනුත් සැක කරනවා අර ඊලම ඕනේ කියන පිරිස නිසා ඒක දැන් ඉන්න දෙමල නයකයන් ගේ වැරැදී උන් තමයි අර හොඳට ඉන්න එවුනුත්ටත් ඊලම ඕනේ සිංහල මිනිස්සු හොඳනැ කියන අදහස දෙන්නේ ඒ වගේම ඔය ඉන්දියාවෙ ඉන්න එවුන් අවොත් ඕක වැඩි වෙනවා මොකද උන්ව ගානට තමිල්නාඩුවෙන් brainwash කරලා එවන්නේ තමිල්නාඩුවෙ ඉන්න එවුන්ට තමයි ඊලම වැඩියෙන්ම ඕනේ.

    වලි මානසිකත්වය ගැන ඒක නිකන් කිවුවේ.. :D

    ඔවු එකේත් ඇත්තක් තියනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.... හරියට කරුණු නොදැන උපකල්පනය කරන්නත් බැහැ නේ. :yes: :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විසඳුම මේකයි... උන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ... එහෙම වෙන්න අවු 5 ක් මදි... අඩුම තරමේ තව අවුරුදු 5ක් 10 ක් යනකල්වත් උතුරේ අධිඅරක්ෂිත කලාප ඉවත් කරන්නේ නැතුව ඉන්න ඕනේ..
    තවක් දෙයක් ශේනික් මහින්දගෙන් වැඩක් නෑ... මේක හිතපන්.. සිංහල අපිට තියෙන්නේ මේ මුතු ඇටය විතරයි... හැබැයි දෙමළ , මුස්ලිම් හැමෝටම ලෝකේ ඕනෑතරම් රටවල් තියෙනවා... උඹ කියන එක හරි අපි මහා සිංහලයෝ නොවෙන්න පුළුවන්... එත් අපිටම කියල තියෙන මේ පුංචිරට බේසල වෙන්කරලා කොටසක් ඊලාම් දේශයක් අවශ්‍යයි කියන තැන ඉන්නකොට හිතට දුකක් එනවා.. හිතපන්.. දෙමළා අනුගමනය කරන්නේ උන්ගේ දෙමළ නායකයාව... හම්බය අනුගමනය කරන්නේ උන්ගේ හම්බ නායකයාව... සිංහල අපි අනුගමනය කරන්නේ සිංහල නායකයාව... උන්ගේ දෙමළ මුස්ලිම් නායකයෝ ගමන් කරන්නේ උන්ගේ ඉලක්කවලට.. උන්ගේ නායකයෝ හැමදාම අදත් කතාකරන්නේ ස්වයංපාලන යක් ලබාගැනීම ගැන.. එකෙක් උන් හැමෝම තමන්ගේ ජාතිය වෙනුවෙන් නැගී සිටිනවා.. හිතපන් දෙමළ මිනිස්සුන්ට.. කොටින්ට විතරක් නෙවයි දෙමළ යට, කොටින්ට තවමත් ප්‍රභාකරන් කියන්නේ වීරයෙක්.. උන් තවමත් මහවිරු දිනේ සමරනවා.. ජාත්‍යන්තර වශයෙන් තවමත් ltte එක ක්‍රියාත්මක වෙනවා.. උතුරට සංචාරක බාධා ඉවත් වෙනවා.. කමක් නෑ ශේනික්.. 13 දෙන්න හදනවා..... දෙමළ මිනිස්සුන්ගේ මුස්ලිම් මිනිස්සුන්ගේ අසරණ කම් වලට, උන්ගේ පැත්තට කතාකරන් ඕනෑතරම් උන් ඉන්නවා... ඕන තරම් රටවල් ඉන්නවා... හැබැයි ශේනික් මතක තියාගන්න අපි අසරණ වෙච්ච දවසට දෙමළ මුස්‌ලිම උන් අපිව වටකරපු දවසට අපිට සරණ වෙන්න ලෝකේ කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ... උඹ මට බැනහන් බන්.. තවත් උඹට මේක තේරුම් කරන්න බෑ... :no::no:
    අපි අසරණ වෙලා වගේ අපට දැනෙනවා... බුදුහාමුදුරුවනේ....

    ඔයි තමුසෙට හිනමානේද ?​
    උබ මැජික් කාරයෙක් වගේ කතා මවලා පෙන්වනවානේ .. උබට අවංකවම ඕන දෙමළ මිනිස්සුන්ට පොලිමට තියලා වෙඩි තියලා දාන්නද? උබට ඕන එවගේ පාලනයක්ද ? එහෙම නැත්නම් දෙමල මිනිස්සු ටික කොටු කරලා හිරකරගෙන තියාගෙන ඉන්නද ? උබ මොනවගේ මානසික තත්ත්වයකද ඉන්නේ කියලා මෙතෙක් දුරට දාලා තියෙන කොමෙන්ට්වලින් පැහැදිලි වෙනවා එකක් කියන්නම් උබ ජිවිතේ කවදාවත් දෙමළ සයිවර් කඩයකින් කන්න එපා උබට එතනම හෙණ ගහනවා යකෝ ඇත්තමයි .. :yes::yes:

    උබ අමු තිරිසනේක්නේ බන් උබ කවුද මිනිස්සුන්ගේ නිදහසට බාධා කරන්න ? උබ කවුරු කියලාද හිතන් ඉන්නේ උබ නිකන්ම නිකන් ජාතිවාදය අවුස්සන මල මුසලයෙක් කියලා උබට මොහොතකට හිතුනේ නැද්ද ? යකෝ වැදගත් දෙයක් කතා කරපන් . දේශපාලන මංකොල්ලා කැම නවත්වන්නේ කොහොමද ,මංකොල්ලා කපු හොරුන්ගෙන් අදාල කපු කෑම වමාර ගන්නේ කොහොමද ඒ හරහා රටේ අනාගතයටත් බලපාන ආකාරයේ යහපාලනයක් නව දේශපාලන ක්‍රමයක් වංචාව දුෂණයෙන් තොර බුද්දිමත් දේශපාලකයන්ගෙන් යුත්ත වැදගත් පාලනයක් රටේ ඇති කරගන්නේ කොහොමද ඒ සදහා තියෙන ඉදිරි පියවර මොනවගේ වෙන්න ඕනද ? මෙන්න මේ වගේ කාලෝචිත දෙයක් කතා කරපන් බුරුවො,

    එහෙම නැතුව නැති යුද්දයක් ඇදගෙන ජාති ආගම් කොටවන්නේ උබේ සොහනටත් හෙණ ගහනවා:yes: දැන් වත් ඔය පව් කාර ජ්විතෙන් මිදියන් සුළු ජාතින් කියලා දෙමල මිනිස්සු බලු කරන්න ඕන නැ ..

    උබ තව දෙයක් දැනගනින් මහින්දට ආයෙත් බලයට එන්න කිසිම සාර්ථක ක්‍රමයක් නැ මහින්ද වෙනුවෙන් තවදුරටත් කඩේ යන එකෙන් කිසිම එලයක් තියෙනවාද කියලා හිතලා බලපන්,
    මහින්දගේ රෙදි හොදන වැඩේ නවත්වලා නිමල් සිරිපාලගේ රෙදි හොදන්න පටන් ගනින් බන්,
    දැන් ආයෙත් මහින්දට ගොඩ ඒමක් නැ ..තව ඉස්සරහාට මහින්ද ලොල් වෙලා යනවා සාක්‍ෂි එකතුකරලා තියෙන්නේ එත් මේ ජන්දෙදි අවාසියක් වේ කියලා තමයි මහින්දට චාන්ස් එකක් දීලා ඉන්නේ...

    කොටි ගැන කතාකරනවා දෙමල මිනිස්සු ගැන කතා කරනවා එත් දුමින්ද කුඩු හොරා මහින්දානන්ද කොමිස් හොරා , රත්තරං නගරසභා නියෝජනය කරලා පාර්ලිමේන්තු ආවේ මාල කඩපු රත්තරං ගේ අදවන විට වත්කම ලක්ෂ 4500ට වැඩි මෙහෙම වෙන්නේ කොහොමද? කොහෙන්ද මේ තරම් සල්ලි හොයලා තියෙන්නේ?,
    කෝ බැසිල් ඇයි රට ගියේ සජින්ගේ බැංකු වලට කොහොමද කොටි ගණන් සල්ලි එන්නේ?
    ලක්ෂ 4500ක් රත්තන් වගේ අමු ගොනෙක් දේශපාලනය හරහා සොයනවා නම් මහින්ද ආණ්ඩුව යටතේ අනිත් හොරු ටික කොහොම සල්ලි හොයලා ඇද්ද ?
    ලක්ෂ 4500ක් සෙල්ලම්ද සියලුම පහසු කම් සහිත හොස්පිටිල් කියක් නම් හදන්න පුලුවන්ද ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් කියක් නම් දෙන්න පුලුවන්ද, මොකද මේ රටේ සල්ලි මචං , ජනතාව අතරේ බෙදී යන්න ඕන සල්ලි ,හොර කල්ලියක් විසින් මංකොල්ලා කාපු එක ගැන කතා නොකර ,
    නැති කොටි ගැන කතාකරන එක නිකං අමු හෙළුවෙන් හු කියනවා වගේ වැඩක් නේ ... යකෝ කාලෝචිත දෙයක් කතා කරපං ,

    යුද්දෙ ඉවර උනාට පස්සෙත් කොටි ,ජන්දෙට කලිනුත් කොටි ,ජන්දෙන් පස්සෙත් කොටි ,

    යකෝ කොටින්ගේ ස්ටක්චර් එක කඩලා ඉවරයි දැන් උන්ට නැගී සිටින්න බැ ,
    පැහැදිලිවම අවබෝද කරගනින් මන් මන්ද බුද්දික නොවී 2ක තමයි දෙමල මුස්ලිම් සිංහල හැමෝම උතුරුනැගෙන හිර ඉන්නවා එයාලා කාටවත් නැති ගැටළු නේ උබලාට තියෙන්නේ යකෝ ඔයතරම් අමාරුවක් තියෙනවා නම් උතුරු නැගෙන හිර සිංහල මිනිස්සු විදි බැහැලා උත්ගොෂණ කරන්න එපැයි එත් එහෙම නැ ඒ මිනිස්සු සහජීවනය හදුනවා එහි තියෙන වටිනාකම දන්නවා එක නිසා කිසිම ගැටළුවක් නැතුව සහෝදරත්වයෙන් ජිවත් වෙනවා මේ දකුණේ ඉන්න සුළුතරයක් නුගත් මහින්දගේ බත් බැලයන් කවදාවත් උතුරු නැගෙන හිර ඇහෙන දැකලාත් නැ එහෙම උන් කැගහනවා රට බෙදනවා රට බෙදනවා කියලා තොපි දකින්නේ දවල් හීනයක් බන් ඒවගේම ලැජ්ජා වෙයං තියෙන මිලිජ්ජ ආකල්ප ගැන .. තොපි කෙලින්න හදන්නේ තවත් මිනිහෙක්ට නේද .. මිනිස්සු මිනිසත්කමට එරෙහිව නැගී සිටීම හෙවත් දෙවියන්ගේ සාපෙට ගොදුරු වෙලා ඉන්න නින්දිත මහින්දගේ බත් බැලයන් රැල ආත්මයක් නැ තොපිට කවදාවත් දෙමල කඩේකට පස් පාගන්න එපා තොපි තිරිසන්නු ..

    උබ අද කාලෙට ගැලපෙන්නේ නැති හිවලෙක් නේ බන් විලි ලැජ්ජයි.. උබට තියෙන්නේ පළිගැනීමේ අරමුණත් එක්ක බද්ද වෙච්ච මහින්දට කඩේ යෑමේ ලැදියාවක් . මැටි මොලෙක් යකෝ උබ ...එකක් මතක තියාගනින් උබ වගේ හිගන්නෙක් අපේ ආගමේ වෙන්නත් බැ උබ මුස්ලිම් පරයෙක් මට හිතෙන්නේ,
    උන්ගේ තමයි තියෙන්නේ අපේ ජාතිය විතරයි ලෝකේ ජිවත් වෙන්න ඕන කියන ආකල්පය තියෙන්නේ එකත් බහුතරයකට නෙවේ නුගත් සුළුතරයකට විතරයි උබත් ඒ ගොඩට අයිති වෙන නාකි මුස්ලිම් පොරක් කියලා පැහැදිලි ..​
     
    Last edited:
    • Like
    Reactions: shenic

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    2009 යුද්දේ ඉවර වුනා නම්, දැන් ලංකාවේ කොටි නැත්තම්, මොකාද්ද ප්‍රශ්නේ?
    ඇයි හමුදාවෙන් මිනිස්සුන්ගේ ඉඩම් පවරාගෙන ඉන්නේ?
    ඇයි යුද්දේ නැත්තම්, ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ?

    ‍තොපිම නේද කරැණට, කේපීට කොටියා කොටියා කියන්නේ.. ඇයි බල්ලෝ උන් කොටි නෙමේද තොපිට...? තූ නොදකින් සක්කිලි....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    reputation_neg.gif
    දින 100 යන්න කලින්ම බඩු... 01-28-2015 05:28 PM thread හුකන්නද කියන්නේ

    මෙන්න කොමෙන්ට් එකක් දැම්මාට පස්සේ ඇතිවෙන තත්ත්වය Rep කපලා මහින්දට විරුද්දව කතා කරන්න බැ Rep කපනවා ,
    ජාතිවාදය ඇති කරන්න එපා කියන්න බැ rep කපනවා නමුත් කියන්න තියෙන දෙයක් ත්‍රෙඩ් එකේ කියලා කපන්න තරම් කොන්දක් නැ මහින්ද හේවායන්ට :(
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ‍තොපිම නේද කරැණට, කේපීට කොටියා කොටියා කියන්නේ.. ඇයි බල්ලෝ උන් කොටි නෙමේද තොපිට...? තූ නොදකින් සක්කිලි....

    ‍තොපිම නේද කරැණට, කේපීට කොටියා කොටියා කියන්නේ.. ඇයි බල්ලෝ චන්දෙට කලින් උන් කොටි නෙමේද තොපිට...? තූ නොදකින් සක්කිලි....
     
    බොහෝ කරුණු වලට එකඟයි!
    11.gif
    (+6)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අපි හැමදාම දෙමල මිනිස්සු එක්ක රණ්ඩු කර කර ඉඳලා බෑ. මුස්ලිම් මිනිස්සු එක්ක කුකුල් කාගෙන ඉඳලා බෑ. මේවගේ අවසානයක් දකින්න ඕන. යුද්ද වලට රටේ සංවර්ධනයට තියන සල්ලි නාස්ති වෙන්නේ. සිංහල කොල්ලෝ මැරෙන්නේ. කවුරු හරි රටට වටිනා මනුස්සයෙක් මැරෙනවා නේ! මේකේ ඉවරයක් තියෙන්න ඕන.

    ඒ කියන්නේ අපි දෙමළ මුස්ලිම් උන් ඉල්ලන දේ දීල ශේප් එකේ ඉමු කියලනේ.... උන් ඉල්ලන ඉල්ලන එක දීලා ඇණ කොටා ගන් නැතිව ඉමු කියලනේ...... අපරාදෙන ඔියි එතකොට අපි යුද්ද කලේ අර 30,000 මැරැනෙ මොකටද ඔියි? තවත් හෙන ගානකට අතපය නැති උනේ මොකටද ඔියි! උන් කියනවද අපරාදෙ අපේ අතපය යුද්ධ නොකල නන් හොදයි කියල? යුද්දෙදි මැරිචච උන් අනතිම මොහොතෙදි අපරාදෙ ගෙදර හිටියනන් හොදයි කව්වද? රටක මින්ස්සු උපදින්නෙ ඒ රට රැකගන්න නැතුව වෙන මගුලකට නෙමේ..... උඹල මේ දෙමළුන්ටයි හමිබයන්ටයි ඕනි දේ දීල ශේ්ප් එකේ ඉන්න හිතුවට මේ රටේ තවත් කන්ඩායමක් ඉන්නව පණ දීල හරි රටයි, ජාතියයි රැතගන්න කැමති. උන් නන් එහෙම ඉන්න එකක් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ‍තොපිම නේද කරැණට, කේපීට කොටියා කොටියා කියන්නේ.. ඇයි බල්ලෝ චන්දෙට කලින් උන් කොටි නෙමේද තොපිට...? තූ නොදකින් සක්කිලි....

    කොටි තමයි.. හැබැයි අක්රීය. සක්රීය නෙමෙයි......

    අපි නන් එදා එකක් කියල අද තව එකක් කියන්නෙ නැහැ...... රට පාවලා දෙන්නෙත් නැහැ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ‍තොපිම නේද කරැණට, කේපීට කොටියා කොටියා කියන්නේ.. ඇයි බල්ලෝ උන් කොටි නෙමේද තොපිට...? තූ නොදකින් සක්කිලි....

    මචං උබලා කොටි කියන්නේ සාමාන්‍ය දෙමළ ජනතාවට ,ජන්දයට පෙර සිටම උබලා කලේ නියම කොටින් කොටි නායකයන් සුද්ද කරපු එක සහ සමානය දෙමල මිනිහාට කොටියා කියලා හංවඩු ගහපු එක .. එත් උබලා අමතක කරන්න එපා රජා තමයි කේපී එක්ක ජන්ද ව්‍යාපාරය උතුරුනැගෙනහිර කලේ එක රහසක් නෙවේ .. ඒවගේම උබලාගේ රජාගේ පවුල සහ පවුලේ ගැවෙන සියල්ලම පෝෂණය කරන්නේ කේපී . කේපිගේ විදේශ ආයතන වල ඉහල තනතුරු දරන්නේ රාජපක්‍ෂ පවුල් සංස්ථාවේ පිරිස කියලා උබ නොදන්නවා වෙන්න බැ ... එහෙම එකේ තව දුරටත් කොටි ලේබලය ආණ්ඩුවට ගහන්න සුදානම් වෙනවා නම් උබගේ සජාචාරාත්මක බව ගැන ලොකු ගැටළුවක් ඉතුරු වෙනවා ..
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ~ පහත reply එක දමනු ලැබුවේ, thread එකේ මුලින්ම පැවති, ඉහත quote කල කොටසට අදාලව පමණක් වන අතර, පසුව හිතාමතා සිදු කල වෙනස් කම් (Last edited by Dilwaale; Today at 01:48 AM.) වලට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. !~

    පවු ඒ මිනිස්සු.
    හැම දෙමල මිනිහම කොටියෙක්ද මෝඩයෝ?
    ඒ මිනිස්සු මිනිස්න්සු නෙවෙයි ද?
    ඒ මිනිස්සු ඉල්ලන්නේ නිදහසේ ජිවත් වෙන්න පරිසරයක්.
    තොපි විතරක් කාල බිලා ආතල් එකේ හිටියම හරිද?
    උන් කඳවුරු වල මුළු ජීවිතේම බල්ලෝ වගේ ගත කරන්නද ඕනේ?

    ඒ මිනිස්සු මහා ලොකු දේවල් ඉල්ලන්නේ නෑ නේ?
    තමන්ගේ ඉඩම, ගේදොර. නිදහසේ තමන්ට දරුවන්ට ඉන්න පරිසරයක්.
    ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකුට ලැබිය යුතු දේවල් ඉල්ලන්නේ!
    ඒකද වැරැද්ද? දැන් ඒ මිනිස්සුන්ට එහෙම ඉල්ලන්න බැරිද?
    එතකොට ද මේක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙන්නේ?

    උඹලා කැමතිද උඹලගේ ඉඩම් වෙන මිනිස්සු බලෙන් අල්ලන් ඉන්නවට?
    උඹලට අයිති දේපල, දුක් මහන්සියෙන් හම්බ කර ගත් දේපල හමුදාවෙන් තියන් ඉන්නවට?

    ත්‍රස්තවාදියෝ මර්දනය කරන ඒක වෙනම කතාවක්.

    අහිංසක මිනිස්සු පාගන් ඉන්න ඕනෙද?

    උන්ට දකුණේ මිනිස්සු ගැන වෛරයක් ඇත්තේ.
    බලන් ගියාම ඒක සාධාරණයි නේ!
    මගේ ඉඩමක් උතුරේ දෙමල මිනිස්සු අල්ලන් ඉන්නවා නං, මට උන් ගැන කේන්තියක් නැද්ද?

    බලන් ගියාම හොඳට ඉන්න මිනිස්සුත් ත්‍රස්තවාදීන් බවට උවමනාවෙන් හරවා ගන්නවා තොපි වගේ ලංකාව කාපු හරක්.

    දැන් උන් කියන්නේ , උන් ඉල්ලන්නේ උතුර දකුණෙන් වෙන් කරන්න කියලා ද? ගොන් කතා කියන්නෙපා.

    2009 යුද්දේ ඉවර වුනා නම්, දැන් ලංකාවේ කොටි නැත්තම්, මොකාද්ද ප්‍රශ්නේ?
    ඇයි හමුදාවෙන් මිනිස්සුන්ගේ ඉඩම් පවරාගෙන ඉන්නේ?
    ඇයි යුද්දේ නැත්තම්, ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ?

    අනේ මේහ් ගිහින් හරකෙක්ට අවකලනය කියලා දියන් බං මීට ලේසියි. මෙයා ඔරිජිනල් එකෙන් දෙපැත්තෙම වැරදි දකින සාධාරණ පොන්නයෙක් කිරියේ ප්‍රසිද්ධ. ෆේක් අනාතයට මොකුත් කියලා වැඩක් නෑ. ඌව මම ඉග්නොර් ලිස්ට් දාලා තියෙන්නෙ බං. :rofl::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අද අසාද් සාලිය අගවිනිසුරුගේ ගෙදරට පැනල.. අයින් කරන්න ඕන නම් ඕන තරම් ක්‍රම තියෙද්දී..
    ඔය උතුරු නැගෙනහිර පැත්තෙ මලාට ගියපු නැති අය මෙතන ලොරි ටෝක් දුන්නට දෙමල හරි මුස්ලිම් උන් හරි ආයෙත් උන්ගේ කොටස ඉල්ලලා ගේමට බැස්සොත් වචනයක් කියන්න එන්නේ නෑ... ඔන්න ඕකයි මේ චණ්ඩින්ගේ හැටි..
    මාධ්‍ය සංදර්ශන දාල අධිආරක්‍ෂිත කලාප අරින ඇමතිවරු ඉන්න රටේ යහපාලනය කෙසේ වෙතත් චන්ඩි පාට් දාන මුස්ලිම් උන් ටිකගෙවත් කට වහන්න පුළුවන් වෙයිද ?
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කොටි තමයි.. හැබැයි අක්රීය. සක්රීය නෙමෙයි......

    අපි නන් එදා එකක් කියල අද තව එකක් කියන්නෙ නැහැ...... රට පාවලා දෙන්නෙත් නැහැ.

    රට ගැන තිබෙන හැගීම අගය කරනවා , දරන ආකල්ප තමයි ටිකක් අවුල් .....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ කියන්නේ අපි දෙමළ මුස්ලිම් උන් ඉල්ලන දේ දීල ශේප් එකේ ඉමු කියලනේ.... උන් ඉල්ලන ඉල්ලන එක දීලා ඇණ කොටා ගන් නැතිව ඉමු කියලනේ...... අපරාදෙන ඔියි එතකොට අපි යුද්ද කලේ අර 30,000 මැරැනෙ මොකටද ඔියි? තවත් හෙන ගානකට අතපය නැති උනේ මොකටද ඔියි! උන් කියනවද අපරාදෙ අපේ අතපය යුද්ධ නොකල නන් හොදයි කියල? යුද්දෙදි මැරිචච උන් අනතිම මොහොතෙදි අපරාදෙ ගෙදර හිටියනන් හොදයි කව්වද? රටක මින්ස්සු උපදින්නෙ ඒ රට රැකගන්න නැතුව වෙන මගුලකට නෙමේ..... උඹල මේ දෙමළුන්ටයි හමිබයන්ටයි ඕනි දේ දීල ශේ්ප් එකේ ඉන්න හිතුවට මේ රටේ තවත් කන්ඩායමක් ඉන්නව පණ දීල හරි රටයි, ජාතියයි රැතගන්න කැමති. උන් නන් එහෙම ඉන්න එකක් නෑ.

    මම මේ thread එකේ කියන්න තියන ටික කියලා තියෙන්නේ! මගේ මතය පැහැදිලිව කියලා ඉවරයි. නිකන් මෙතන තප්පු ලන්නේ නැතිව උතුරේ දෙමළුන්ට මොකද කරන්න ඕනේ කියලා තමන්ගේ මතේ කොන්ද පන ඇතුව කියපන්!

    උඹේ ගොන් කතා වලට මම reply කරන්නේ නෑ. ඔය කතාවම කලින් අහපු වතාවෙත් පැනලා ගියා දැන් කියපන් බුරන්නැතිව!

    උතුරේ දෙමළුන්ට මොකද කරන්නේ?
     
    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අද අසාද් සාලිය අගවිනිසුරුගේ ගෙදරට පැනල.. අයින් කරන්න ඕන නම් ඕන තරම් ක්‍රම තියෙද්දී..
    ඔය උතුරු නැගෙනහිර පැත්තෙ මලාට ගියපු නැති අය මෙතන ලොරි ටෝක් දුන්නට දෙමල හරි මුස්ලිම් උන් හරි ආයෙත් උන්ගේ කොටස ඉල්ලලා ගේමට බැස්සොත් වචනයක් කියන්න එන්නේ නෑ... ඔන්න ඕකයි මේ චණ්ඩින්ගේ හැටි..
    මාධ්‍ය සංදර්ශන දාල අධිආරක්‍ෂිත කලාප අරින ඇමතිවරු ඉන්න රටේ යහපාලනය කෙසේ වෙතත් චන්ඩි පාට් දාන මුස්ලිම් උන් ටිකගෙවත් කට වහන්න පුළුවන් වෙයිද ?

    1. රටේ ආරක්ෂාව වැදගත් , ඒකට දෙමල ,මුස්ලිම් ,බර්ගර් ...සිංහල අදාළ නෑ ..

    2. ශ්‍රී ලාංකික සැමට , රට තුල නිදහසේ ජිවත් වෙන්න දෙන්න ඕනේ ..

    මචන් ,උතුරේ ....... කෑම කන්න පෝලිම් වල ඉන්න මිනිස්සු තාම නැද්ද /???
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙන්න උඹ දැන් හදවතින් කතා කරනවා. මෙන්න උඹ එළකිරියට ආවත් හරි, හිතට ආපු දෙයක් අවංකවම කියනවා. ඒක හොඳයි!
    උඹ මහින්ද කියන මානසික තත්වයෙන්, මහින්ද කියන රාමුවෙන් එලියට ඇවිල්ලා විවුර්තව ප්‍රශ්නයක් දිහා බලනවා නං ඇත්තටම සතුටුයි.
    ප්‍රශ්නයක් තියනවා නම්, නිකන් කෑ ගගහා ඉන්න විතරක් හිතන්න එපා විසඳුමක් හොයන්න බලපන්.
    කිසිම තැනක නිකන් කෑගහලා නෑ... තොපිතමයි හැම තැනටම දේශපාලනය ගාවගෙන රෙන්නේ හැමතැනම....

    අපි හැමදාම දෙමල මිනිස්සු එක්ක රණ්ඩු කර කර ඉඳලා බෑ. මුස්ලිම් මිනිස්සු එක්ක කුකුල් කාගෙන ඉඳලා බෑ. මේවගේ අවසානයක් දකින්න ඕන. යුද්ද වලට රටේ සංවර්ධනයට තියන සල්ලි නාස්ති වෙන්නේ. සිංහල කොල්ලෝ මැරෙන්නේ. කවුරු හරි රටට වටිනා මනුස්සයෙක් මැරෙනවා නේ! මේකේ ඉවරයක් තියෙන්න ඕන.
    ඒ වගේම ඒ විසඳුම ප්‍රයෝගික එකක් වෙන්න ඕන.
    උඹ කියන්නේ සමුල ඝාතනයක් ප්‍රායෝගිකයි කියලද?
    දෙමල මිනිස්සු සමුල ඝාතනය කලොත් ලෝක ප්‍රජාවගෙන්, ලෝක බලවතුන් ගෙන් අපිට එල්ල වෙන බලපෑම, සම්බාධක මොන වගේ වෙයි කියලද උඹ හිතන්නේ?
    වෙන රට වල ඉන්න සිංහල මිනිස්සුන්ට මොන වගේ බලපෑමක් ඒ ඒ රටවලින්, ජනතාවගෙන් එල්ල වෙයි කියලා ද හිතන්නේ?
    කොතනද මම සමුල ඝාතනයක් කරන්න ඕනේ කියලා කියල තියෙන්නේ...:angry:

    උඹ ඔය කියන සිංහල කමට මමත් කැමති. දෙමල මිනිස්සු දකුණු ඉන්දියාවේ ඉන්නවා. මුස්ලිම් අරාබි කරයේ ඉන්නවා. සිංහලයාට කියලා රටකට තියෙන්නේ ලංකාව විතරයි. ඒක හරි.
    එකනේ මම උඹට කියන්නේ හිවල් හැම පොරවාගෙන ඉන්න බැටළුවා කියලා...

    ඒ වුනාට බන්, ප්‍රයෝගික විසඳුමක් ඕනේ! මන් දන්නේ නෑ ඒක කොහොම වුනොත් ද හරි කියලා. මන් දන්නේ නෑ මේ පවතින ආණ්ඩුව මොකක් කරයිද කියලා. කවුරු කලත්, කොහොම කලත්, හොඳ විසඳුමකට යන්නයි ඕනේ.
    ඒකතමයි උඹට වෙලා තියෙන්නේ.. උඹ දන්නේ නැති කම...:yes:

    දැන් උඹ කියනවා..

    ඉතින් එකතාව සාධාරණ නං,
    උන්ගේ ආකල්ප සවුත්තු නං,
    කාලය සුදුසු විදිහට සලකලා බලලා,
    උන්ගේ වර්ධනය බලලා, ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්න එකේ වරදක් නෑ.
    මොකක්ද සාධාරණත්වය??? මොකක්ද ක්‍රියාමාර්ගය???:angry:

    ඒක හොඳයි. නමුත් එහෙම ප්‍රශ්නයක් නැති මිනිස්සු ඉන්නවා නං, උන්වත් ඒ විදිහටම තියන් ඉන්නවා නම්, එතෙන්දි ඒ මිනිස්සුන්ගේ ආකල්ප යහපත් වෙනවා වෙනුවට අයහපත් වෙන්න ඉඩ තියනවා...

    ඕවා ඉතින් ගිහින් සමීක්ෂණ වාර්තා අරන් සාකච්චා කරන්න ඕන ඒවා. අපි නිකන් මෙතන කියවගෙන වැඩක් නෑ..
    මමත් අලුතෙන් දැනගන්න්න ලැබෙන දේවල් අනුව upgrade වෙනවා. හැම දාම එකම දේක එල්ලිලා ඉන්නේ නෑ. මම හිතන පිළිවෙලක වැරද්දක් තියනවා නං මම ඒක සාධාරණ කරුණු ඇතුව හදා ගන්නවා අනිවාර්යෙන්ම.
    එකයි උඹලටත් කියන්නේ.
    රටේ ප්‍රශ්න විසඳන්න උදවු වෙන්න වචනෙන් හරි.
    තර්ක කරපන්, කතා කරපන් විසඳුමක් හොයන්න පුළුවන් පැත්තකට.
    කවුරු හරි ප්‍රශ්නයක් විසඳන්න හැදුවොත්, සුදුසු විදිහට දායක වෙන්න. මැදිහත් වෙන්න.
    රට වෙන එවුන්ට ලියලා දෙන්න කොහොමද ගොනෝ මැදිහත් වෙන්නේ???
    :angry::angry::angry: